පාඩම් අංක එක - බංකුව අරං එන්න..

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පොලෝසිය අල්ලගන්න හැම දරුණු ගණයේ පාතාල අපරාධකාරයටම ආයුධ පෙන්නන්න ගිය තැන් වලින් රැන්ඩම් අත් බෝම්බ හමු වන්නෙ නැත.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කාවද අරන් ගිහින් තියෙන්නේ
    අලුත් තියරිය තමයි යන හැමතැනටම අපරාධකාරය එක්කං යන්න ඕනේ නෑලු.. නිකං බොරුවට උට වද දෙන්නෙ නැතුව ආයුධ තියෙන තැන උගෙන් අහගෙන ගිහිල්ල පොලිසියටම අරං එන්න පුලුවන් ලු... බෝම්බත් ඉතුරුයි ලු පතොරනුත් ඉතුරුයි ලු එහෙම
     
    • Haha
    • Like
    Reactions: shenat and sherek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    අලුත් තියරිය තමයි යන හැමතැනටම අපරාධකාරය එක්කං යන්න ඕනේ නෑලු.. නිකං බොරුවට උට වද දෙන්නෙ නැතුව ආයුධ තියෙන තැන උගෙන් අහගෙන ගිහිල්ල පොලිසියටම අරං එන්න පුලුවන් ලු... බෝම්බත් ඉතුරුයි ලු පතොරනුත් ඉතුරුයි ලු එහෙම

    හුත්@යේ මෙහෙයුම කාලෙ දැනන් හ්ටියෙ නැති ඒව මේ 🤭
     
    • Haha
    Reactions: thilangr8

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Ugulakata genichchoth kohomada
    අරූ හරි තැනට ගෙනියනම් කෝල් එකෙ ඉද්දි කුට්ටම ලාච්චුවේ දාගෙන ඉන්නේ. වහනවද නැද්ද කියන එක තීරනය වෙන මොහොතෙ උගුල් වලට යවන්න හිතෙයිද
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    9-4.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    අලුත් තියරිය තමයි යන හැමතැනටම අපරාධකාරය එක්කං යන්න ඕනේ නෑලු.. නිකං බොරුවට උට වද දෙන්නෙ නැතුව ආයුධ තියෙන තැන උගෙන් අහගෙන ගිහිල්ල පොලිසියටම අරං එන්න පුලුවන් ලු... බෝම්බත් ඉතුරුයි ලු පතොරනුත් ඉතුරුයි ලු එහෙම
    එහෙම ගියහම පොලිසියට තිබ්බේ නැති ඒවත් එතනට දාලා අරූව මරලා දාන්න පුළුවන්. 🙂 ඕනම අපරාධකාරයෙක් හොඳ මිනිහෙක් කරන්නයි ඕනම හොඳ මිනිහෙක් අපරාධකාරයෙක් කරන්නත් පුළුවන්. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Robinhood wage ekek