පාඨලීගෙන් බයි මඩ වලට උත්තර..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජපක්ෂල ඔයිට වඩා වැරදි කරේ තාමත් කරන්නෙ..ඵතකොට ඒවා හොඳද?

    ඉතින් දැන් රාජපස්ස හිරේද ? 2015 ඉඳන් අවරුදු 5ක් පොල් ගෑවද ? ඒකට ආලාපාලුවනම් හිරේ ගියා ....accident එකේ නඩුව තාම යනවනේ ....දාර්ශනික talk දුන්නට හප්පපු මනුස්සයව දාලා පැනල යන්න තරම් තුච්ච මිනිහෙක්නේ ඔය ....ඒ මදිවට දේශපාලන බලය නිසා CCTV මැකුව .....
     
    • Like
    Reactions: erozan

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉතින් දැන් රාජපස්ස හිරේද ? 2015 ඉඳන් අවරුදු 5ක් පොල් ගෑවද ? ඒකට ආලාපාලුවනම් හිරේ ගියා ....accident එකේ නඩුව තාම යනවනේ ....දාර්ශනික talk දුන්නට හප්පපු මනුස්සයව දාලා පැනල යන්න තරම් තුච්ච මිනිහෙක්නේ ඔය ....

    ඉතිං පාඨලී දැන් හිරේද?:lol:හිරකාරයෝ මරණ අමන රාජපක්ෂ හොඳද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං පාඨලී දැන් හිරේද?:lol:හිරකාරයෝ මරණ අමන රාජපක්ෂ හොඳද?
    බලන්නකො ඉතින් මේ මෝඩ ටොයියන්ගෙ කතා ලොල්, අනේ උබල කොච්චර අහිoසකද බන් උබලගෙ ආණ්ඩුවක් කවදා කියල ගන්ඩද නේද :lol: :lol: :lol: :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඉතිං පාඨලී දැන් හිරේද?:lol:හිරකාරයෝ මරණ අමන රාජපක්ෂ හොඳද?
    අනුන් රත්කරපු තැටිවල රොටිපුච්චන් කාලා ගොඩයන්න බලාන ඉන්න ඉන්න එවුන් එක්ක මොන කතාද බන් 🤣🤣🤣🤣. බලහන් ගුගුලන විදිහට මුන්ගේ වේදනාවේ තරම 🤣🤣🤣🤣. හොර දොස්තරයා මහජන මුදලින් hospital වල තැන තැන අටවපු ගොඩනැගිලිටිකෙන්ම මුන්ට කොච්චර ගොඩයන්න පුලුවන් උනාද 🤣🤣🤣.
     
    • Haha
    Reactions: Truth Hurts

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලන්නකො ඉතින් මේ මෝඩ ටොයියන්ගෙ කතා ලොල්, අනේ උබල කොච්චර අහිoසකද බන් උබලගෙ ආණ්ඩුවක් කවදා කියල ගන්ඩද නේද :lol: :lol: :lol: :lol:

    Paw kiyala hithenawa mu kiyana ewata 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලන්නකො ඉතින් මේ මෝඩ ටොයියන්ගෙ කතා ලොල්, අනේ උබල කොච්චර අහිoසකද බන් උබලගෙ ආණ්ඩුවක් කවදා කියල ගන්ඩද නේද :lol: :lol: :lol: :lol:
    ඔහොම කිය කිය ඉඳල අන්තිමේදි ජනේලෙ එල්ලෙන්න එලෙව්වෙ😛
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Paw kiyala hithenawa mu kiyana ewata 🤭
    මේ ගු ඇන් පි ගොන් බඩු හෙන අසහනෙන් ඉන්නෙ මචෝ පුදුම වේදනාවකින් දුක් විදිනව උන් හිතාගෙන ඉන්නෙ පාඨලි දැක්කම අපි බය වෙනව කියල... :lol: :lol: :lol: :lol:

    ඔහොම කිය කිය ඉඳල අන්තිමේදි ජනේලෙ එල්ලෙන්න එලෙව්වෙ😛
    උබල තමයි බාල්කෙ එල්ලිලා ඉන්නෙ ,ඔය ජනේලෙ එල්ලුනා කියපු අය අද රට පාලනේ කරනව..:lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔහොම කිය කිය ඉඳල අන්තිමේදි ජනේලෙ එල්ලෙන්න එලෙව්වෙ😛

    ජනේලේ එල්ලලා ඔය අගමැති වෙලා ඉන්නේ....ඒකට උඹේ රාජිත ස'' :ROFLMAO: ..... නීල හොරා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනුන් රත්කරපු තැටිවල රොටිපුච්චන් කාලා ගොඩයන්න බලාන ඉන්න ඉන්න එවුන් එක්ක මොන කතාද බන් 🤣🤣🤣🤣. බලහන් ගුගුලන විදිහට මුන්ගේ වේදනාවේ තරම 🤣🤣🤣🤣. හොර දොස්තරයා මහජන මුදලින් hospital වල තැන තැන අටවපු ගොඩනැගිලිටිකෙන්ම මුන්ට කොච්චර ගොඩයන්න පුලුවන් උනාද 🤣🤣🤣.

    පාඨලී කිව්ව ගමන් බයියෝ අැවිස්සෙනව..😆😆😆
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාඨලී කිව්ව ගමන් බයියෝ අැවිස්සෙනව..😆😆😆

    අවරුදු 4ක් ම තියෙද්දී ......උඹලගෙන් ආතල් එකක් නෙමෙයි ගන්නේ කියල sure ද ? 🤭
     
    • Haha
    Reactions: erozan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ගග දේබෑ කරගෙන නයි පටෝපු එවුන් එක්ක මොන දේශපාලනේද බන්. 🤣🤣🤣🤣. බයියෝ අරින නයින්ගේ හැටියට මුහුදත් දේබෑ කරන් එයි 🤣🤣🤣.
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගග දේබෑ කරගෙන නයි පටෝපු එවුන් එක්ක මොන දේශපාලනේද බන්. 🤣🤣🤣🤣. බයියෝ අරින නයින්ගේ හැටියට මුහුදත් දේබෑ කරන් එයි 🤣🤣🤣.
    ඔය නයාව පොදු අපේක්ශය කරපල්ල පාඨලිට වැඩිය චන්ද ගනි.. :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    පාටලී යා අවුරුදු 20 කට විතර ඇතුලට යවන්න ඕනේ . දඟලනවා වැඩියි 😂
     
    • Haha
    Reactions: erozan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ගුබ්බෑයම් අස්සේ රිංගල....අහිංසක මිනිස්සු හප්පලා පැනල ගිය මිනීමරුවා කව්ද ? ගල් අඟුරු හොරා නෙමෙයිද ?

    ඉතින් හරි ලේසියිනේ.. සේරම ශාක්ශි තියෙන්වනම් අල්ලලා හිරේ දාපන්කෝ හොරා මිනීමරුවා කිය කිය ඉන්නේ නැතිව..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පාටලී යා අවුරුදු 20 කට විතර ඇතුලට යවන්න ඕනේ . දඟලනවා වැඩියි 😂

    ජනේලේ එල්ලලා ඔය අගමැති වෙලා ඉන්නේ....ඒකට උඹේ රාජිත ස'' :ROFLMAO: ..... නීල හොරා

    බලන්නකො ඉතින් මේ මෝඩ ටොයියන්ගෙ කතා ලොල්, අනේ උබල කොච්චර අහිoසකද බන් උබලගෙ ආණ්ඩුවක් කවදා කියල ගන්ඩද නේද :lol: :lol: :lol: :lol:

    මයිනගෙ පුක තියනවනම් ලොව ලොව ඉන්ඩ රටට හෙනගැහුවත් තොපිට ගානක් නෑ. තව ලොව ලොව ඉඳපන් පොන්න බයි වේ*ගෙ පුතාලා :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    මයිනගෙ පුක තියනවනම් ලොව ලොව ඉන්ඩ රටට හෙනගැහුවත් තොපිට ගානක් නෑ. තව ලොව ලොව ඉඳපන් පොන්න බයි වේ*ගෙ පුතාලා :lol:

    බයියෝ බය කරන්න නියම වචනේ පාඨලී.. ඇගේ ගු යනවා නම කියද්දී.. නාකි මයිනගේම ගෝලයෝනේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බයියෝ බය කරන්න නියම වචනේ පාඨලී.. ඇගේ ගු යනවා නම කියද්දී.. නාකි මයිනගේම ගෝලයෝනේ
    ඇයි බන් මුන් පාටලීට මෙච්චර බය.

    එක්කෝ මයිනට වඩා ඔලුව තියන එකෙක් වෙන්න ඇති.

    නැත්තං නමේ මහප්‍රාන කෑල්ලක් තියන නිසා වෙන්න ඇති.

    මිනිස්සු සිරා ප්‍රෝ මැක්ස් නිකමාට බලේ දුන්නෙත් අර නමේ තියන මහප්‍රාන කෑල්ල හින්දද කියල මට හිතෙනව දැන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මයිනගෙ පුක තියනවනම් ලොව ලොව ඉන්ඩ රටට හෙනගැහුවත් තොපිට ගානක් නෑ. තව ලොව ලොව ඉඳපන් පොන්න බයි වේ*ගෙ පුතාලා :lol:

    ආ දැන් පාටලීට කඩේ ගියාම රට සුකිත මුදිත වෙනවද ? 🤭 🤭 ණයට පුක නොදී පලයන් බන්
     
    • Haha
    Reactions: erozan