උඹගෙ මම දැලකම තියෙන දෙයක් ඕක, රිපිලයි දාගන්න බැරි ඒවයෙ, එක්කො කෑල්ලක් කෝට් කරලා රිප්ලයි කරනවා, අනික්වා දැක්කෙ නෑ වගේ. එහෙමත් නැත්තං අදාලම නැති මොකක් හරි ටිකක් කොටලා හිනා මූණු ටිකක් දාලා මාරු වෙනවා. දැන් මම ඔය කමෙන්ට් එකේ කිව්ව සාධනීය කාරණාවලට උඹට කියන්න දෙයක් නැහැ. උඹට වේදනාවකුත් ඇති බැසිලා කරපු කැත වැඩේට. විමලා එන නොඑන එක විවාදෙට විවෘත උනත්, මම ඔය කියපු කරුණු බොරු නෙවේ. ඇමතිකමකින් එහාට විමල් උඩට එන එක විමල්ගෙ මිනිහෙක් විදිහට උඹේ හීනයක් උනාට, ඔය රාජපක්ෂලා නෙවේ සජිත්ලා එක්ක උනත් ඒක කරන්න බෑ. උන් කෙළිනවා.
ඉස්සර කොච්චර කවරේජ් එකක් තිබ්බා ද විමල්ට ප්රෙස්වල, දැන් පේනවා නේද සේරම හිර කරලා තියෙන විදිහ. අනික කමෙන්ට් දාලා බොරුවට හිනා මූණු ගොඩක් දාන්න එපා බං. එතකොට පේනවා කොච්චර රිදිලද කියලා, හිනා මූණු ගොඩක් දැම්මා කියලා හරි අකුරු සයිස් ලොකු කරා කියලා හරි, කියාගන්න දෙයක් නැති උන එක නොපෙනී යන්නෙ නැහැ.