පාඩු ලබන රාජ්‍ය ආයතන 2012 MEGA list

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පාඩු ලබන රාජ්‍ය ආයතන 2012 MEGA list

    පහත දැක්වෙන්නේ ගියසතියේ එළිදැක්වූ 2012 මහබැංකු වාර්තාව අනුව ලංකාවේ පාඩු පිට දුවන පාඩු ලබන රජයේ ආයතන කිහිපයක් පමණි

    table.jpg

    2012 වසරේදී ගුවන් සේවා අංශයේ මූල්‍ය ක්‍රියාකාරිත්වයද දුර්වල වූ බව මහ බැංකු වාර්තාව (2012) පෙන්වා දෙයි. ඒ අනුව 2012 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුළු ආදායම රු. කෝටි 10740 ක්‌ වූ අතර මෙහෙයුම් වියදම රු. කෝටි 12800 ක්‌ විය. මේ අනුව එම ගුවන් සේවය 2012 වසරේදී රු. කෝටි 2050 ක මෙහෙයුම් අලාභයක්‌ වාර්තා කර ඇත. අනෙකුත් ජාත්‍යන්තර ගුවන් සේවාවන්ගෙන් ඇති වන තරඟකාරිත්වය සහ ඉන්ධන මිලෙහි සිදුවූ වැඩිවීම් ගිය වසරේ (2012) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ. මේ අතරම මිහින් ලංකා ගුවන් සේවයේ මෙහෙයුම් අලාභය රු. කෝටි 100 ක්‌ දක්‌වා සියයට 119.6 කින් පමණ සැලකිය යුතු ලෙස වර්ධනයවී තිබීමද විශේෂත්වයකි.

    ලංකාවේ දුෂණ හා අකාර්යක්ෂමතාවය නිසා පාඩු ලබන ආයතන ගොඩ ගන්න හා අයවැය හිඟය පියවන්න ගන්නා පියවර.

    බදු වැඩි කිරීම , වැඩියෙන් මුදල් අච්චු ගැසීම , ඉන්දන මිල වැඩි කිරීම , විදුලි බිල වැඩි කිරීම (ඒමනිසා අනෙකුත් බඩු මිල නිරායාසයෙන්ම වැඩි වේ)

    ලංකාවේ දුෂණ අඩු නොවී වැඩිවෙමින් පවතී, රටට අනවශ්‍ය මුදල් නාස්ති කරන වියපෘති නිසා ( උදා .මත්තල ගුවන්තොටුපොළ , හම්බන්තොට වරාය , මිහින් ලංකා , ගාල්ලේ සැමන් ටින් කම්හල , රන්මිණිතැන්න වියපෘතිය) අදිඛ ණය බරකට රට ගමන් කරමින් සිටි.

    ලංකාවේ ආර්ථිකය ප්‍රපාතයට යමින් සිටි.

    UNP , JVP , හෝ මොකා ආවත් කරන්නේ මේ ටිකමය. ඉන්නේ එකතැන කැරකෙන රොට්ත පිටින් පනින එකම බුරු ඇමතිමණ්ඩලේමය.

    keheliya1.gif

    keheliya2.gif

    මණ්ඩලයත් ,රටත් ජනතාවත් වැටි ඇති උග්‍ර අර්බුදයෙන් බේරාගත හැකි සුදුසුම විකල්පය හා අසීරුම තීරණය මිල ඉහල දැමීම නොව රටේ දුෂණය හා මුදල් නාස්තිය අඩු කිරීම බව මා පවසා මගේ ත්රෙඅඩ් එක නිමා කරමි
    එච්චරයි මට කියන්න තියෙන්නේ

    KUKKU BABA
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    තොට මේ රටේ ඉන්න බැරි නම් පල වෙන රටකට.-3 නිල් බ&#3517

    ඉහත පණිවුඩේ දමා මගේ rep කපපු එකට කියන තියෙන්නේ මෙච්චරයි.

    මන් මේ රටට ආදරේ නිසයි ඇත්ත පෙන්නලා දුන්නේ , අපි ඉපදුනේත් මැරෙන්නෙත් මේ රටේ, රට දාල යන්න තරම් අපි නිවට නෑ.
    රටේ අසදරණේ දුෂණය නිසා රට නැතිවෙනකන්, දේශපාලුවෝ පොහොසත් කර කර ඉන්නෙත් නෑ.
    වැරද්ද දුටුතැන නිකන් උඩ බලන් ඉන්න මම ආස නෑ
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    reputation_neg.gif
    පාඩු ලබන රාජ්‍ය ආයතන... 04-21-2013 07:35 PM තොට මේ රටේ ඉන්න බැරි නම් පල වෙන රටකට-3 නිල් බ&#3517

    කාටද පොන්ස් කෙනෙක්ට රිදිලා :P:P
    තොපි වගේ කාලකන්නි මහරජාට පුක දෙන නිසා තමයි මේ රටට හෙන වැදිල තියෙන්නෙ :angry::angry::angry:
     
    තොට මේ රටේ ඉන්න බැරි නම් පල වෙන රටකට.-3 නිල් බ&#3517

    ඉහත පණිවුඩේ දමා මගේ rep කපපු එකට කියන තියෙන්නේ මෙච්චරයි.

    මන් මේ රටට ආදරේ නිසයි ඇත්ත පෙන්නලා දුන්නේ , අපි ඉපදුනේත් මැරෙන්නෙත් මේ රටේ, රට දාල යන්න තරම් අපි නිවට නෑ.
    රටේ අසදරණේ දුෂණය නිසා රට නැතිවෙනකන්, දේශපාලුවෝ පොහොසත් කර කර ඉන්නෙත් නෑ.
    වැරද්ද දුටුතැන නිකන් උඩ බලන් ඉන්න මම ආස නෑ

    reputation_neg.gif
    පාඩු ලබන රාජ්‍ය ආයතන... 04-21-2013 07:35 PM තොට මේ රටේ ඉන්න බැරි නම් පල වෙන රටකට-3 නිල් බ&#3517

    කාටද පොන්ස් කෙනෙක්ට රිදිලා :P:P
    තොපි වගේ කාලකන්නි මහරජාට පුක දෙන නිසා තමයි මේ රටට හෙන වැදිල තියෙන්නෙ :angry::angry::angry:

    අපි මේවා ගැන කතා කරනවට කටු කන අවජාතක බැල්ලිගෙ පුතාල කැමති නැහැ
    මොකද මෙහෙම ගිහින් මේවට විරුද්ධව ප්‍රබල මතයක් හැදුනු දාට උන්ට ලොවින්න තියන කටු ටිකයි උන්ගේ අම්මලට රජ ගෙදර බල්ලොන්ගෙන් හම්බවෙන සැපයි නැති වෙනවනේ
     
    • Like
    Reactions: Jolly_Roger

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පිස්සු පුසා;14844131 said:
    අපි මේවා ගැන කතා කරනවට කටු කන අවජාතක බැල්ලිගෙ පුතාල කැමති නැහැ
    මොකද මෙහෙම ගිහින් මේවට විරුද්ධව ප්‍රබල මතයක් හැදුනු දාට උන්ට ලොවින්න තියන කටු ටිකයි උන්ගේ අම්මලට රජ ගෙදර බල්ලොන්ගෙන් හම්බවෙන සැපයි නැති වෙනවනේ

    Djsunimal, erozan එහෙම දැන් දකින්නත් නෑ. :P
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Bank of Ceylon - Profit Before Tax 2012 - Rs.25 Billion

    අනිවා අනිවා ඕක අනිවා profit තියෙන්න ඕනේමනේ , ඕකත් පාඩු පිට දිවුවොත් ඉට්ටින් එදාට තමා රටේ අවසානේ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    kala haki kisiwak natha .nawatha widuli bila labana sapthmbar ho janwari mula wadi wanu atha