පාඨලි_අත්අඩංගුවට

fb-img-1576750480527.jpg

:rofl:
 

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK



    සජිත් දිනවන්න ආපුගමන තවම ඉන්නවද බං? දැන් වත් පලයන්..ඊලග චන්දෙත් ඔච්චර තමයි පුතානෝ...වන වදින්නම තමයි වෙන්නේ

    :lol::lol::lol::lol:lajjawak nathi un bn.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    :lol::lol::lol::lol:lajjawak nathi un bn.

    උ නොසැහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටි පොරක් සජිත් ගේ ජයග්‍රහණය ගැන...චන්දෙන් පස්සේ හොයාගන්නවත් නැති උන එකා සජිත් ආයි ස්ටේජ් එකට ගොඩවෙනකොට මු එලකිරියට ගොඩවෙලා...
     
    • Like
    Reactions: netlife007

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උ නොසැහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටි පොරක් සජිත් ගේ ජයග්‍රහණය ගැන...චන්දෙන් පස්සේ හොයාගන්නවත් නැති උන එකා සජිත් ආයි ස්ටේජ් එකට ගොඩවෙනකොට මු එලකිරියට ගොඩවෙලා...

    :lol::lol:sajith agamathi koranna hithan wenn athi..:lol::lol::lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රෝසි ආච්චි;25023481 said:
    තවම ලප කුමාරට කවුරුත් කියලා නැද්ද රණවක හිරේ දාලා කියලා? :oo:

    uta puka dena FB sites walanam anna walapi walapi adanawa.:D
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අඩෝ විදග්ධ පුක් ශෝධක
    ඉන්න තැනකින් වරෙන් ඩෝ එළියට...
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    රෝසි ආච්චි;25023481 said:
    තවම ලප කුමාරට කවුරුත් කියලා නැද්ද රණවක හිරේ දාලා කියලා? :oo:
    ලප අයියයි අ.නාථ ශ්‍රී පරාජයසේකරයි ස්විට්සර්ලන්ඩ් ගිහින් වැකේශන්. ජන්දෙට වැඩ කරල මහන්සියටත් එක්ක.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේකේ වැලලෙන්න හදන අනාථ නාථ 3% ජෙප්පෝ වගේම ලොවෙත් නැතිවෙලා ඉන්න වසංගත UNP පොන්ස්ල ටිකයි...නීතිය ගැන පට්ට තර්ක. හැබැයි උන්ට මේ විදියට කතාකරන්න බැරිඋනා....

    රණවිරු සුනිල් රත්නායක :-)love:) ගැන.....
    අනෙකුත් බුද්ධි අංශ සාමාජිකයන්:-)love:) ගැන.....
    ත්‍රස්තවාදය අවසන් කරපු ඒ ජාතික වීරයෝ:-)love:) ගැන....
    නැගෙනහිර පන්සල් කඩපු එක ගැන.....

    පුදුමයි..රණවිරුවන්ව සිරගත කරද්දී, හාමුදුරුවන් සිරගත කරද්දී...වෙහෙර විහාර ඩෝසර් කරද්දී සද්ද නැතුව හිටිය කාලකන්ණි දැන් ඔක්කොම නීති විශාරදයෝ වෙලා...ඔය මිනිහ කිව්ව විදියටම කිව්වොත්, වැරදි කරලා නැත්තම් බයවෙන්න දෙයක් නෑ...මොකද යහපාලන ආණ්ඩුව ගෙනාපු 19, ඒවගේම ස්වාදීන පොලිස් කොමිසම...ස්වාදීන ආයතන තියෙන්නේ...හෙට අනිද්දට පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ද උන්ට දඬුවම් ලැබෙනකොටත් මේවගේම තර්ක බලාපොරොත්තු වෙන්න වෙයි...



    :yes::yes::yes: aniwa ekatath awith mewa deshapalana dadayam kiyala kiyanan gani.