පාට සේදුන ආදරේ...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo


    පාට සේදුන ආදරේ

    කඳුළු මල් ඇහැරිලා...

    සුසුම් විසිරී සැදෑ අඳුරේ

    මිලාන ආදරයේ...

    හීන් හඬින් නුඹ ඉකි බිඳිනා හඬ

    සීතල සුළඟ දිගේ ඇසුනා...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිගිති සිත්තම් ඇදුනු මතකය

    කරා ගිය සිත හඩා වැටුනා

    සුසුම් සිරවී ඉකිබිදින හද

    යලිත් මතකය මකා දැමුවා...

    තනිව හඩනා හුස්ම පොදකට

    ඉඩක් විවරව දිනක් ඇරුනා...
     
    • Love
    • Like
    Reactions: Ameesha2 and NRTG