පාඨලී නිසා රිදිලා..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machn uba baiyek maath baiyek. wimale wage boru news paturanna epa machn antimata wenne attak unath minissu pilaganne natieka. mee case eke sampoorna warada bike eka awa kollage 1000cc bike pare padinna thanam anith eka bike eka wadila tiyenne wahane pitipasse kiyala balu balmata ona gonekuta penawa, anith eka champikata ochchara amati kenek welath driversla 100k ididith wahanayak elawan yaida. :no::no:
    උබේ අම්ම තාත්ත හප්පල ගියත් උබ ඔහොම තමා කියන්නෙ, හැප්පුනාම පැනල ගිය එක වැරදියි, වැරැද්ද අනිත් කෙනාගෙ වෙන්ඩ පුලුවන් පැනල යන එක වැරදියි,1000 cc කියල කතාවක් නැ ඒක බේරගන්ඩ වෙන්නෙ උසාවියෙන් නැතුව ඒව කියන ශේප් වෙන්ඩ නිතියක් නැ. ඔනෙ එකෙක් හොර ගමන් යන්නෙ තනියෙන් තමා, ඒක දේශපාලනික ගමනක් හො නැත්තන් පහත් ආශාවක් මුදුන් පමුනුවා ගන්ඩ ගියා වෙන්ඩත් පුලුවන් ඔව තර්ක නෙමෙ.ඔය ශාකිශි දෙන කොල්ලො දෙන්නට පාඨ්ලි එක්ක පුද්ගලික වයිරයක් නැනෙ, නිකන් බොරු කියලන්ඩ උන්ට උවමනාවකුත් නැ ඔක කරේ පාඨලි,
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    :yes::yes: 1000 cc ද කියල පාටලී මැනල බැලුවද ඒ වෙලාවෙ:rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අනේ පව් බන් උබල තවම ෆොටෝෂොප් වැඩ දානවද.? මොනවද ඉලස්ට්‍රේටර් ද පාවිච්චි කරන්නේ නැත්නම් ෆොටෝෂොප් ද ? අපරාදේ බන් විනාශ කරන කාලේ ඕව වෙනුවෙන්. ඔය ෆොටෝෂොප් වලට වය කරන කාලේ ඔය ප්‍රින්ටින් ෂොප් එකක වැඩට ගියානම් ජොබක් හොයාගන්න තිබ්බ.

    betta rasai......... renawakage betta rasai...... nodakin ubala wage polos kotteruwo..........

    kannei rennei dekama katin. ewa ma aye kanawa.......
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    machn uba baiyek maath baiyek. wimale wage boru news paturanna epa machn antimata wenne attak unath minissu pilaganne natieka. mee case eke sampoorna warada bike eka awa kollage 1000cc bike pare padinna thanam anith eka bike eka wadila tiyenne wahane pitipasse kiyala balu balmata ona gonekuta penawa, anith eka champikata ochchara amati kenek welath driversla 100k ididith wahanayak elawan yaida. :no::no:

    koi hariyeda bai............ siri kothe koi hariyenda padiya denne. :rofl::rofl: