පාඨලීට වන්දි ගෙවන්නැයි මාලිමා JVP පචයෙක්ට අධිකරණයෙන් නියෝග!

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    :lol:
    කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් විසින් ප්‍රචාරය කළ අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවකට වන්දි මුදලක් ගෙවන්නැයි අධිකරණය නියෝග කර තිබෙනවා.

    පාඨලී චම්පික රණවක විසින් පවරා තිබූ නඩුවක තීන්දුව අවුරුදු 13කට පසු කොළඹ දිසා අධිකරණය විසින් අද (10) දිනයේ දී ලබා දෙමින් මෙම නියෝගය ලබා දුන්නා.

    2010 ජනාධිපතිවරණ සමයේ චම්පික රණවක විදුලිබල අමාත්‍ය ලෙස කටයුතු කරන අතරතුර කතරගම නිවාඩු නිකේතනයකට ඇඳක් රුපියල් 80,000කට කොළඹ සිට ගෙන ගිය බවට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායක රංජන් ජයලාල් ප්‍රකාශයක් කර තිබුණා.

    එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එමගින් චම්පික රණවකගේ චරිත ඝාතණයක් සිදුව ඇති බවටත් අධිකරණය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව, එම ප්‍රකාශය සිදුකළ රංජන් ජයලාල් සහ එය වාර්තා කළ මාධ්‍ය ආයතනය, මාධ්‍යවේදිනිය යන සියලු පාර්ශ්ව එම අසත්‍ය ප්‍රකාශයට වගකිව යුතු බවද ගරු අධිකරණයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.

    එමෙන්ම, එම සියළු පාර්ශ්වවලට අධිකරණයෙන් නියෝග කරනු ලැබුවේ පාඨලී චම්පික රණවකට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන ලෙසයි.

    - https://hirunews.lk/424701/court-orders-kaduwela-mayor-to-pay-compensation-to-patali

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලපන් ඉතිං... පොලිසියෙන් නිකරුනේ වෙඩි තියල මරපු එකෙකුට කීයක් වන්දි ගෙවනවද කියල. වාහනේකට යටවෙලා මැරුණ එකෙකුට කීයක් වන්දි ගෙවනවද?

    දඬුවම වැරැද්දේ තරමට සමානුපාතික වෙන්න ඕන.

    පාටලීගේ වාහනේ හප්පපු එකාට වන්දි නඩුව නොවැම්බර් 18
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    බලපන් ඉතිං... පොලිසියෙන් නිකරුනේ වෙඩි තියල මරපු එකෙකුට කීයක් වන්දි ගෙවනවද කියල. වාහනේකට යටවෙලා මැරුණ එකෙකුට කීයක් වන්දි ගෙවනවද?

    දඬුවම වැරැද්දේ තරමට සමානුපාතික වෙන්න ඕන.

    පාටලීගේ වාහනේ හප්පපු එකාට වන්දි නඩුව නොවැම්බර් 18

    පාඨලීට නම් හරියටම නීතිය කරයි නේද.. වෙන උන් නම් හප්පලා මරලත් පැය ගාණෙන් ගෙදර ගියා..

    319866.2.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    බලපන් ඉතිං... පොලිසියෙන් නිකරුනේ වෙඩි තියල මරපු එකෙකුට කීයක් වන්දි ගෙවනවද කියල. වාහනේකට යටවෙලා මැරුණ එකෙකුට කීයක් වන්දි ගෙවනවද?

    දඬුවම වැරැද්දේ තරමට සමානුපාතික වෙන්න ඕන.

    පාටලීගේ වාහනේ හප්පපු එකාට වන්දි නඩුව නොවැම්බර් 18

    එකත් පැරදුනාම, පච ජෙප්පන් ගෙන් දෙකටම එක පාර වන්දී ගන්න පුළුවන් වෙයි... :lol: :lol:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජෙප්පොන්ගෙ වැරදි කෝටියක් තිබ්බත්, උන් අදිකරනෙට ඇඟිලි ගහන්නෑ. අධිකරනෙ ස්වාධීනයි. අන්න ඒකට රෙස්පෙක්ට්. රනිල්ට හරි සජිත්ට හරි නාමල්ට හරි කාට හරි මොන දඬුවම දුන්නත් බොක්කෙන්ම පිලිගන්නවා නේද වල් වේසාවනි?
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    රනිලුත් මේ වගේ අධිකරණය ස්වාදීන කරන්න තමයි හිටියේ.. 😍
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    රනිලුත් මේ වගේ අධිකරණය ස්වාදීන කරන්න තමයි හිටියේ.. 😍
    ජෙප්පොන්ගෙ වැරදි කෝටියක් තිබ්බත්, උන් අදිකරනෙට ඇඟිලි ගහන්නෑ. අධිකරනෙ ස්වාධීනයි. අන්න ඒකට රෙස්පෙක්ට්. රනිල්ට හරි සජිත්ට හරි නාමල්ට හරි කාට හරි මොන දඬුවම දුන්නත් බොක්කෙන්ම පිලිගන්නවා නේද වල් වේසාවනි?
    ගොන් ජෙපි සිත නිවන කථා

    ඉස්සර බයියන්ට කියපුවා දැන් ජෙප්පන්ට නියමෙට ගැලපෙනවා :lol:
     
    Similar threads