මචං alphabetical order එකටද සිංහල අකාරාදී පිළිවෙලටද රිමාන්ඩ් කරන්න ඕනේ? ඉක්මනට කියපං/...






Champika th Swiss drama eke Director kenek da?
රෝසි ආච්චි;25023459 said:Anna magistrate order karrala embassy ekata, Garniya and ekige husband ge phones, sim CID ekata denna kiyala







සජිත් දිනවන්න ආපුගමන තවම ඉන්නවද බං? දැන් වත් පලයන්..ඊලග චන්දෙත් ඔච්චර තමයි පුතානෝ...වන වදින්නම තමයි වෙන්නේ



lajjawak nathi un bn.lajjawak nathi un bn.
උ නොසැහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටි පොරක් සජිත් ගේ ජයග්රහණය ගැන...චන්දෙන් පස්සේ හොයාගන්නවත් නැති උන එකා සජිත් ආයි ස්ටේජ් එකට ගොඩවෙනකොට මු එලකිරියට ගොඩවෙලා...

sajith agamathi koranna hithan wenn athi..


රෝසි ආච්චි;25023481 said:තවම ලප කුමාරට කවුරුත් කියලා නැද්ද රණවක හිරේ දාලා කියලා?

ලප අයියයි අ.නාථ ශ්රී පරාජයසේකරයි ස්විට්සර්ලන්ඩ් ගිහින් වැකේශන්. ජන්දෙට වැඩ කරල මහන්සියටත් එක්ක.රෝසි ආච්චි;25023481 said:තවම ලප කුමාරට කවුරුත් කියලා නැද්ද රණවක හිරේ දාලා කියලා?
මේකේ වැලලෙන්න හදන අනාථ නාථ 3% ජෙප්පෝ වගේම ලොවෙත් නැතිවෙලා ඉන්න වසංගත UNP පොන්ස්ල ටිකයි...නීතිය ගැන පට්ට තර්ක. හැබැයි උන්ට මේ විදියට කතාකරන්න බැරිඋනා....
රණවිරු සුනිල් රත්නායකlove
ගැන.....
අනෙකුත් බුද්ධි අංශ සාමාජිකයන්love
ගැන.....
ත්රස්තවාදය අවසන් කරපු ඒ ජාතික වීරයෝlove
ගැන....
නැගෙනහිර පන්සල් කඩපු එක ගැන.....
පුදුමයි..රණවිරුවන්ව සිරගත කරද්දී, හාමුදුරුවන් සිරගත කරද්දී...වෙහෙර විහාර ඩෝසර් කරද්දී සද්ද නැතුව හිටිය කාලකන්ණි දැන් ඔක්කොම නීති විශාරදයෝ වෙලා...ඔය මිනිහ කිව්ව විදියටම කිව්වොත්, වැරදි කරලා නැත්තම් බයවෙන්න දෙයක් නෑ...මොකද යහපාලන ආණ්ඩුව ගෙනාපු 19, ඒවගේම ස්වාදීන පොලිස් කොමිසම...ස්වාදීන ආයතන තියෙන්නේ...හෙට අනිද්දට පාස්කු බෝම්බ ප්රහාරයට සම්බන්ද උන්ට දඬුවම් ලැබෙනකොටත් මේවගේම තර්ක බලාපොරොත්තු වෙන්න වෙයි...


aniwa ekatath awith mewa deshapalana dadayam kiyala kiyanan gani.
මචං alphabetical order එකටද සිංහල අකාරාදී පිළිවෙලටද රිමාන්ඩ් කරන්න ඕනේ? ඉක්මනට කියපං/...




