පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වේ..!

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    2025 illana ekak na muta mole thiyanawa kohomath gota ena nisa. 2030 di sure shot illanawa. sajjata gema denne kohomada kiyala thama hithaganna bari
    2025දී ගෝටම ආවොත් මූ සජියව දාල පරාද වෙන්න අරී. 2030 ගේමක් නැතුව සජියව කපල ඉස්සරහට එයි
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මූ සජියට ගේම දෙයි බන්.. සජිය කොහොමත් ගොනානෙ.. පාටලී ඉල්ලුවොත් සජියට වඩානම් චන්ද ගන්නව sure.
    ow maath denawa. mugeth balu gathi nathuwa nowe. e unata development waladi hari de karanawa engineers lata thana denawa rajapakshala wage un project eke serama decide karannathuwa. mu enjineer kenek unath projects athulata atha danne na
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    ilaga paara awata wadak na gotama illuwoth muta dinanna ba
    අවු 4කින් නේ බන්. අපෝ පුලුවන්. ගෝටා , සජියා කියන්නේ මට නම් එක වල්ලේ පොල් ඩයල් දෙකක්. දෙන්නම මෙලෝ මලදානයක් දන්නේ නෑ ජාන්දිපති කම කරන්න. නිකන් පුම්බපු චරිත, එකෙක් අයියා නිසා , අනික අප්පා නිසා. පොහොට්ටුවෙන් ඔය ගොන් පවුලේ එකෙක් නැතුව වෙන හොද එකෙක් ඉල්ලනවානම් මමත් දෙනවා .. මූ අඩුම ගානේ ඉගෙන ගෙන තියනවා. දෙයක් තේරුම් ගන්න පුලුවන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අවු 4කින් නේ බන්. අපෝ පුලුවන්. ගෝටා , සජියා කියන්නේ මට නම් එක වල්ලේ පොල් ඩයල් දෙකක්. දෙන්නම මෙලෝ මලදානයක් දන්නේ නෑ ජාන්දිපති කම කරන්න. නිකන් පුම්බපු චරිත, එකෙක් අයියා නිසා , අනික අප්පා නිසා. පොහොට්ටුවෙන් ඔය ගොන් පවුලේ එකෙක් නැතුව වෙන හොද එකෙක් ඉල්ලනවානම් මමත් දෙනවා .. මූ අඩුම ගානේ ඉගෙන ගෙන තියනවා. දෙයක් තේරුම් ගන්න පුලුවන්.
    gotage game chanda tika helawennewath na thawa pasku bombe wage ekak unoth misak
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකෙන් අයින් උනත් වැඩ බැරි එකා ...වැඩ බැරි එකාමයි ....

    ගල් අඟුරු order යක් බාමුදෝ ? ගල් අඟුරු හොරා
     
    • Like
    Reactions: HKavinda

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    අවු 4කින් නේ බන්. අපෝ පුලුවන්. ගෝටා , සජියා කියන්නේ මට නම් එක වල්ලේ පොල් ඩයල් දෙකක්. දෙන්නම මෙලෝ මලදානයක් දන්නේ නෑ ජාන්දිපති කම කරන්න. නිකන් පුම්බපු චරිත, එකෙක් අයියා නිසා , අනික අප්පා නිසා. පොහොට්ටුවෙන් ඔය ගොන් පවුලේ එකෙක් නැතුව වෙන හොද එකෙක් ඉල්ලනවානම් මමත් දෙනවා .. මූ අඩුම ගානේ ඉගෙන ගෙන තියනවා. දෙයක් තේරුම් ගන්න පුලුවන්.
    ඇත්ත.. මොරටුවේ ඉද්දි මූ ලියපු රිසර්ච් පේපර් එක අදටත් ලොකු තැනක් තියෙනවලු... සම්පූර්ණ සුදන මිනිස්සු මේ ලෝකේ නෑනේ.. හැමෝගෙම අඩු වැඩි වශයෙන් අඩු පාඩු තියෙනවා..
     
    • Like
    Reactions: Smartm

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869

    tightrope.jpg
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්ත.. මොරටුවේ ඉද්දි මූ ලියපු රිසර්ච් පේපර් එක අදටත් ලොකු තැනක් තියෙනවලු... සම්පූර්ණ සුදන මිනිස්සු මේ ලෝකේ නෑනේ.. හැමෝගෙම අඩු වැඩි වශයෙන් අඩු පාඩු තියෙනවා..

    මොන paper එකද ? පිස්සුද . 🤭 ...අඩු ගානේ class එකක් වත් නෑ ...නිකන් පලයන් යන්න :ROFLMAO::ROFLMAO:...ඌ කරපු degree එක ඌ ට වඩා මම හොඳට කරලා තියනවා ...මට කඩේ යමන්කෝ .... 🤭
     
    • Haha
    Reactions: vito

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    ඇත්ත.. මොරටුවේ ඉද්දි මූ ලියපු රිසර්ච් පේපර් එක අදටත් ලොකු තැනක් තියෙනවලු... සම්පූර්ණ සුදන මිනිස්සු මේ ලෝකේ නෑනේ.. හැමෝගෙම අඩු වැඩි වශයෙන් අඩු පාඩු තියෙනවා..
    hammatasiri gota genakotath me tape ekemai gahuwe :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    gotage game chanda tika helawennewath na thawa pasku bombe wage ekak unoth misak
    එහෙම හිතන්න බෑ බන්. අපි බෝම්බ නිසා ආණ්ඩු වෙන්ස් වෙනවා දැකල තියන නිසා හිතනවා එහෙම එකක්ම වෙන්න ඕනේ කියලා. අපි හිතන්නේ වත් නැති ප්‍රශ්න එන්නේ ඒත් . දැන් කොරෝනා කියලා එකක් එකෙක්වත් හිතුවද ? අනික ගෝටට චන්දෙ දීපු නැති ලක්ෂ 50ක් විතර හිටියා. අද වෙනකොට ඒක වැඩි වෙලා මිසක් අඩු වෙලා නෑ .. මේකා හරියට කරනවනම් එකක්... ඒත් පිස්සු නේ කෙලින්නේ පවුලේ උන් ඔක්කොම දාගෙන media ආතල් දිදී. බොරු ගැසට් ගහ ගහ. කොන්ද පන තියාගෙන තීරණයක් ගන්න බෑ . මුස්ලිම් උන්ට හතරට පහට නැවෙනවා සබ්‍රියෙක් තියාගෙන. . අර අනුරය කියපු කතාව ඇත්ත නම් බිලියන ගානක් රටේ සල්ලි මුස්ලිම් සිනි ගේන උන්ට සහන දෙන්න නැති කරගෙනලු ..
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    මොන paper එකද ? පිස්සුද . 🤭 ...අඩු ගානේ class එකක් වත් නෑ ...නිකන් පලයන් යන්න :ROFLMAO::ROFLMAO:...ඌ කරපු degree එක ඌ ට වඩා මම හොඳට කරලා තියනවා ...මට කඩේ යමන්කෝ .... 🤭
    තොට මොන degree ද පොන්නයෝ. තොට ඇත්තේ දිගම නයා ඇරපු degree තමා ගූ වහලා. 🤣🤣🤣. උබ ඉතින් මැදමුලනේ කකුස්සිය හොදපු එක තමා හොදට කරලා තියෙන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙම හිතන්න බෑ බන්. අපි බෝම්බ නිසා ආණ්ඩු වෙන්ස් වෙනවා දැකල තියන නිසා හිතනවා එහෙම එකක්ම වෙන්න ඕනේ කියලා. අපි හිතන්නේ වත් නැති ප්‍රශ්න එන්නේ ඒත් . දැන් කොරෝනා කියලා එකක් එකෙක්වත් හිතුවද ? අනික ගෝටට චන්දෙ දීපු නැති ලක්ෂ 50ක් විතර හිටියා. අද වෙනකොට ඒක වැඩි වෙලා මිසක් අඩු වෙලා නෑ .. මේකා හරියට කරනවනම් එකක්... ඒත් පිස්සු නේ කෙලින්නේ පවුලේ උන් ඔක්කොම දාගෙන media ආතල් දිදී. බොරු ගැසට් ගහ ගහ. කොන්ද පන තියාගෙන තීරණයක් ගන්න බෑ . මුස්ලිම් උන්ට හතරට පහට නැවෙනවා සබ්‍රියෙක් තියාගෙන. . අර අනුරය කියපු කතාව ඇත්ත නම් බිලියන ගානක් රටේ සල්ලි මුස්ලිම් සිනි ගේන උන්ට සහන දෙන්න නැති කරගෙනලු ..
    mun hittane rate hama elama un wage kiyala rajapaksha wahallunta eka kawadawath terum ganna amarui

    hammatasiri gota genakotath me tape ekemai gahuwe :rofl:
    gota ge hoda monawada ban... rajapksha surname eka vitarai... Wahallu uluppla tiyana hitiyata mole kaladak nati ekek
     
    • Haha
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොට මොන degree ද පොන්නයෝ. තොට ඇත්තේ දිගම නයා ඇරපු degree තමා ගූ වහලා. 🤣🤣🤣. උබ ඉතින් මැදමුලනේ කකුස්සිය හොදපු එක තමා හොදට කරලා තියෙන්නේ.

    රිදුනනම් එච්චරයි ..... ටිකක් විතර ඉරිශියාව වගේ ... :ROFLMAO: 🤭
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Patali ta rate egenagatta eunge support eka tiyanwa... karanna beri dyak ne kokoma ekathunoth...
     
    • Love
    Reactions: BuLaTha