Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාඩු ලබන රාජ්ය ආයතන 2012 MEGA list
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඩු ලබන රාජ්ය ආයතන 2012 MEGA list

පහත දැක්වෙන්නේ ගියසතියේ එළිදැක්වූ 2012 මහබැංකු වාර්තාව අනුව ලංකාවේ පාඩු පිට දුවන පාඩු ලබන රජයේ ආයතන කිහිපයක් පමණි

2012 වසරේදී ගුවන් සේවා අංශයේ මූල්ය ක්රියාකාරිත්වයද දුර්වල වූ බව මහ බැංකු වාර්තාව (2012) පෙන්වා දෙයි. ඒ අනුව 2012 වසරේදී ශ්රී ලංකන් ගුවන් සේවයේ මුළු ආදායම රු. කෝටි 10740 ක් වූ අතර මෙහෙයුම් වියදම රු. කෝටි 12800 ක් විය. මේ අනුව එම ගුවන් සේවය 2012 වසරේදී රු. කෝටි 2050 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇත. අනෙකුත් ජාත්යන්තර ගුවන් සේවාවන්ගෙන් ඇති වන තරඟකාරිත්වය සහ ඉන්ධන මිලෙහි සිදුවූ වැඩිවීම් ගිය වසරේ (2012) ශ්රී ලංකන් ගුවන් සේවයේ මූල්ය තත්ත්වය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ. මේ අතරම මිහින් ලංකා ගුවන් සේවයේ මෙහෙයුම් අලාභය රු. කෝටි 100 ක් දක්වා සියයට 119.6 කින් පමණ සැලකිය යුතු ලෙස වර්ධනයවී තිබීමද විශේෂත්වයකි.

ලංකාවේ දුෂණ හා අකාර්යක්ෂමතාවය නිසා පාඩු ලබන ආයතන ගොඩ ගන්න හා අයවැය හිඟය පියවන්න ගන්නා පියවර.

බදු වැඩි කිරීම , වැඩියෙන් මුදල් අච්චු ගැසීම , ඉන්දන මිල වැඩි කිරීම , විදුලි බිල වැඩි කිරීම (ඒමනිසා අනෙකුත් බඩු මිල නිරායාසයෙන්ම වැඩි වේ)

ලංකාවේ දුෂණ අඩු නොවී වැඩිවෙමින් පවතී, රටට අනවශ්ය මුදල් නාස්ති කරන වියපෘති නිසා ( උදා .මත්තල ගුවන්තොටුපොළ , හම්බන්තොට වරාය , මිහින් ලංකා , ගාල්ලේ සැමන් ටින් කම්හල , රන්මිණිතැන්න වියපෘතිය) අදිඛ ණය බරකට රට ගමන් කරමින් සිටි.

ලංකාවේ ආර්ථිකය ප්රපාතයට යමින් සිටි.

UNP , JVP , හෝ මොකා ආවත් කරන්නේ මේ ටිකමය. ඉන්නේ එකතැන කැරකෙන රොට්ත පිටින් පනින එකම බුරු ඇමතිමණ්ඩලේමය.

මණ්ඩලයත් ,රටත් ජනතාවත් වැටි ඇති උග්ර අර්බුදයෙන් බේරාගත හැකි සුදුසුම විකල්පය හා අසීරුම තීරණය මිල ඉහල දැමීම නොව රටේ දුෂණය හා මුදල් නාස්තිය අඩු කිරීම බව මා පවසා මගේ ත්රෙඅඩ් එක නිමා කරමි

එච්චරයි මට කියන්න තියෙන්නේ

KUKKU BABA

[QUOTE="kukku baba, post: 14843428, member: 249844"] [b]පාඩු ලබන රාජ්ය ආයතන 2012 MEGA list[/b] පහත දැක්වෙන්නේ ගියසතියේ එළිදැක්වූ 2012 මහබැංකු වාර්තාව අනුව ලංකාවේ පාඩු පිට දුවන පාඩු ලබන රජයේ ආයතන කිහිපයක් පමණි [IMG]http://www.divaina.com/2013/04/18/table.jpg[/IMG] [SIZE=4]2012 වසරේදී ගුවන් සේවා අංශයේ මූල්ය ක්රියාකාරිත්වයද දුර්වල වූ බව මහ බැංකු වාර්තාව (2012) පෙන්වා දෙයි. ඒ අනුව 2012 වසරේදී ශ්රී ලංකන් ගුවන් සේවයේ මුළු ආදායම රු. කෝටි 10740 ක් වූ අතර මෙහෙයුම් වියදම රු. කෝටි 12800 ක් විය. මේ අනුව එම ගුවන් සේවය 2012 වසරේදී රු. කෝටි 2050 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇත. අනෙකුත් ජාත්යන්තර ගුවන් සේවාවන්ගෙන් ඇති වන තරඟකාරිත්වය සහ ඉන්ධන මිලෙහි සිදුවූ වැඩිවීම් ගිය වසරේ (2012) ශ්රී ලංකන් ගුවන් සේවයේ මූල්ය තත්ත්වය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ. මේ අතරම මිහින් ලංකා ගුවන් සේවයේ මෙහෙයුම් අලාභය රු. කෝටි 100 ක් දක්වා සියයට 119.6 කින් පමණ සැලකිය යුතු ලෙස වර්ධනයවී තිබීමද විශේෂත්වයකි. [/SIZE][SIZE=3][SIZE=4][B]ලංකාවේ දුෂණ හා අකාර්යක්ෂමතාවය නිසා පාඩු ලබන ආයතන ගොඩ ගන්න හා අයවැය හිඟය පියවන්න ගන්නා පියවර. බදු වැඩි කිරීම , වැඩියෙන් මුදල් අච්චු ගැසීම , ඉන්දන මිල වැඩි කිරීම , විදුලි බිල වැඩි කිරීම (ඒමනිසා අනෙකුත් බඩු මිල නිරායාසයෙන්ම වැඩි වේ) ලංකාවේ දුෂණ අඩු නොවී වැඩිවෙමින් පවතී, රටට අනවශ්ය මුදල් නාස්ති කරන වියපෘති නිසා ( උදා .මත්තල ගුවන්තොටුපොළ , හම්බන්තොට වරාය , මිහින් ලංකා , ගාල්ලේ සැමන් ටින් කම්හල , රන්මිණිතැන්න වියපෘතිය) අදිඛ ණය බරකට රට ගමන් කරමින් සිටි. ලංකාවේ ආර්ථිකය ප්රපාතයට යමින් සිටි. [/B][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][B]UNP , JVP , හෝ මොකා ආවත් කරන්නේ මේ ටිකමය. ඉන්නේ එකතැන කැරකෙන රොට්ත පිටින් පනින එකම බුරු ඇමතිමණ්ඩලේමය. [/B][/SIZE][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-LVN8s0UGv5E/UXOCGTW9Q1I/AAAAAAAAqRk/dkCwYdp0fOY/s1600/keheliya1.gif[/IMG] [IMG]http://3.bp.blogspot.com/-9K02aSHmHew/UXOCLnYRxfI/AAAAAAAAqRs/8ozzQZ34fOU/s1600/keheliya2.gif[/IMG] [SIZE=4][COLOR=Red] මණ්ඩලයත් ,රටත් ජනතාවත් වැටි ඇති උග්ර අර්බුදයෙන් බේරාගත හැකි සුදුසුම විකල්පය හා අසීරුම තීරණය මිල ඉහල දැමීම නොව රටේ දුෂණය හා මුදල් නාස්තිය අඩු කිරීම බව මා පවසා මගේ ත්රෙඅඩ් එක නිමා කරමි එච්චරයි මට කියන්න තියෙන්නේ [/COLOR][/SIZE] [B]KUKKU BABA[/B] [SIZE=3][SIZE=4][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom