පාඨලීගෙන් බයි මඩ වලට උත්තර..

KN95

Junior member
  • May 19, 2020
    55
    51
    18
    පාටලීට තමයි මේ රට ගොඩ දාන්න පුලුවන්, ඉස්සරහට එන ආර්තික ප්‍රශ්න වලට තමන්ගේම විසදුම් දැන් ඉන්න කාටවත් නැහැ.
     
    • Like
    Reactions: nikdw

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    පාටලීට තමයි මේ රට ගොඩ දාන්න පුලුවන්, ඉස්සරහට එන ආර්තික ප්‍රශ්න වලට තමන්ගේම විසදුම් දැන් ඉන්න කාටවත් නැහැ.
    ඔහෙයි හිතනවද තව අවුරුදු පහකින් ගොඩගන්න රටක් තියෙයි කියලා 🤣🤣🤣. මොකා ආවත් ලොකු නය වාරිකයක් ඉතිරි වෙලා තියෙයි. තව අවුරුදු පහකින් Epf කියන්නේ මොකක්ද කියලා අහයි. 🤣🤣 පවු බන් අහින්සක මිනිස්සු නය කරවනවා මදිවට දුක්විදලා හම්බ කරන එකටත් කෙලවනවා.
     
    KN95

    Junior member
  • May 19, 2020
    55
    51
    18
    කියන දේ තේරුම් ගනින්කො, දැන් හඩලා දොඩලා වැඩක් නැ. අපි බලන්න ඕනෙ මේකෙන් ගොඩ යන්නෙ කොහොම්ද කියලා, කාටවත් පැහැදිලි වැඩපිලිවෙලක් නැහැ තමන්ගේ කියලා, වෙන කෙනෙක් ලියලා දෙන කොලයක් බලාගෙන කියවන කාටවත් මේවට විසදුම් දෙන්න බැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මඩ ගහද්දි මඩ වදිනව :yes: අනුන්ට මඩ ගහල තමන්ට වදිද්දී "අනේ මම අහිංසකයි ඇයි මට මෙහෙම කරන්නෙ" කියන්න ඔට්ටු නෑ :P
     
    • Like
    Reactions: vindi19

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ අතර පාඨලී පිරිසිඳු දියපහරක දන්ඩියෙක් සේ ජනතාව අතරට පිහිනා යයි.
     
    • Haha
    Reactions: asylum and erozan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මට කියපන් තාත්තගෙන් අහල චූ කරල නිදාගන්න කියල. උඹත් මයිනගෙ එක කටින් අහක් කරපන්. ඌටත් චූබර ඇති ;-)

    ඒ මොකටද යකෝ මම එහෙම කියන්නේ ...අපේ තාත්ත මෙතන thread දාගෙන හැමිනෙන්න ගියේ නෑනේ අපේ ගෑනි මෙහෙමයි කියල 🤭 ....හ්නට බලපන් පොන්නයෙක් වගේ කුණුහරප කියන ආවේ කව්ද කියල....ඉවර කරන්න බැරි දේවල් පටන් ගන්න එපා ....

    පාටලීට තමයි මේ රට ගොඩ දාන්න පුලුවන්, ඉස්සරහට එන ආර්තික ප්‍රශ්න වලට තමන්ගේම විසදුම් දැන් ඉන්න කාටවත් නැහැ.

    කොළඹ කුණු ටික අරන් දාගන්න බැරි උන එකා රටක් පාලනය කරන්න ....ලොල් යකෝ 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ මොකටද යකෝ මම එහෙම කියන්නේ ...අපේ තාත්ත මෙතන thread දාගෙන හැමිනෙන්න ගියේ නෑනේ අපේ ගෑනි මෙහෙමයි කියල 🤭 ....හ්නට බලපන් පොන්නයෙක් වගේ කුණුහරප කියන ආවේ කව්ද කියල....ඉවර කරන්න බැරි දේවල් පටන් ගන්න එපා ....

    දේශපලනේ නං දේශපාලනේ, පවුලනං පවුල, හැමිණෙනවනං හැමිණෙනවා. උඹටත් කියන්නෙ ඉවරකරන්න බැරි දරාගන්න බැරි ඒවා ඇදල ගන්න එපා.

    පාඩුවේ මයිනට පුක දීගෙන ඉඳපන් පොන්නයා 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දේශපලනේ නං දේශපාලනේ, පවුලනං පවුල, හැමිණෙනවනං හැමිණෙනවා. උඹටත් කියන්නෙ ඉවරකරන්න බැරි දරාගන්න බැරි ඒවා ඇදල ගන්න එපා.

    පාඩුවේ මයිනට පුක දීගෙන ඉඳපන් පොන්නයා 🤭

    ඉතින් ඇහුවද ? හා කිව්වද ..... දැන් එහෙනම් නිදා ගනින් 😉

    අඩෝ උඹ slave ද ? පාටලී හරි දක්ෂයි නේ ඕවට ....ඌ ද ඉගැන්නුවේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතින් ඇහුවද ? හා කිව්වද ..... දැන් එහෙනම් නිදා ගනින් 😉

    අඩෝ උඹ slave ද ? පාටලී හරි දක්ෂයි නේ ඕවට ....ඌ ද ඉගැන්නුවේ
    මයිනගෙ පුරුද්දටද ඇහුවෙ? උඹ slave ද? :lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    128083710_163319565480668_8532351762165290250_o.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔහෙයි හිතනවද තව අවුරුදු පහකින් ගොඩගන්න රටක් තියෙයි කියලා 🤣🤣🤣. මොකා ආවත් ලොකු නය වාරිකයක් ඉතිරි වෙලා තියෙයි. තව අවුරුදු පහකින් Epf කියන්නේ මොකක්ද කියලා අහයි. 🤣🤣 පවු බන් අහින්සක මිනිස්සු නය කරවනවා මදිවට දුක්විදලා හම්බ කරන එකටත් කෙලවනවා.
    Mole tiyana ekata weda tiyanawa ban apita oka terenne 70 years palanaya kare harsk nisa
     
    • Like
    Reactions: kasun090354t

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔහෙයි හිතනවද තව අවුරුදු පහකින් ගොඩගන්න රටක් තියෙයි කියලා 🤣🤣🤣. මොකා ආවත් ලොකු නය වාරිකයක් ඉතිරි වෙලා තියෙයි. තව අවුරුදු පහකින් Epf කියන්නේ මොකක්ද කියලා අහයි. 🤣🤣 පවු බන් අහින්සක මිනිස්සු නය කරවනවා මදිවට දුක්විදලා හම්බ කරන එකටත් කෙලවනවා.

    ඔය කතාව හර්ෂයාත් කිව්වා මේ තත්වේ උඩ එන ආණ්ඩු දිගට හරහට පෙරලෙන්න පුළුවන් ලු

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    Mole tiyana ekata weda tiyanawa ban apita oka terenne 70 years palanaya kare harsk nisa
    ඔවු බන් මාත් කිවේ මොලේ තියන එකෙක් ආවොත් උගේ වැරැද්දක් නෙමේ. මේ ඉන්න උන් ලොකු නය කන්දක හිරකරලා තව තියන සම්පත් ටික එක එක රටවලට ගැටගහල තිබ්බහම එන එකා මොනවා කරන්නද පොර ඔය ගැට ටික ලෙහාගන්න තව අවුරුදු පහකටත් වඩ යයි. එතකොට අපේ මේ වහල්ලු ටික ඌව fail කරලා ආයෙත් රාජපස්ස ගෙනෙයි 🤣🤣. ආතල් පොන්නයො ඉන්න රටක් මේක.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    තමන් තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු කියන රනිල්ලගෙ හෙංචයියො නොකියන ණය බරේ ඇත්ත කථාව..!!!
    .
    2005 - මුළු ණය රුපියල් ට්‍රිලියන 2 (US$ බිලියන 22);
    2014 - මුළු ණය රුපියල් ට්‍රිලියන 7 (US$ බිලියන 57);
    2019 - මුළු ණය රුපියල් ට්‍රිලියන 14 (US$ බිලියන 75);
    .
    *මහින්දගේ වසර 9 ට මුළු ණය රුපියල් ට්‍රිලියන 5
    **රනිල්ගේ වසර 5 ට මුළු ණය රුපියල් ට්‍රිලියන 7
    .
    2005 - වාර්ෂික දල ජාතික අදායම 25 US$ බිලියන;
    2014 - වාර්ෂික දල ජාතික අදායම 79 US$ බිලියන;
    2019 - වාර්ෂික දල ජාතික අදායම 84 US$ බිලියන;
    .
    *මහින්දගේ වසර 9 ට වාර්ෂික දල ජාතික අදායමේ වැඩිවීම US$ බිලියන 54
    **රනිල්ගේ වසර 5 ට වාර්ෂික දල ජාතික අදායමේ වැඩිවීම US$ බිලියන 5
    .
    2005 - වාර්ෂික ඒක පුද්ගල අදායම 1248 US$
    2014 - වාර්ෂික ඒක පුද්ගල අදායම 3732 US$
    2019 - වාර්ෂික ඒක පුද්ගල අදායම 3741 US$
    .
    *මහින්දගේ වසර 9 ට වාර්ෂික ඒක පුද්ගල අදායමේ වැඩිවීම US$ 2484
    **රනිල්ගේ වසර 5 ට වාර්ෂික ඒක පුද්ගල අදායමේ වැඩිවීම US$ 9
    .
    මහින්ද රටේ ආර්ථිකය දල ජාතික අදායම 2005 සිට 2014 දක්වා 25 සිට 79 US$ බිලියන දක්වා වසර 9 ක් තුල 54 US$ බිලියන ඉහල දමා රටේ සංවර්ධන වේගය 6-7% සිමාවේ සාමාන්‍ය අගයක් පවත්වාගෙන ගිය අතර යුද්ධය සහ සංවර්ධනය සඳහා ණය ලෙස ට්‍රිලියන 5 ක් ලබාගෙන ඇත. ඒ අනුව වේගවත් ආර්ථික දියුණුව නිසා ණය බර දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 2005 දී 80% සිට 2014 දී 72% දක්වා අඩු විය. මහින්දට ලෝක ආර්ථික අර්බුධය, ලෝක ඛනිජ තෙල් අර්බුධය ලෝක අහාර අර්බුධය වැනි තත්වයන්ටද මුහුණ පාන්නට සිදු විය.
    .
    නමුත් 2015 සිට දල ජාතික අදායම 2019 දක්වා 79.4 සිට 84 US$ බිලියන දක්වා වසර 5 ක් තුල US$ බිලියන 5 කටත් අඩු මුදලකින් පමණක් වර්ධනය විය.
    .
    රනිල් ණය 2015 සිට 2019 දක්වා රුපියල් ට්‍රිලයන 7 ක් ලබාගෙන ණය 2014 ට වඩා දෙගුණයක් කර සංවර්ධන වේගය 2% වඩා අඩු කරන ලදී. රනිල්ට යුද්ධයක් සඳහා වියදම් කිරීමට අවශ්‍ය නොවූ අතර යුද්ධ පසු බිමක ආර්ථික පරිහාණිය වලක්වා ගැනීමට සාමාන්‍ය අනෙකුත් කටයුතු සඳහා ණය ගැනීමටද අවශ්‍ය නොවිය.
    .
    ඒවගේම රනිල්ට ලෝක ආර්ථික අර්බුධයක්, ලෝක ඛනිජ තෙල් අර්බුධයක් හෝ ලෝක අහාර අර්බුධයකටද මුහුණ පාන්නට සිදු නොවිය. ඇත්තටම තෙල් බැරලයක මිල 120 US$ සිට 60 US$ දක්වා අඩුවිය. මහින්ද යුද්ධය අවසන්කර සංචාරක කර්මාන්තය නගා සිටුවා වසරකට සංචාරකයන් මිලියන 2.5 ගෙනෙන මට්ටමට රට දියුණු කර තිබුණි.
    .
    මහින්දගේ කාලය තුල ණය බර දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 2014 දී 72% (දේශීය 42% සහ විදේශීය ණය 30%) සිට රනිල් නැවත ආණ්ඩුව 2019 බාර දෙනවිට ණය බර දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් 87% (දේශීය 44% සහ විදේශීය ණය 43%) දක්වා වැඩි විය.
    .
    ඒ අනුව මුළු නය බර මෙන්ම විදෙස් ණය බර වැඩිවී ඇත්තේ සහ රටේ ආර්ථිකය එක තැන පල්වෙමින් රට ආර්ථිකව විනාශ වුයේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේ බව ඉතා පැහැදිලිය.
    ඒ අනුව රනිල් ශ්‍රී ලංකාවේ ණය ගෙවා ආර්ථික අර්බුධය විසඳුවා කියන සහ නැවත රනිල්ටම දෙන්න කියන හරක්ට දැන ගැනීම පිණිස.
    .
    සජිත් ගේ ආර්ථික විද්‍යා කතන්දරයක් කතා කල යුතු නැත්තේ රටේ නිෂ්පාදනය වැඩිකර මුදල් හොයන ක්‍රම නොකියා රුපියල් 20000 බැගින් සෑම පවුලකටම මහා භාණ්ඩාගාරයෙන් බෙදා දීම පමණක් වන ප්‍රතිපත්තියක් කියන අමුම අමු මැට්ටෙක් නිසාය.

    109680634_2704017999854398_8813262257362851507_o.jpg
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මේ ෆේල් හුකන්නලා පස්සෙන් උඹලා මුට්ටි අල්ලන් යන්නෙ මොකද බන්.හැමදම කෙරුවෙ එහෙන් නැති නම් මෙහෙන් එකෙක් දාගන හුකාගත්තු එක.වෙනසක් කියලා අමු ගොබ්බයෙක් පත්කරගත්තා ඒකත් ප්‍රධාන පක්ෂ වලින්.ඌත් හරිහමන් එකෙක් නම් කමක් නෑ.නාකි හුත්තලයි..එක පාරක් MP ඉදල ඒකත් හරියට කරගන්න බැරි උන උනුයි එලවලාම දාන්න උඹලගෙ හිත් වලටත් දුකයි නේහ්..ත්‍රේඩ් එකේ පුක දෙන දීමට ඇහුවෙ ඈ.කුපිත වෙන්න එපා 😂
     
    • Like
    Reactions: Superman101

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    තමන් තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු කියන රනිල්ලගෙ හෙංචයියො නොකියන ණය බරේ ඇත්ත කථාව..!!!
    .
    2005 - මුළු ණය රුපියල් ට්‍රිලියන 2 (US$ බිලියන 22);
    2014 - මුළු ණය රුපියල් ට්‍රිලියන 7 (US$ බිලියන 57);
    2019 - මුළු ණය රුපියල් ට්‍රිලියන 14 (US$ බිලියන 75);
    .
    *මහින්දගේ වසර 9 ට මුළු ණය රුපියල් ට්‍රිලියන 5
    **රනිල්ගේ වසර 5 ට මුළු ණය රුපියල් ට්‍රිලියන 7
    .
    2005 - වාර්ෂික දල ජාතික අදායම 25 US$ බිලියන;
    2014 - වාර්ෂික දල ජාතික අදායම 79 US$ බිලියන;
    2019 - වාර්ෂික දල ජාතික අදායම 84 US$ බිලියන;
    .
    *මහින්දගේ වසර 9 ට වාර්ෂික දල ජාතික අදායමේ වැඩිවීම US$ බිලියන 54
    **රනිල්ගේ වසර 5 ට වාර්ෂික දල ජාතික අදායමේ වැඩිවීම US$ බිලියන 5
    .
    2005 - වාර්ෂික ඒක පුද්ගල අදායම 1248 US$
    2014 - වාර්ෂික ඒක පුද්ගල අදායම 3732 US$
    2019 - වාර්ෂික ඒක පුද්ගල අදායම 3741 US$
    .
    *මහින්දගේ වසර 9 ට වාර්ෂික ඒක පුද්ගල අදායමේ වැඩිවීම US$ 2484
    **රනිල්ගේ වසර 5 ට වාර්ෂික ඒක පුද්ගල අදායමේ වැඩිවීම US$ 9
    .
    මහින්ද රටේ ආර්ථිකය දල ජාතික අදායම 2005 සිට 2014 දක්වා 25 සිට 79 US$ බිලියන දක්වා වසර 9 ක් තුල 54 US$ බිලියන ඉහල දමා රටේ සංවර්ධන වේගය 6-7% සිමාවේ සාමාන්‍ය අගයක් පවත්වාගෙන ගිය අතර යුද්ධය සහ සංවර්ධනය සඳහා ණය ලෙස ට්‍රිලියන 5 ක් ලබාගෙන ඇත. ඒ අනුව වේගවත් ආර්ථික දියුණුව නිසා ණය බර දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 2005 දී 80% සිට 2014 දී 72% දක්වා අඩු විය. මහින්දට ලෝක ආර්ථික අර්බුධය, ලෝක ඛනිජ තෙල් අර්බුධය ලෝක අහාර අර්බුධය වැනි තත්වයන්ටද මුහුණ පාන්නට සිදු විය.
    .
    නමුත් 2015 සිට දල ජාතික අදායම 2019 දක්වා 79.4 සිට 84 US$ බිලියන දක්වා වසර 5 ක් තුල US$ බිලියන 5 කටත් අඩු මුදලකින් පමණක් වර්ධනය විය.
    .
    රනිල් ණය 2015 සිට 2019 දක්වා රුපියල් ට්‍රිලයන 7 ක් ලබාගෙන ණය 2014 ට වඩා දෙගුණයක් කර සංවර්ධන වේගය 2% වඩා අඩු කරන ලදී. රනිල්ට යුද්ධයක් සඳහා වියදම් කිරීමට අවශ්‍ය නොවූ අතර යුද්ධ පසු බිමක ආර්ථික පරිහාණිය වලක්වා ගැනීමට සාමාන්‍ය අනෙකුත් කටයුතු සඳහා ණය ගැනීමටද අවශ්‍ය නොවිය.
    .
    ඒවගේම රනිල්ට ලෝක ආර්ථික අර්බුධයක්, ලෝක ඛනිජ තෙල් අර්බුධයක් හෝ ලෝක අහාර අර්බුධයකටද මුහුණ පාන්නට සිදු නොවිය. ඇත්තටම තෙල් බැරලයක මිල 120 US$ සිට 60 US$ දක්වා අඩුවිය. මහින්ද යුද්ධය අවසන්කර සංචාරක කර්මාන්තය නගා සිටුවා වසරකට සංචාරකයන් මිලියන 2.5 ගෙනෙන මට්ටමට රට දියුණු කර තිබුණි.
    .
    මහින්දගේ කාලය තුල ණය බර දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 2014 දී 72% (දේශීය 42% සහ විදේශීය ණය 30%) සිට රනිල් නැවත ආණ්ඩුව 2019 බාර දෙනවිට ණය බර දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් 87% (දේශීය 44% සහ විදේශීය ණය 43%) දක්වා වැඩි විය.
    .
    ඒ අනුව මුළු නය බර මෙන්ම විදෙස් ණය බර වැඩිවී ඇත්තේ සහ රටේ ආර්ථිකය එක තැන පල්වෙමින් රට ආර්ථිකව විනාශ වුයේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේ බව ඉතා පැහැදිලිය.
    ඒ අනුව රනිල් ශ්‍රී ලංකාවේ ණය ගෙවා ආර්ථික අර්බුධය විසඳුවා කියන සහ නැවත රනිල්ටම දෙන්න කියන හරක්ට දැන ගැනීම පිණිස.
    .
    සජිත් ගේ ආර්ථික විද්‍යා කතන්දරයක් කතා කල යුතු නැත්තේ රටේ නිෂ්පාදනය වැඩිකර මුදල් හොයන ක්‍රම නොකියා රුපියල් 20000 බැගින් සෑම පවුලකටම මහා භාණ්ඩාගාරයෙන් බෙදා දීම පමණක් වන ප්‍රතිපත්තියක් කියන අමුම අමු මැට්ටෙක් නිසාය.

    109680634_2704017999854398_8813262257362851507_o.jpg
    උදේ පාන්දර නයියා පටොනවා. 🤣🤣🤣. අමු ගොබ්බ හරකෙක්