පාඨලී චම්පික රණවක මහතා ගැන කියූ කතාව nuqBkCEijuw
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Dec 29, 2014 #1 පාඨලී චම්පික රණවක මහතා ගැන කියූ කතාව Reactions: BlueBat and 119elakiri
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Dec 29, 2014 #6 රටේ පාලකයන් බිහි වන්නේ බහුතර ජනතාව අනුවය. ඌරු රැලක නායකයා උරෙක්ම මිස හස්තියෙක් නොවන්නේ ඇයි දැන් අප තේරුම් ගත යුතුය. සියලල්න් ඌරන් මෙන් අශුචි කමින් හැසිරෙනතාක් උරෝ රජකරනු ඇත.
රටේ පාලකයන් බිහි වන්නේ බහුතර ජනතාව අනුවය. ඌරු රැලක නායකයා උරෙක්ම මිස හස්තියෙක් නොවන්නේ ඇයි දැන් අප තේරුම් ගත යුතුය. සියලල්න් ඌරන් මෙන් අශුචි කමින් හැසිරෙනතාක් උරෝ රජකරනු ඇත.
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Dec 31, 2014 #8 සියලු දෙනාටම මෛත්රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
K Kaalidasa Well-known member Nov 19, 2011 1,382 163 63 Jan 5, 2015 #12 ඔය කියන පාඨලී චම්පික දැන් ජීවතුන් අතර ඉන්නවද කියලා මට සැකයි. එහෙම කෙළින් මිනිහෙක් නම් දැන් ඉන්න පාඨලී චම්පික අර ෆොටෝෂොප් කරපු ලෙස්ටර් ජේම්ස් මහත්තයගෙ පිංතූර පෙන්නලා කිව්ව මුසාව ඉල්ලා අස්කරගන්නෙ නැත්තෙ ඇයි. Last edited: Jan 5, 2015
ඔය කියන පාඨලී චම්පික දැන් ජීවතුන් අතර ඉන්නවද කියලා මට සැකයි. එහෙම කෙළින් මිනිහෙක් නම් දැන් ඉන්න පාඨලී චම්පික අර ෆොටෝෂොප් කරපු ලෙස්ටර් ජේම්ස් මහත්තයගෙ පිංතූර පෙන්නලා කිව්ව මුසාව ඉල්ලා අස්කරගන්නෙ නැත්තෙ ඇයි.
Bekam Well-known member Jun 13, 2010 8,671 5,515 113 Jan 5, 2015 #13 මෙ මහින්දගේ අවසන් හොරා කිපයයි, Keep Calm