පාට පාට අයිස්

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    ඔන්න පහුගිය දවස් ටිකේම අපිට ටිකක් හීතලට තිබ්බ වෙනදට වඩා. -20'C ඉඳන් -30'ච අතර. දැන්නම් -10'C විතර. කොහෙද කලින් දැක්කනම් මේක කරන්නත් තිබ්බ. අපේ Canada වේ ඉන්න Bingu පුතාට හෝ වෙනත් හීතල රටක ඉන්න Elakiri යාළුවන්ට වගේ නම් මේක දැනුත් කරන්න පුළුවන් වෙයි.

    he first step was buying lots and lots of aluminum pans from Restaurant Depot.



    Then, making the different colored blocks.



    So pretty!
    03-WNFITJH.jpg



    They didn’t have to wait too long for the bricks to freeze in the sub-zero temperatures.
    04-Ym6A7Az.jpg



    Frozen and ready for building.




    Now, onto building the first row.

    msp04


    … and then figuring out how the second row would be added.
    07-Figuring-out-how-to-stack-the-second-row.jpg



    Building an igloo is probably harder than most people think.



    Making good progress.




    Even into the night!



    Oooooh. Ahhhhhh.



    Fantastic family craftsmanship.



    We bet the neighbors were jealous of this swanky ice palace.




    From the inside, looking out.



    Nearly done…



    And tah-dah!
    16-AND-DONE.jpg




    හොඳනම් අනික් යට බලන්න Bumpiyak දල යමු නේද
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,850
    113
    canada
    නියම වැඩක්. මම නම් try කරලා නැහැ. දවසක පොඩි එක එක්ක හදල බලන්න ඕන.



    http://www.manitobaphotos.com/festival.htm



    හිම compress උනාම යකඩ වගේ හයියයි. හයි උනාම යකඩ ඉන්නක් ඕනේ මචන් සුද්ද කරන්න (garage එකේ බිම ice හයි උනාම).

    තව දෙයක්. බලන්න සබන් බෝල පුම්බල. ඒවා හයි වෙනවා. වතුර එකක් විසි කරලා බලන්න. ටක් ගල හිම වෙනවා.


     
    • Like
    Reactions: Unclesam

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Niyamai machan. haduwoth pics tikak dapan:D

    නියම වැඩක්. මම නම් try කරලා නැහැ. දවසක පොඩි එක එක්ක හදල බලන්න ඕන.



    http://www.manitobaphotos.com/festival.htm



    හිම compress උනාම යකඩ වගේ හයියයි. හයි උනාම යකඩ ඉන්නක් ඕනේ මචන් සුද්ද කරන්න (garage එකේ බිම ice හයි උනාම).

    තව දෙයක්. බලන්න සබන් බෝල පුම්බල. ඒවා හයි වෙනවා. වතුර එකක් විසි කරලා බලන්න. ටක් ගල හිම වෙනවා.