-පාඩම්_කරන්නේ_මෙහෙමයි-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -පාඩම්_කරන්නේ_මෙහෙමයි-

    -This is how Chinese students keep themselves awake at Night-

    chinese_students_01.jpg

    chinese_students_02.jpg

    chinese_students_03.jpg

    chinese_students_04.jpg

    chinese_students_05.jpg

    chinese_students_06.jpg

    chinese_students_07.jpg

    chinese_students_08.jpg

    chinese_students_09.jpg

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    නැකැත් රාල;16218710 said:
    පාඩම් කරන්න මෙහෙම උනන්දුවක් තිබ්බනම් අද උපාධි පිට උපාධි ගහලා.. :(:(

    :yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16218710 said:
    පාඩම් කරන්න මෙහෙම උනන්දුවක් තිබ්බනම් අද උපාධි පිට උපාධි ගහලා.. :(:(

    padam karapu nati un tamai bn passe kendara balanna patan ganne. :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    කේන්දර බලන එකයි අධ්‍යාපනෙයි දෙකක් සහෝදරයා.. මම කළමනාකරනයෙන් පෂ්චාත් උපාධිය කරපු කෙනෙක්. ඊට අමතරව අලෙවි කරන කලමනා කරනයෙන් උසස් ඩිප්ලොමාව සම්පූර්න කරලා තියනවා. ලන්කාවේ ආයතන ගනනාවක සේවකයන් මම පුහුනු කරලා තියනවා. international award for training and development කියන සහතිකය මට ලැබුනේ කලමනා කරුවන් පුහුනු කිරීමට. නමුත් හඳහන් බලන එක ඉගෙන ගන්න එක ඕය විෂයන් සියල්ලම ඉගෙන ගන්නවට වඩා අමාරු වුනා... නිකන් මිනිස්සුන්ට මඩ ගහන්න එපා... එහෙම කරන්නේ කිසි අධ්‍යාපනයක් නැති අය..
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    china wala degree aragena loku tanakata enna maara kattak kanna oone. kotinnma kiwoth apee lankawa ta wadaa amaarui. degree gatath tamun private projects karala tamaa practically ok kiyala penanna oone natnam tanakata enna harima amaarui.
    politics help tibbath baa.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    නැකැත් රාල;16219110 said:
    කේන්දර බලන එකයි අධ්‍යාපනෙයි දෙකක් සහෝදරයා.. මම කළමනාකරනයෙන් පෂ්චාත් උපාධිය කරපු කෙනෙක්. ඊට අමතරව අලෙවි කරන කලමනා කරනයෙන් උසස් ඩිප්ලොමාව සම්පූර්න කරලා තියනවා. ලන්කාවේ ආයතන ගනනාවක සේවකයන් මම පුහුනු කරලා තියනවා. international award for training and development කියන සහතිකය මට ලැබුනේ කලමනා කරුවන් පුහුනු කිරීමට. නමුත් හඳහන් බලන එක ඉගෙන ගන්න එක ඕය විෂයන් සියල්ලම ඉගෙන ගන්නවට වඩා අමාරු වුනා... නිකන් මිනිස්සුන්ට මඩ ගහන්න එපා... එහෙම කරන්නේ කිසි අධ්‍යාපනයක් නැති අය..

    ai ban hadahan balanna patan gatte?ahasai polawai wage seen dekakne uba kraanne:confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ai ban hadahan balanna patan gatte?ahasai polawai wage seen dekakne uba kraanne:confused:

    මේක රස්සාවකට වඩා වැඩි යමක් සහෝ.. මම HSBC එකෙයි SLT එකෙයි වැඩ කරපු කාලෙ උදේට නැගිටලා මරන්න දක්කනවා වගේ යන්නේ..( trainer කෙනෙක් විදිහට වැඩ කරනකොට නම් එහෙම නෑ) දැන් මම මුලු දවසම ඉන්නේ මගෙ දුවයි වයිෆ් එක්ක.. අනික ඔයා රස්සවක් කරනවනම් දන්නවා ඇති කොච්චර කරත් අන්තිමේට අපිට මුකුත් නෑ. ලේසියට හොඳක් අහන්නත් නෑ.. නමුත් දැන් මගේ ලඟට එන අය මට පිං දීලා යන්නේ.. සමහරු දෑත් එකතු කරලා වැඳලා යනවා.. මම මගේ හිතට එකඟව කරන්න පුලුවන් උපරිම දේ ඒ එන අයට කරලා දෙනවා.. පුදුම මානසික නිදහසක් තියන්නේ.. ඉස්සර නිවාඩු දවසටත් ගෙදර ඉන්ඳන් කල්පනා කරන්නේ ඔෆිස් එකේ වැඩ.. හරිම stress full.. ඒත් දැන් එහෙම නෑ.. මට මගේ කියලා ජීවිතයක් තියනවා..
     
    • Like
    Reactions: tas

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    වැඩක නැ බන් ඔය කෙල්ලෝ කොච්චර පාඩම් කරත් පේපර් එකට ලියාගන්න දන්නේ නැ ගොඩක් වෙලාවට හරියට
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    නැකැත් රාල;16219416 said:
    මේක රස්සාවකට වඩා වැඩි යමක් සහෝ.. මම HSBC එකෙයි SLT එකෙයි වැඩ කරපු කාලෙ උදේට නැගිටලා මරන්න දක්කනවා වගේ යන්නේ..( trainer කෙනෙක් විදිහට වැඩ කරනකොට නම් එහෙම නෑ) දැන් මම මුලු දවසම ඉන්නේ මගෙ දුවයි වයිෆ් එක්ක.. අනික ඔයා රස්සවක් කරනවනම් දන්නවා ඇති කොච්චර කරත් අන්තිමේට අපිට මුකුත් නෑ. ලේසියට හොඳක් අහන්නත් නෑ.. නමුත් දැන් මගේ ලඟට එන අය මට පිං දීලා යන්නේ.. සමහරු දෑත් එකතු කරලා වැඳලා යනවා.. මම මගේ හිතට එකඟව කරන්න පුලුවන් උපරිම දේ ඒ එන අයට කරලා දෙනවා.. පුදුම මානසික නිදහසක් තියන්නේ.. ඉස්සර නිවාඩු දවසටත් ගෙදර ඉන්ඳන් කල්පනා කරන්නේ ඔෆිස් එකේ වැඩ.. හරිම stress full.. ඒත් දැන් එහෙම නෑ.. මට මගේ කියලා ජීවිතයක් තියනවා..

    පට්ට ඔහොම නිදහසේ තමුන් කැමති දෙයක් කරගෙන ඉන්ඩ ලැබැන්නෙ බොහොම ටික දෙනාටයි.ගොඩක් උන් ලොකු පඩියක් ගත්තට ඒක ගන්ඩ නැහෙනව මිසක් ජීවිතෙ කිසිම සතුටක් නෑ.තව න් ඉන්නව නිදහසේ ඉන්ඩ තිබට අතේ සල්ලි නැති හින්ද මෙලෝ රහක් නැති වෙලා.ඔය දෙකම සමබරව තියන් ඉන්නෙ ටික දෙනයි
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පට්ට ඔහොම නිදහසේ තමුන් කැමති දෙයක් කරගෙන ඉන්ඩ ලැබැන්නෙ බොහොම ටික දෙනාටයි.ගොඩක් උන් ලොකු පඩියක් ගත්තට ඒක ගන්ඩ නැහෙනව මිසක් ජීවිතෙ කිසිම සතුටක් නෑ.තව න් ඉන්නව නිදහසේ ඉන්ඩ තිබට අතේ සල්ලි නැති හින්ද මෙලෝ රහක් නැති වෙලා.ඔය දෙකම සමබරව තියන් ඉන්නෙ ටික දෙනයි

    මම මානව සම්පත් පුහුනු කරුවෙක් විදිහට ඉන්නකොට නිතරම කියපු එක දෙයක් තිබ්බා.. ඒ තමයි “Choose a job you love, and you will never have to work a day in your life.” මේක කියලා තියන්නේ කොන්ෆියුසියස් තුමා.. මේක කොයි තරම් සත්‍යද කියලා දැන් මට අත්දැකීමෙන්ම තේරෙනවා..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,523
    113
    Colombo
    නැකැත් රාල;16223365 said:
    මම මානව සම්පත් පුහුනු කරුවෙක් විදිහට ඉන්නකොට නිතරම කියපු එක දෙයක් තිබ්බා.. ඒ තමයි “Choose a job you love, and you will never have to work a day in your life.” මේක කියලා තියන්නේ කොන්ෆියුසියස් තුමා.. මේක කොයි තරම් සත්‍යද කියලා දැන් මට අත්දැකීමෙන්ම තේරෙනවා..

    oyata ithin salli tiyana nisa pora talk denawa.eth salli nati apita sada linda tama :(