පාට පාට

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
aE7g0N9_700b_v3.jpg

පාට ගොඩක් තියෙනව ඒත් අපේ ඇහැට අඳුනගන්න බෑ :no: :no:
බොරු නං ඕක ඔහොම්මම පේන්ට් එකට දාල සූම් කල්ල බලපල්ල :yes: :yes:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අදුරගන්නේ කොහොමද බූතයෝ මෙච්චර පොඩි කොටු
    එච්චරක් තියා පාරේ ගහලා තියෙන බැනර් වල ඉන්න කෙල්ලෝ, අනිත් පොටෝ, අකුරු උඹට කොටු කොටුද පේන්නේ
    මොකද ඒවත් Pixel වලින්නේ හැදිලා තියෙන්නේ

    :D:D:D:D:D:D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකෙක් රෙප් දීල තව එකෙක් රෙප් කපල :sorry: :sorry:
    ඕං බලහං එලකිරියෙ උන්ගෙ හැටි :baffled: :baffled: