පාඨලී චම්පිකගේ සහය සජිත්ට !⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Patali_Champika_Ranawaka_1200px_23_09_02-1000x600.jpg

    එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට එකඟතාව පළකර තිබේ.

    ඒ සඳහා වන ගිවිසුම හෙට (14) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී අත්සන් කිරීමට නියමිතය.

    චම්පික රණවක මන්ත්‍රිවරයාගේ පක්ෂයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    එම මන්ත්‍රිවරයා මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි.ඉන් ඉවත්ව 43 සේනාංකය පිහිටවූ ඔහු පසුව එක්සත් ජනරජ පෙරමුණ ද ඇති කළේ සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස විවේචනය කරමිනි.

    එමෙන්ම පසුගිය දිනවලදී ඔහු කියා සිටියේ රාජපක්ෂලා නොමැති සන්ධානයකට සහාය ලබාදෙන බවයි.

    Source
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    අමැතිකම් 200ක්‌ වත් දෙන්න වෙනවා මෝඩ පුතානොට
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,929
    2,952
    113
    මේ යකා නං ගල් ආඳ. දැන් ටික දවසකට කලින් සජියව පට්ට ගැහුව. රැල්ල ටිකක් උගෙ පැත්තට කැරකෙද්දි ආයෙ හේත්තු වෙනව. සජියත් පොන්නය වගේ මුන් ඔක්කොම ගන්නව.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Patali_Champika_Ranawaka_1200px_23_09_02-1000x600.jpg

    එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට එකඟතාව පළකර තිබේ.

    ඒ සඳහා වන ගිවිසුම හෙට (14) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී අත්සන් කිරීමට නියමිතය.

    චම්පික රණවක මන්ත්‍රිවරයාගේ පක්ෂයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    එම මන්ත්‍රිවරයා මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි.ඉන් ඉවත්ව 43 සේනාංකය පිහිටවූ ඔහු පසුව එක්සත් ජනරජ පෙරමුණ ද ඇති කළේ සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස විවේචනය කරමිනි.

    එමෙන්ම පසුගිය දිනවලදී ඔහු කියා සිටියේ රාජපක්ෂලා නොමැති සන්ධානයකට සහාය ලබාදෙන බවයි.

    Source
    මේ උන්ද ගැන මම වෙන ත්‍රෙඩ් එකම් මෙශන් කලා.. මේකා සතා නේද පුතා.... දිනන්න වාසි පැත්තට පැන්නා නේ ?

    Post in thread '🙋 Hi ඩලස්! කොටා Vs කොටා 😂😂' https://elakiri.com/threads/🙋-hi-ඩලස්-කොටා-vs-කොටා-😂😂.2168260/post-30034155
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    මේ යකා නං ගල් ආඳ. දැන් ටික දවසකට කලින් සජියව පට්ට ගැහුව. රැල්ල ටිකක් උගෙ පැත්තට කැරකෙද්දි ආයෙ හේත්තු වෙනව. සජියත් පොන්නය වගේ මුන් ඔක්කොම ගන්නව.
    Calculated risk
    දින්නත් දිනුම්..පැරදුනත් දිනුම්..
    මුලින් රනිල්ට බරවෙලා හිටියෙ සජියට වාසි වෙන කොට ඒ පැත්තට යනවා.

    මොනව උනත් වැඩක් කරන්න පුලුවන් එකෙක්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Calculated risk
    දින්නත් දිනුම්..පැරදුනත් දිනුම්..
    මුලින් රනිල්ට බරවෙලා හිටියෙ සජියට වාසි වෙන කොට ඒ පැත්තට යනවා.

    මොනව උනත් වැඩක් කරන්න පුලුවන් එකෙක්.
    ඕකා කරොත් එක්කො ගිලෙන එකක්, නැත්නම් ඌට ගාණක් එන... නාරි මාංශ වලින් හරි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    කට ඇරියොත් සජිත් ට hint ගගහා බනිනවා. දැන් ගිහින් සජිත් ගාවට. අලි ඔලුව නිසා විහින් නැහෙනවා :lol:
     
    • Haha
    Reactions: haunte

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මහින්දයව කාපූ එවුන්ගෙන් මුල් පෙලේ එකෙක් තමා මූ. මෙයා තමා ඒකාලේ මුස්ලිම් ජාතිවාදය පොලිශ් කරලා ගත්තේ. සිහල උරුමය එක්ක.
     
    • Haha
    • Like
    Reactions: haunte and sahan50

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,820
    113
    මැරෙනකක්ම හැමෝටම හොරු හොරු කිය කිය හිටපං.චන්දයක් දිනන්න බැරි කුහක මාලිමා අපතයෝ.😸😸😸
    බැනපිය ඕකුන්ට
     
    • Like
    Reactions: haunte