Bar තියෙන්නේ පොල් කඩන්නද! party දාන්නඕකෙන් චුට්ටක් එපා
...
මන් තරහයි ඕන්....
Bar තියෙන්නේ පොල් කඩන්නද! party දාන්නඕකෙන් චුට්ටක් එපා
...
අපි ඔය බොන සීන් වලට නැනේමෙන්න මගෙන් මල් පොකුරක් 1000 තව ගහපන්
![]()
මම බොන්නෙ නැ මචන්.
මොකද මම අපේ ගමේ අමධයපේ සභාහපති.
සභාහපති කම හම්බුවෙච්ච දවසේ විතරයි පොඩි එකක් ගත්තේ.
ඒත් සන්තෝසෙට.
උබ බලකරන හින්ද නොගෙනත් බෑ.
ශේප් එකේ පොඩි එකක් දීපන් එහෙනම්.
ජය වේවා කිව්වා.![]()
සුභ පැතුම්![]()
සුභ පැතුම් මචං![]()
ජය වේවා...!!!