පාට දෙකේ කෙසෙල් කැනක්
අද අපේ රටේ නිතර දෙවේලේ අරුම පුදුම දේවල් ගැන අසන්නට ලැබෙනවා සේම දකින්නටද ලැබේ. හෙම්මාතගම ගිනිහප්පිටිය ප්රදේශයේදී අහම්බෙන් මෙන් දක්නට ලැබුණු පාට දෙකේ කෙසෙල් කැනකි මේ.
ගිනිහප්පිටියේ බී. කේ. චාල්ස් මහතාගේ ගෙවත්තේ වගා කර ඇති රත්කෙසෙල් පඳුරක කෙසෙල් ගසකින් පීදී ඇති මෙම කොළ සහ රත් පැහැයෙන් යුත් කෙසෙල් කැන කැමරා කාචයේ මෙසේ සටහන් විය.
අරණායක - ගරුමුණි තිලකරත්න
http://www.divaina.com/
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
bonus track
Nadeesha's "Kepuwath Kola" Speech- gossiplanka

Last edited: