කලින් මතක තබා ගත් කරුණු අමතක නොවීමටත්, එම කරුණු හොඳින් වැටහීමටත් කළ යුතු දේ ගැන විශිෂ්ඨ මතක ශක්තියකින් යුතු වූ ආනන්ද තෙරුන් වහන්සේ විසින් ප්‍රකාශ කළ කරුණු කීපයක් මෙම සූත්‍රයෙහි අන්තර්ගත වන අතර එම කරුණු කෙටියෙන්, සරලව, සංක්ෂිප්තව මෙහි සඳහන් කෙරේ.
1. මතක තබා ගන්නා දේ වර්ගීකරණය කරගෙන තිබීම (ආනන්ද තෙරුන් වහන්සේ ධර්ම කරුණු මතක තබා ගත්තේ සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි)
2. තවත් කෙනෙකුට විස්තර වශයෙන් කියාදීම (කෙනෙක් නැත්තං ඉතිං කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන හරි
මේක කරන්න පුලුවන්)
3. තවත් කෙනෙකුට විස්තර වශයෙන් කටපාඩම් කරවීම
4. විස්තර වශයෙන් සජ්ඣායනා කිරීම (හඬ නගා කීම) පොඩි දෙයක් වගේ පෙනුනට ඉතාම සාර්ථක ක්‍රමයක්.
5. නැවත නැවත මෙනෙහි කිරීම, නුවණින් විමසීම (කරුණු එකිනෙක ගළපමින්, තේරුම් ගනිමින් නැවත මෙනෙහි කරන්න ඕනෙ)
6. දන්නා අයගෙන් නිරතුරුව විමසා ගැටළු ඇති තැන් නිරාකරණය කරගැනීම (අපැහැදිලි දැනුමක් නම් තියෙන්නෙ, මතක හිටින්නෑ. ඒ හින්දා හරියටම තේරුම් අරන් ගැටළු නිරවුල් කරගන්න ඕනෙ)
මෙහි සම්පූර්ණ අර්ථය ඒ ආකාරයෙන්ම සඳහන් නොවන බැවින් හැකි අය සම්පූර්ණ දේශනාව කියවන්න.
https://mahamevnawa.lk/sutta/an4_6-1-5-9/
.
පාඩම් කරපු දේත් අමතක වෙන්න හේතුව
https://elakiri.com/threads/පාඩම්-කරපු-දේත්-අමතක-වෙනවට-හේතුව.2063603/
නිදිමතට පිළියම්
https://elakiri.com/threads/පාඩම්-කරන-විට-ඇති-වන-නිදිමතට-පිළියම්-
.2063602/
.
වෙලාවක් තිබුණොත් මේ දේශනාව අහන්න.

Last edited: