රාජපක්ෂල ඔයිට වඩා වැරදි කරේ තාමත් කරන්නෙ..ඵතකොට ඒවා හොඳද?
ඉතින් දැන් රාජපස්ස හිරේද ? 2015 ඉඳන් අවරුදු 5ක් පොල් ගෑවද ? ඒකට ආලාපාලුවනම් හිරේ ගියා ....accident එකේ නඩුව තාම යනවනේ ....දාර්ශනික talk දුන්නට හප්පපු මනුස්සයව දාලා පැනල යන්න තරම් තුච්ච මිනිහෙක්නේ ඔය ....ඒ මදිවට දේශපාලන බලය නිසා CCTV මැකුව .....
හිරකාරයෝ මරණ අමන රාජපක්ෂ හොඳද?
ඒකයි වෙඩි තියලා තියෙන්නේ