පාටිෂන් big help වැඩ්ඩො ඉන්න ඉක්මනට

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    පාටිෂන් big help වැඩ්ඩො ඉන්න ඉක්මනට

    windows 10 os CMD යොදාගනිමින් පාටිෂන් එකක් හදාගන්නෙ කොහොමද

    දැන් තියෙන පාටිෂන් එන 75GB ඒක නෙමෙයි හරි පාටිෂන් එක 130GB එකක් තිබුනෙ මට ඕනි cmd යොදා ගනිමින් ඉස්සෙල්ල තිබුනු 130GBඑක හදාගන්න

    software walin baha:(:(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Not clear what you need to do. Are you trying to resize the existing 75GB partition to 130GB?
    Windows10 has built-in tool for disk management.
    Use Windows+R to get the Run window, type in Diskmgmt.msc and hit Enter.

    Otherwise use the EaseUS Partition Master free edition.
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    Snapshot_2.jpg

    matana 75gb pannana. 137gb tiyanna onii. mycomputer ekata awiila tiyanawa. partition eka mata oniii 137gb kara ganna. software 5-6 gatta wadak una naha??
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    View attachment 71903

    matana 75gb pannana. 137gb tiyanna onii. mycomputer ekata awiila tiyanawa. partition eka mata oniii 137gb kara ganna. software 5-6 gatta wadak una naha??

    320 ද තියෙන්නෙ ?
    අනික් පාර්ටිෂන් දෙක delete කරන්නෙ නැතුව බැරි වෙයි..
    සේරම delete කරල ආයෙ හදපන්..
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    320 ද තියෙන්නෙ ?
    අනික් පාර්ටිෂන් දෙක delete කරන්නෙ නැතුව බැරි වෙයි..
    සේරම delete කරල ආයෙ හදපන්..

    500gb tiyanna ban 194gb,132gb 75gb 132gb ekan 75gb tiyanna??