පාඨලී චම්පික රණවක මහතා ගැන කියූ කතාව

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    10419455_860914010627864_653086291914822051_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටේ පාලකයන් බිහි වන්නේ බහුතර ජනතාව අනුවය. ඌරු රැලක නායකයා උරෙක්ම මිස හස්තියෙක් නොවන්නේ ඇයි දැන් අප තේරුම් ගත යුතුය. සියලල්න් ඌරන් මෙන් අශුචි කමින් හැසිරෙනතාක් උරෝ රජකරනු ඇත.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    10919392_304069326469154_8255052304732313092_o.jpg

    ඔය කියන පාඨලී චම්පික දැන් ජීවතුන් අතර ඉන්නවද කියලා මට සැකයි.
    එහෙම කෙළින් මිනිහෙක් නම් දැන් ඉන්න පාඨලී චම්පික අර ෆොටෝෂොප් කරපු ලෙස්ටර් ජේම්ස් මහත්තයගෙ පිංතූර පෙන්නලා කිව්ව මුසාව ඉල්ලා අස්කරගන්නෙ නැත්තෙ ඇයි.
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    මෙ මහින්දගේ අවසන් හොරා කිපයයි,
    Keep Calm