පාටිෂන් කරපු හාඩ් එක :( HARD DISK එක පාටිෂන් කරාට පස්සේ මුලින් තිබුන ඩේටා ගන්න විදිහක් තියෙනවද ? :rolleyes: :rolleyes: සමහර සොෆ්ට්වෙයාර් වලින් ආවාට වැඩ නෑ. :( :( දන්න කෙනෙක් කියනකම් බම්ප් එකක් වත් දාගෙන යන්න :nerd: :nerd: