පාඨළී චම්පික රණවක පීචන්
මෙවර මැතිවරණයට ඉදිරිපත් වන පාඨළී චම්පික රණවකගේ ෆේස්බුක් ගිණුමට ඇතුල් කොට ඇති ඡායාරූපයක කඳ පමණක් ඇති ඔලුව නොමැති මිනිසුන් වගයක් සිටිනු දක්නට ලැබේ. Photoshop භාවිතයෙන් පිංතූර සෑදීම ගැන චෝදනා ලැබ ඇති මෙතුමා ඡායාරූප විකෘති කරන අයුරු බැලීමට මෙය හොඳම උදාහරණයකි

ඒ වුනාට මහින්ද ඡන්දෙ ඉල්ලලා පරාද වුනා කියල විතරක් පිලිගනින් කෝ.