පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වේ..!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,808
    167,465
    113
    එකමත් එක රටක
    මොන paper එකද ? පිස්සුද . 🤭 ...අඩු ගානේ class එකක් වත් නෑ ...නිකන් පලයන් යන්න :ROFLMAO::ROFLMAO:...ඌ කරපු degree එක ඌ ට වඩා මම හොඳට කරලා තියනවා ...මට කඩේ යමන්කෝ .... 🤭
    උබ මෝරා Electrical and Electronic මොන බැච් එකේද මචං ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    රිදුනනම් එච්චරයි ..... ටිකක් විතර ඉරිශියාව වගේ ... :ROFLMAO: 🤭
    අම්මෝ මොඩ වහලා දුවගෙන ඇවිත් උගේ මහන්ත්ත්ව කම කියවලා. ගූ උන එක විතරයි වෙන්නේ. රිදුනා රිදුනා අපිට රිදිලා තමා මේ 🤣🤣🤣🤣. තවත් එකෙක් පහත් කරලා තමන්ගේ මහන්තත්ව කම කියවන්නේ මොන ගූ වහල්ලුද 🤣🤣
     
    • Haha
    Reactions: Identity

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    gota ge hoda monawada ban... rajapksha surname eka vitarai... Wahallu uluppla tiyana hitiyata mole kaladak nati ekek

    dennagema sahena adu padu tiyenewa kiyela kiwwe

    f00815c2e7b2e39cdf28ac0b2e1d516b.gif
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    Patali ta rate egenagatta eunge support eka tiyanwa... karanna beri dyak ne kokoma ekathunoth...

    උඹල දැං රනිල් මැතිඳු ගැන කතාවක් වත් නැහැ නේද? :(
    ඒ දවස්වල අන්තර්ජාතික බුද්ධිමතෙක් කිව්ව, නලුවෙක් නෙමෙයි මොළයක් කිව්ව, මිස්ටර් ක්ලීන් කිව්ව :(
    පාඨලී සෑර් පැරදුනොත් එතුමවත් උඹල අමතක කරයි :(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dennagema sahena adu padu tiyenewa kiyela kiwwe

    f00815c2e7b2e39cdf28ac0b2e1d516b.gif
    patali ge adupadu rata palanaya karana badawak neme.. minissunge pudagalika jivthe prahana walin wedak ne.. palakayek viidiayta mole tiyanwa echarail.. moda minissunge moda kata wedak ne
     
    • Haha
    Reactions: dayt0na

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔන්න බලපන් ඌ සජියට ගේම දුන්නේ නැත්තන්, අනිවා සජියා තව ඡන්ද දෙකක් කෙලවගත්ත ගමන් රනිල් වගේ වෙනවා. එතකොට මුට ගේමක් නැතුව අලුත් බලවේගයක් හදලා සැහෙන සෙට් එකක් උගේ පැත්තට හරවගන්න පුළුවන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    😁 එල එල.. ඉතින් කියපන් කෝ බැච් එක .

    ඒක ඕනේ නෑ .... මොකටද ? වැදගත් දේ පාටාලීට වැඩ බැරි එක විතරයි 😉
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මනුස්සයගේ කතාවෙන් කියන හැටියට සජිත්ගේ සමගි ජන බලවේගේ එක්ක යන සිද්දියක් තියෙන්නේ :baffled:

    ඉස්සරහට ටෙලිපොනේ උපනායක වගේ තනතුරක් ලැබෙන්න බැරි නෑ :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දන්න අදුරන එකෙක්ද දන්නේ නෑ නේ. ඒකයි :rofl:

    දන්නා අඳුරන උන් කිරියේ හම්බෙන්නේ නෑ ...ඒවා භයානක වැඩ .....ඒක නෙමෙයි අරූ කිව්ව පාටලී ගේ research paper එක ලැබුනොත් දාපන් ....මම මේ හොයන ගමන් .. ....පාටලීගේ බැචෙක් ඉන්නවා ලගපාත call එකක් වත් දීල අහන්න ඕනේ ... :ROFLMAO: 🤭

    උබලගේ න්‍යායාචාර්‍ය ගෙම්බන්පිලත් සද්ද වහල නෙහ්

    මම මේ පාටලීගේ චන්ද පදනම වැඩි කරන ගමන් ...ඔහොම ඉඳපන් තව වැඩි කරලා දෙන්න ...පහු ගිය දවස් 2ක් 3නේ බුකියේ වෙනසක් දැක්කේ නැද්ද ? 😉

    අම්මෝ මොඩ වහලා දුවගෙන ඇවිත් උගේ මහන්ත්ත්ව කම කියවලා. ගූ උන එක විතරයි වෙන්නේ. රිදුනා රිදුනා අපිට රිදිලා තමා මේ 🤣🤣🤣🤣. තවත් එකෙක් පහත් කරලා තමන්ගේ මහන්තත්ව කම කියවන්නේ මොන ගූ වහල්ලුද 🤣🤣

    පාටලීට පුලුවන්නම් අපිට බැරි වෙන්න විදිහක් නෑනේ ..... සිද්ධාලේප කුප්පියක් එවන්නද ?

    mu wage harak ge commets walin Patali chanda tasa wedi wenwa... 😂😂

    අඩෝ මම හිතන් හිටියේ උඹ මාව block කරලා කියල ....free beer පොන්ස් ...අනාත සිංහලයා 🤭
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සාම්ප්‍රදායික දේදේශපාලකයන්ගෙන් එහාට හිතන්න බැරිද උබලට? Eg. Dr. පැතුම් වගේ කෙනෙක්?
     
    • Like
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,808
    167,465
    113
    එකමත් එක රටක
    සාම්ප්‍රදායික දේදේශපාලකයන්ගෙන් එහාට හිතන්න බැරිද උබලට? Eg. Dr. පැතුම් වගේ කෙනෙක්?
    :baffled: පොර ක්‍රියාකාරී දේශපාලනේට එන්න ඕනේ ලංකාවේ වගේ රටක දේශපාලනයෙන් උඩට යන්න. මෙහෙ මිනිස්සු ගිහින් පැත්තකට වෙලා ඉන්න කෙනෙක්ව උස්සගෙන යන්නේ නෑ නේ. මමත් චන්දයක් දුන්න පාර්ලිමේන්තු යන්නවත් කියලා. කියවපු තරම් කට්ටිය දීල තිබ්බේ නෑ නේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    දන්නා අඳුරන උන් කිරියේ හම්බෙන්නේ නෑ ...ඒවා භයානක වැඩ .....ඒක නෙමෙයි අරූ කිව්ව පාටලී ගේ research paper එක ලැබුනොත් දාපන් ....මම මේ හොයන ගමන් .. ....පාටලීගේ බැචෙක් ඉන්නවා ලගපාත call එකක් වත් දීල අහන්න ඕනේ ... :ROFLMAO: 🤭

    මම මේ පාටලීගේ චන්ද පදනම වැඩි කරන ගමන් ...ඔහොම ඉඳපන් තව වැඩි කරලා දෙන්න ...පහු ගිය දවස් 2ක් 3නේ බුකියේ වෙනසක් දැක්කේ නැද්ද ? 😉

    පාටලීට පුලුවන්නම් අපිට බැරි වෙන්න විදිහක් නෑනේ ..... සිද්ධාලේප කුප්පියක් එවන්නද ?

    අඩෝ මම හිතන් හිටියේ උඹ මාව block කරලා කියල ....free beer පොන්ස් ...අනාත සිංහලයා 🤭
    රිදුනා රිදුනා හොදටම රිදුනා. පත නයෙක් ඇවිල්ලා ඇරියට පස්සේ සිද්දාලේප ගලා හරි යනවද බන් 🤣🤣🤣. Electrical මොන batch එකේද කියහන්කෝ.
     
    • Haha
    Reactions: Smartm and Identity

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    :baffled: පොර ක්‍රියාකාරී දේශපාලනේට එන්න ඕනේ ලංකාවේ වගේ රටක දේශපාලනයෙන් උඩට යන්න. මෙහෙ මිනිස්සු ගිහින් පැත්තකට වෙලා ඉන්න කෙනෙක්ව උස්සගෙන යන්නේ නෑ නේ. මමත් චන්දයක් දුන්න පාර්ලිමේන්තු යන්නවත් කියලා. කියවපු තරම් කට්ටිය දීල තිබ්බේ නෑ නේ.
    මිනිහ තරම් කොරෝනා කාලෙ ගම්පහ මිනිස්සුන්ට උදව් කරපු දේශපාලකයෙක් කියපන්?