බුදුරජාණන් වහන්සේ කියන්නෙ ලෝකය පාලනය කරන කෙනෙක් නෙවේ.
ලෝකය අවබෝධ කරලා, දේශනා කරපු ශාස්තෘන් වහන්සේ.
රටක ආර්ථිකය රඳාපවතින්නේ ඒ රටේ රජය විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති ආදිය මත. අනේ මන්දා උඹලත්.
බුදුරජාණන් වහන්සේ කියන්නෙ ලෝකය පාලනය කරන කෙනෙක් නෙවේ.
ලෝකය අවබෝධ කරලා, දේශනා කරපු ශාස්තෘන් වහන්සේ.
“මොග්ගල්ලානයෙනි, ඔබ නිදිකිරමින් සිටින්නෙහි නොවැ. මොග්ගල්ලානයෙනි, ඔබ නිදිකිරමින් සිටින්නෙහි නොවැ.”මං ඒක තියෙන link එක ආපහු අතන දැම්මා. Summary එකක් දාන්නම්.
මාතෘ දිව්‍යරාජයා අභිධර්ම දේශනාව අහලා මාර්ගඵල ලැබුවා.
------ Post added on Jul 23, 2022 at 1:50 PM
ඔව් මේකේ කියල තියෙන එක ගොඩක් අය හරියට තේරුම් අරන් නෑ.. ඔතන කියන්නේ බොරු කියන උන්ට ගැහැණු දරුවෝ ලැබෙනවා, උනුත් නාහෙට නාහන එවුන් කියල මිසක් නාහෙට නාහන ගෑණු දරුවෝ ඉන්න පවුල්වල දෙමව්පියෝ ගිය ආත්මේ බොරු කිව්ව කියන එක නෙවෙයි.. මේ හිනාවෙන එවුන් අහල තියෙනවද දන්නේ නෑ correlation doesn't mean causation කියන එකඔයා බෞද්ධ ද?
Sorry. It's දෙවියන් වහන්සේගේ කැමැත්ත.
View attachment 179314
රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ ග්‍රන්ථයකින් ගත් කොටසක්.
උඹලා බුද්ධාගම වත් හරියට දන්නේ නැතුව නිකන් මිනිස්සු හිතට එනවට කියන ඒවායින්ද බන් බුද්ධාගම මනින්නේකන් ඇහෙන්නේ නැතුව ඉපදුනොත් සසරේ පවක් කරලා ඇති කියනවා. දොස්තරලා surgery කරලා කාන හැදුවම සසරේ කවදා හරි පිනක් කරලා ඇති කියනවා.. දෙකෙන් මොකද්ද හරි බං
ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ යටත් විජිත වලින් හොරා කාපු සල්ලියි, යුද්ද අවුලලා හම්බකරපු සල්ලියි වලින්.. හැබැයි ඔය ධනය තාවකාලිකයි.. බලපං ඔය රටවල දැන් ඇතිවෙන unrest එක..
ගෝඨාබයගේ ලොකුම වැරැද්ද තමයි උද්දච්ච මානසිකත්වය..
බු: මුගලන් උඹ නිදිකිරනවා නේද?meka terena widiyata sinhalen podi summary yak dipanko....
මම උපතින් බෞද්ධ තමයි මචං. අනිත් එක උපතින් බෞද්ධයෙක් වෙන්න බුද්දාගමෙ පන්සිල් පද පහවත් දැනගන්න ඕනෙ නෑ කියලවත් තේරුම් ගන්න බුද්දියක් නැතුව අනිත් මිනිස්සුන්ට දර්ම උප්දෙස් දෙන්න යන්න එපා.මචං තරහ වෙන්න එපා. මේ comment දෙකම එකට දැම්මට.
උඹ උපතින් බෞද්ධ නම්, ඔය දේවල් නොදැනුවත් වෙන්න බෑ බං.
සෝවාන්, සකදාගාමි, අනාගාමි වූ අය අනිවාර්යයෙන්ම රහත් බවට පත් වෙනවා.
Nidgnna ona welawata nidaganin ban baila nokara..උඹලා බුද්ධාගම වත් හරියට දන්නේ නැතුව නිකන් මිනිස්සු හිතට එනවට කියන ඒවායින්ද බන් බුද්ධාගම මනින්නේ? දෙකෙන් මොකක්ද හරි කියන එක කාටවත් හරියට කියන්න බෑ.. සමහර ඒවා කර්ම විපාක වෙන්න පුළුවන්.. සමහර ඒවා වෙන සාධකයක් නිසා වෙන්න පුළුවන්..
එහෙම කරලත් නිදිමත යන්නෙ නැත්නම් ඉගෙනගත්ත දහම් කරුණු ගැන කල්පනා කරන්න.. හිතෙන් තර්ක කරන්න ඇයි මෙහෙම වෙන්නෙ ආදී විදිහට.. ඔහොම කරද්දී නිදිමත නැතිවෙන්න පුළුවන්..
ඒකත් හරියන්නේ නැත්නම් ඉගෙනගත්ත ධර්මය සද්දෙන් කියවන්න.. එතකොට නිදිමත ඇරිලා යයි
ඒකත් හරි නොගියොත් කන් පෙති, අත් දෙක අත්ලෙන් පිරිමදින්න..
ඒකත් හරියන්නේ නැත්නම් නැගිටලා හීතල වතුරෙන් ඇස් තෙමාගන්න.. අහසේ තරු දිහා බලන්න..
ඒකත් හරියන්නේ නැත්නම්
දවල් කියල හිතන්න.. රෑ යි දවාලයි වෙනසක් නෑ කියල හිතන්න.. දවල් වගේ හැමතැනම එළියයි කියල හිතින් මවාගන්න..
ඒකත් හරියන්නේ නැත්නම් පොඩ්ඩක් ඇවිදින්න
ඔය මොකුත් හරිගියේ නැත්නම් මන් මේ වේලට නැගිටිනවා කියල හිතාගෙන පොඩ්ඩක් නිදාගන්න.. නැගිටින වෙලාව ආවම තව ටිකක් ඉන්නව කියල පෙරලි පෙරලි ඉන්න එපා.. වහාම ඇඳෙන් නැගිටින්න..
------ Post added on Jul 23, 2022 at 2:37 PM

@Voldemort Bro ට කියපන් ගිහින් ඌ තමා ඕක සරල ව විස්තර කරලා ඉල්ලුවේNidgnna ona welawata nidaganin ban baila nokara..![]()
උපතින් කවුරුත් බෞද්ධ වෙන්නෙ නෑ මචං ඕක නිකන් ලෝක සම්මුතියක්..මම උපතින් බෞද්ධ තමයි මචං.
බුද්ධ ධර්මය විශ්වාස කරන එකා තමයි බෞද්ධයා වෙන්නෙ.. ඒක නොදැන ඔයා උපතින් බෞද්ධ කියල කෑගහන්න එපාඅනිත් එක උපතින් බෞද්ධයෙක් වෙන්න බුද්දාගමෙ පන්සිල් පද පහවත් දැනගන්න ඕනෙ නෑ කියලවත් තේරුම් ගන්න බුද්දියක් නැතුව අනිත් මිනිස්සුන්ට දර්ම උප්දෙස් දෙන්න යන්න එපා.
ado patta ,,thanksඔව් මේකේ කියල තියෙන එක ගොඩක් අය හරියට තේරුම් අරන් නෑ.. ඔතන කියන්නේ බොරු කියන උන්ට ගැහැණු දරුවෝ ලැබෙනවා, උනුත් නාහෙට නාහන එවුන් කියල මිසක් නාහෙට නාහන ගෑණු දරුවෝ ඉන්න පවුල්වල දෙමව්පියෝ ගිය ආත්මේ බොරු කිව්ව කියන එක නෙවෙයි.. මේ හිනාවෙන එවුන් අහල තියෙනවද දන්නේ නෑ correlation doesn't mean causation කියන එක
උඹලා බුද්ධාගම වත් හරියට දන්නේ නැතුව නිකන් මිනිස්සු හිතට එනවට කියන ඒවායින්ද බන් බුද්ධාගම මනින්නේ? දෙකෙන් මොකක්ද හරි කියන එක කාටවත් හරියට කියන්න බෑ.. සමහර ඒවා කර්ම විපාක වෙන්න පුළුවන්.. සමහර ඒවා වෙන සාධකයක් නිසා වෙන්න පුළුවන්..
ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ යටත් විජිත වලින් හොරා කාපු සල්ලියි, යුද්ද අවුලලා හම්බකරපු සල්ලියි වලින්.. හැබැයි ඔය ධනය තාවකාලිකයි.. බලපං ඔය රටවල දැන් ඇතිවෙන unrest එක..
එහෙම නැතිව දියුණු වුණ scandinavian රටවල් දියුනු වුණේ බෞද්ධ ප්‍රතිපත්ති පිළිපැදල නෙවෙයිද? ලංකාවේ සිල්ලර බෞද්ධයෝ දිහා බලලා ආගමක් මනින්න තරම් මෝඩ වෙන්න එපා බන්
මොකෙක් හරි නිරා පොන්නයෙක් ලියන ඒවාට උඹලත් අහුවෙනවා..ලංකාවට දැන් වෙලා තියෙන එක උනේ බුදුන් වැඩිය නිසා නෙවෙයි මෙන්න මේක නිසා
බු: මුගලන් උඹ නිදිකිරනවා නේද?
මූ: එහෙමයි
බු: උඹ මොනාහරි දෙයක් ගැන හිතන කොට නම් නිදිමත එන්නෙ, ඒ දේ ගැන හිතන්න එපා..එතකොට නිදිමත නැතිවෙලා යනවා..
එහෙම කරලත් නිදිමත යන්නෙ නැත්නම් ඉගෙනගත්ත දහම් කරුණු ගැන කල්පනා කරන්න.. හිතෙන් තර්ක කරන්න ඇයි මෙහෙම වෙන්නෙ ආදී විදිහට.. ඔහොම කරද්දී නිදිමත නැතිවෙන්න පුළුවන්..
ඒකත් හරියන්නේ නැත්නම් ඉගෙනගත්ත ධර්මය සද්දෙන් කියවන්න.. එතකොට නිදිමත ඇරිලා යයි
ඒකත් හරි නොගියොත් කන් පෙති, අත් දෙක අත්ලෙන් පිරිමදින්න..
ඒකත් හරියන්නේ නැත්නම් නැගිටලා හීතල වතුරෙන් ඇස් තෙමාගන්න.. අහසේ තරු දිහා බලන්න..
ඒකත් හරියන්නේ නැත්නම්
දවල් කියල හිතන්න.. රෑ යි දවාලයි වෙනසක් නෑ කියල හිතන්න.. දවල් වගේ හැමතැනම එළියයි කියල හිතින් මවාගන්න..
ඒකත් හරියන්නේ නැත්නම් පොඩ්ඩක් ඇවිදින්න
ඔය මොකුත් හරිගියේ නැත්නම් මන් මේ වේලට නැගිටිනවා කියල හිතාගෙන පොඩ්ඩක් නිදාගන්න.. නැගිටින වෙලාව ආවම තව ටිකක් ඉන්නව කියල පෙරලි පෙරලි ඉන්න එපා.. වහාම ඇඳෙන් නැගිටින්න..
------ Post added on Jul 23, 2022 at 2:37 PM
උපතින් බෞද්ධ කියල කිව්වෙ මගේ දෙමව්පියො ඇතුලු හැමෝම බෞද්ධ නිසා විතරයි.උපතින් කවුරුත් බෞද්ධ වෙන්නෙ නෑ මචං ඕක නිකන් ලෝක සම්මුතියක්..
බුද්ධ ධර්මය විශ්වාස කරන එකා තමයි බෞද්ධයා වෙන්නෙ.. ඒක නොදැන ඔයා උපතින් බෞද්ධ කියල කෑගහන්න එපා
------ Post added on Jul 23, 2022 at 3:16 PM
Thota wadaa mama bauddayekමාර බෞද්ධයො.
Thota wadaa mama bauddayek
Gon huththa.
ඒක ඇත්ත. සැප විදින්න පිනක් තියෙනවනම් අපිත් ඇමති පුතෙක් වෙලා හරි ඉපදෙනවාමේ ත්‍රෙඩ් එක බැලුවම පේනවා සිංහලු දෙයක් කිව්වම ඒකෙ හරි වැරැද්ද බලල හරි දෙයක්නම් ජීවිතේට එකතු කරගන්නවට වඩා ඒක කියපු කෙනාට බනින එවුන් කියල
මොනවා උනත් ස්වාමීන් වහන්සේලට බැනල අප්‍රමාන පව් පුරවගෙන අන්තිමට ගෝට රනිල් වගේ අධර්මිෂ්ට පාලකයො නිසා හැමදාම දුක්විදිනව
දැනගනින් හැමදේම කර්මානුරූපීයි
පාඩම් කරන අයට තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි නිදිමත එනවා, හිත විසිරෙනවා, මතක හිටින්නෑ.
ධර්මය ප්‍රගුණ කරන භික්ෂූන් වහන්සේලාට හා ගිහි ශ්‍රාවකයින්ට තියෙන ප්‍රශ්නත් ඒවාම තමයි. ඉතිං බුදුරජාණන් වහන්සේ මේ ගැටළු වලට විසඳුම් දේශනා කරලා තියෙනවා.
Baninna ona ekata banapan. Uu tattayek da father kenekda adala na. Pin paw ona ekak I dont care. Oya paw pin kiyana ewa ubata prove karanna puluwanda.. baneමේ ත්‍රෙඩ් එක බැලුවම පේනවා සිංහලු දෙයක් කිව්වම ඒකෙ හරි වැරැද්ද බලල හරි දෙයක්නම් ජීවිතේට එකතු කරගන්නවට වඩා ඒක කියපු කෙනාට බනින එවුන් කියල
මොනවා උනත් ස්වාමීන් වහන්සේලට බැනල අප්‍රමාන පව් පුරවගෙන අන්තිමට ගෝට රනිල් වගේ අධර්මිෂ්ට පාලකයො නිසා හැමදාම දුක්විදිනව
දැනගනින් හැමදේම කර්මානුරූපීයි
nikan poth wala thiyena imagination witharaiමචං පොඩි හදිස්සියක්. "පරමාණුවක න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙනවා" කියන එක පොඩ්ඩක් prove කරලා පෙන්නපන්කො.Baninna ona ekata banapan. Uu tattayek da father kenekda adala na. Pin paw ona ekak I dont care. Oya paw pin kiyana ewa ubata prove karanna puluwanda.. banenikan poth wala thiyena imagination witharai
මචං පොඩි හදිස්සියක්. "පරමාණුවක න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙනවා" කියන එක පොඩ්ඩක් prove කරලා පෙන්නපන්කො.
ඒ ගමන්ම පුලුවන් නම් "මුලින්ම ජීවය හටගත්තේ ජලයේ" කියන එකත් prove කරපන්. එල කොල්ලෙක්නෙ.
ඒව වාද, ආකෘති , සංකල්ප, වගේ දේවල් කියල හදුන්වන්නේ බන්.. එහෙම නැතුව මිනිස්සු රවට්ටන්න මේක තමයි ලෝක සත්‍ය කියල කියන්නේනෑ.. ඕන කෙනෙක්ට ඊට වඩා හොද පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්න පුලුවන්..මචං පොඩි හදිස්සියක්. "පරමාණුවක න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙනවා" කියන එක පොඩ්ඩක් prove කරලා පෙන්නපන්කො.
ඒ ගමන්ම පුලුවන් නම් "මුලින්ම ජීවය හටගත්තේ ජලයේ" කියන එකත් prove කරපන්. එල කොල්ලෙක්නෙ.
අදහසට ස්තුතියි. summarize කරලා thread 3කින් දැම්මා.ada sms 2nd video eke summary eka kiyapanko.... mata bana ahaddit ninda yano bn