![]()
desapalana wasi ganna unta nam mehema wela madi tamange atha paya kaduna ekath vikunan kana eun innawane me rate...weraddath karala anukamapa karala salli dunnam mun kare yanna hadana hati tama
![]()
ඔය කොල්ලා කාගෙන්වත් සල්ලි ඉල්ලුවේ නෑ, උගෙ වැඩටික කරගන්න අත හොඳ කරලා දෙන්න කිව්වේ, කොල්ලගෙ අම්මා කිව්වෙත් කවුරුවත් හිරේ දාලා එයාලට වැඩක් නෑ කියලා. තාත්තා කිව්වෙත් ඒ කොල්ලා තමා එයාලගේ වස්තුව ඒ නිසා කොහොමහරි හොඳ කරලා දෙන්න කියලා. ඒ මිනිස්සු සල්ලි ඉල්ලුවේ වත් පාඨලි හිරේ දාන්න වත් කිව්වේ නෑ. ඒ නිසා පාඨලී ඇරෙස්ට් කරපු එකට උන්ව අල්ල ගන්න එපා. අනික ඔය සල්ලි දීලා තියෙන්නෙ පාඨලි නෙවෙනේ, මෛත්‍රි. අරුගේ මනුස්සමක් තිබුනානම් සල්ලි දෙන්න ඕනේ නෑ, ගිහින් බලන්න හරි තිබුනා, මීඩියාවල ඇවිත් සරල අනතුරු, පොදු දේපලට හානි කරා කියලා බයිලා ගහන්නෙ නැතුව.
desapalana wasi ganna unta nam mehema wela madi tamange atha paya kaduna ekath vikunan kana eun innawane me rate...weraddath karala anukamapa karala salli dunnam mun kare yanna hadana hati tama 

baayoo baytta ganna puluwan kothanada man etana atha 