මේ ත්‍රෙඩ් එක දාපු පුද්ගලයාගේ ඇති ධාර්මික ගතියක් මට නං පේන්නේ නෑ. වෛරයෙනුයි ද්වේෂයෙනුයි උතුර උතුර ත්‍රෙඩ්ස් දාන එක විතරයි තියෙන්නේ. සැබෑ ධාර්මික කෙනෙක්නම් කවදාවත් මේ වගේ වෛරී ත්‍රෙඩ්ස් පන්න පන්න පලිගන්න ත්‍රෙඩ්ස් දාන්නේ නෑ. මානසික රෝගයක්ද කොහෙද
මටත් තේරෙන්නේ නැහැ බන් මම හිතුවේ මම මෝඩයා නිසා කියලා!
Save
Same here![]()
මට දවස් ගානක් තිස්සෙ අහන්න හිතුන ඇයි මෙච්චර වෛරයක් කියල ඒත් අහන්න ගියෙ නෑ කව්ද දන්නෙ මොන මොන ප්‍රශ්න දාගෙන එනවද දන්නෑනෙ 
ඇති යංතං තව කට්ටිය ඉන්නවමට දවස් ගානක් තිස්සෙ අහන්න හිතුන ඇයි මෙච්චර වෛරයක් කියල ඒත් අහන්න ගියෙ නෑ කව්ද දන්නෙ මොන මොන ප්‍රශ්න දාගෙන එනවද දන්නෑනෙ
![]()
Same here![]()

අඩෝ උබ මෙච්චරලා දර්ම සාකජ්ජා ද ලිව්වේ!!මම හිතුවා කාට හරි බැනලා දාපුවා කියලා!![]()

ඔය මනුස්සයා කියන ඒවා තේරෙන් නැ බන් මහා කකුළුවා කියන්නේ මම හරි උපුල් මාමාට හරි ..ඔය පිස්සු යකෙක් බන් .ස්කර්වියා මුට වඩා හොදයිඅඩෝ උබ මෙච්චරලා දර්ම සාකජ්ජා ද ලිව්වේ!!මම හිතුවා කාට හරි බැනලා දාපුවා කියලා!![]()
ඔය මනුස්සයා කියන ඒවා තේරෙන් නැ බන් මහා කකුළුවා කියන්නේ මම හරි උපුල් මාමාට හරි ..ඔය පිස්සු යකෙක් බන් .ස්කර්වියා මුට වඩා හොදයි
සිරා!!
ලොල් සීන් එකමේ නුලට මු ඔය බයින්නෙ ..මු හැම එකම වැරදිලු ..මු කියන ඒවා විතරලු හරි .පිස්සු යකෙක් ..උපුලාට බැන්න එක හොයලා දාන්නම් ..මේකේ හැම එකාම දන්නවා උ කාටවත් වරදක් කල එකෙක් නෙවේ කියලාසිරා!!

මට ඔය ආගමික දේවල් තේරෙන්නේ නැහැ බන්!!මේ නුලට මු ඔය බයින්නෙ ..මු හැම එකම වැරදිලු ..මු කියන ඒවා විතරලු හරි .පිස්සු යකෙක් ..උපුලාට බැන්න එක හොයලා දාන්නම් ..මේකේ හැම එකාම දන්නවා උ කාටවත් වරදක් කල එකෙක් නෙවේ කියලා
http://www.elakiri.com/forum/showthread.php?t=1814520

අලුත් එකක් හදා ගන්න ඊමේල් එකක් නැහැ!!![]()
නොදන්නා උන්ව මු අල්ල ගන්නේ පරිස්සමෙන් හිටපන්මට ඔය ආගමික දේවල් තේරෙන්නේ නැහැ බන්!!
Save

pala wesi yanna. Internet kapu paka, tho hadanna danne nathi EMail.
ela htapan aathal eke

නොදන්නා උන්ව මු අල්ල ගන්නේ පරිස්සමෙන් හිටපන්![]()


