පාට කියන්නේ අපිට පේන දේමද ?

thushana

Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    ඒහෙම පරිනාමය වුනේ සූර්‍යා උපරිම ක්මතාවකින් නිකුත් කරන තරංගවල තරංග ආයමය ඔය රේන්ජ් එකට වැටෙන නිසා...නැත්තන් වෙන රේන්ජ් එකකට සෙන්සිටිව් වෙන්න තිබ්බනේ
    විවිධ සතුන් එක එක තරංග පරාසයන්ට detect කරන්න පුරුදු වුණේ කොහොමද කියන එක. එතනයි පුදුමේ පරිණාමය උන විදිය.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    මී මැස්සන්ට පෙන්නේ වෙන විදිහක්... අපේම උනත් ආර්ට් සීන් වල ඉන්න කෙනෙක්ට එකම එකේ වෙන වෙන පාට පේනවානේ...කෙල්ලෙක් අදුම් ගන්නකොට වුනත් එහෙමනේ..
    View attachment 102648
    ඔකේ මට හිතා ගන්න බැරිදේ තමයි සූර්‍යායාගේ උපරිම විකිරණ තරංග ආයාමයි අපේ දෘශ්‍ය පරාසයයි පරිනාමයේදී ගානටම සමපාත වුන හැටි.. ඉරෙන් පාරජම්බුල,අදෝරක්ත වගේ කිරණ ආවට ඇහ ඒකට සංවේදී වුන්‍ර්‍ර් නෑනේ
    ඔතනත් තියෙන්නේ එකම ප්‍රශ්නේ තමයි. ඒ ඒ සත්තුන්ට පෙන හැටි කියන්නේ ඇහේ / lens එකේ physical propertise අනුව ඇර උගේ මනසට පේන image එක බලන්න විදියක් නැනේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඔතනත් තියෙන්නේ එකම ප්‍රශ්නේ තමයි. ඒ ඒ සත්තුන්ට පෙන හැටි කියන්නේ ඇහේ / lens එකේ physical propertise අනුව ඇර උගේ මනසට පේන image එක බලන්න විදියක් නැනේ.
    උබ කියන්නේ කොටුවට කොටුව කියන්නේ ඇයි රවුම නොකියා වගේ එකක් නේද? 🤔🤔
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    මචන් පාට කියන්නේ අපිට පේන දේමද ඒ කියන්නෙ මට පේන රතු පාටමද උබලටත් පේන්නේ ? මන් පොඩ්ඩක් බැලුවා ඒ කි‍යන්නේ ඉරෙන් මේක හැරිලා නේ එන්නේ ඒකෙන් නේ පාට හැදෙන්නේ ඒ කේ දැන් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ඕක පරාවර්තනය කරපු වහම ඒක අපෙ ඇහැ ඇතුලට ගිහිල්ල නේ අපිට ඕක රතු පාට ට පේන්නේ මට නම් හිතෙන්නේ මචන් ඒ පේන එක උබලට පේන්නේ එකක් මට පේන්නේ එකක් වෙන්නැති නේද ඒ ක නිකන් මැජික් එකක් වගේ නේ ඒ කියන්නේ මන් කියන්නෑ හාත් පසින්ම වෙනස් කියලා ඒත් එතන වෙන මොකක් හරි සීන් එකක් ඇති නේද අපිට සමහර පාට සහ දේවල් ලස්සනට සහ කැතට පේන්න
    Mama hithan hitiye mata witharai me wage crazy ideas hithenne kiyala :))
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    උබ කියන්නේ කොටුවට කොටුව කියන්නේ ඇයි රවුම නොකියා වගේ එකක් නේද? 🤔🤔
    නැ නැ . ඇහේ ලෙන්ස් එක පිහිටීම , cell types අනං මනං අනුව කියන්න පුළුවන් මේ වගේ image එකක් වෙන්න ඇති පෙන්නේ කියල. ඒ ඇර මොලේ process කරපු දේ බලන්න ක්‍රමයක් නැනේ ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    නැ නැ . ඇහේ ලෙන්ස් එක පිහිටීම , cell types අනං මනං අනුව කියන්න පුළුවන් මේ වගේ image එකක් වෙන්න ඇති පෙන්නේ කියල. ඒ ඇර මොලේ process කරපු දේ බලන්න ක්‍රමයක් නැනේ ?
    ඔව් මොලේට ගියාට පස්සේ පේන ටික නන් බලන්න බෑ බන්.යන්න කලින් ලෙන්ස් වල පිහිටීම් වගේ දේවල් වලින් තමයි අපි කියන්නේ.. හැබයි මොලේට පෙන්නේ උඩයට මාරු වෙලා.ඒ වුනාට එයාට ඒක අනිත් පැත්ත හරෝගන්න පුලුවන් ප්‍රොසෙස් එකේදි.. තව වෙන වෙන දේවල් හොයන් තියනවා හැබයි
     
    • Like
    Reactions: san2d3

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    01.05[(030241)2020-11-17-21-35-53].JPG

    William Herschel කරපු පරීක්ෂණ වලින් සන් ලයිට් එකේ ( spectrum ) පියවි ඇහැට නොපෙනෙන වර්ණයක් තියෙනවා කියලා හොයා ගත්තා.. එහෙම උනොත් හිතපන් මේ ලෝකේ කොච්චර පියවි ඇහැට නොපෙනෙන දේවල් ඇත්ද...?

    ඒත් පියවි ඇහැට නොපෙන වර්ණයකින් ඝන වස්තුවක් තියෙන්න බෑනේ.. ?

    Infrared වලින් නොපෙනෙන සියල්ල බලන්නත් බෑ නේද?
     
    • Like
    Reactions: starcred007

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    View attachment 102758

    William Herschel කරපු පරීක්ෂණ වලින් සන් ලයිට් එකේ ( spectrum ) පියවි ඇහැට නොපෙනෙන වර්ණයක් තියෙනවා කියලා හොයා ගත්තා.. එහෙම උනොත් හිතපන් මේ ලෝකේ කොච්චර පියවි ඇහැට නොපෙනෙන දේවල් ඇත්ද...?

    ඒත් පියවි ඇහැට නොපෙන වර්ණයකින් ඝන වස්තුවක් තියෙන්න බෑනේ.. ?

    Infrared වලින් නොපෙනෙන සියල්ල බලන්නත් බෑ නේද?
    පුලුවන් කෘශණ වස්තුවක් තිබ්බොත් එයා ඔක්කොම ශක්තිය අවශෝෂණය කරන නිසා පේන්න බෑ... කෘශ්න වස්තුවක් පෙන්නපන් වගේ කුප්ප කතා අහන්න එපා
     
    • Like
    Reactions: shehanLK