පාඩු ලබන සිපෙට්කෝ ලාබ ලබන IOC

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    පෙට්‍රෝලියම් එකට බවිසර් ඕනේ කියලා කවදාවත් පත්තරේ ඇඩ් එකක් දානවා දැකල තියෙනවද ?????
    හැබැයි බවුසර් 600ක් කුලියට අරන් තියෙනවා ....

    ඔය බවුසර් එකක කුලිය මාසෙකට ලක්ෂ 10 කට වැඩියි
    ඕවා ඔක්කොම දාලා තියෙන්නේ ඇතුලේ වැඩ කරන එවුන්ගේම බවුසර්

    නැත්නම් කොහොමද එකම ගානට තෙල් විකුනපු IOC එක පහුගිය අවුරුද්දට 248% ලාබ ලබන්නේ
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    පෙට්‍රෝලියම් එකට බවිසර් ඕනේ කියලා කවදාවත් පත්තරේ ඇඩ් එකක් දානවා දැකල තියෙනවද ?????
    හැබැයි බවුසර් 600ක් කුලියට අරන් තියෙනවා ....

    ඔය බවුසර් එකක කුලිය මාසෙකට ලක්ෂ 10 කට වැඩියි
    ඕවා ඔක්කොම දාලා තියෙන්නේ ඇතුලේ වැඩ කරන එවුන්ගේම බවුසර්

    නැත්නම් කොහොමද එකම ගානට තෙල් විකුනපු IOC එක පහුගිය අවුරුද්දට 248% ලාබ ලබන්නේ
    ඇත්ත කතාව. හැබැයි volume එකත් එක්ක බැලුවම ඕක එච්චර දැනෙන ප්‍රශ්නයක් නෙවෙයි බං. මාසෙට කෝටි 60 නෙ. අවුරුද්දට 720 යි. මේකත් සම්පූර්ණ පාඩු කියන්න බැහැ. ඔය බවුසර් ගාණ සල්ලිවලට අරන් නඩත්තු කරලා, parking space හදලා/rent කරලා දිව්වොත් ඒත් අවුරුද්දට කෝටි 500-600 යනවා. Upfront financing එකයි, scrap liquidity එකයි බැලුවාම සමහරවිට ගන්නවාට වඩා ලාබ වෙන්නත් පුළුවන්.

    අනිත් පැත්තට electricity board එකටයි, සංස්ථා, අමාත්‍යාංශ ටිකටයි, sri lankan එකටයි දීලා අය කරගන්න බැරි බොල් ණය එනවා අවුරුද්දකට කෝටි 17000 ක් විතර. පාඩු ලබන්න ප්‍රධාන හේතුව ඒවා. අනික ඉතින් ඔය හම්බෙන්නෙ නැති සල්ලිවලට හිලව් වෙන්න බැංකුවලින් ගන්න වෙන ණයට ගෙවන පොලිය. සත පහකට වැඩක් නැති හැත්ත ලොකු පුටුවලයි, හිඹිජ්ජො අවශ්‍ය ප්‍රමාණය වගේ 3 ක් විතර රස්සාවලටයි දාගෙන පඩි, වරප්‍රසාද, ot ගෙවන එක අනිත් කරුමෙ. අනික මුන්ගෙ supply network එකත් අමු ගූ කියලා කතාවක් තියෙනවා. පරංගියා කෝට්ටෙ ගියා වගේ බවුසර් පැදලා හැත්ත කිලෝමීටර් ගාණ වැඩි කරගෙන ගහනවා.

    හැබැයි කැත නැතිව 2020 දි රුපියල් බිලියන 34 ක විතර ලාභයකුත් ලැබුවා. 😊
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,379
    1
    61,983
    113
    Mother Earth
    කාලකන්නි බන්. ඛනිජතෙල් සංස්ථාව කියන්නේ කොමිස් ගුහාවක්. නැත්තම් ඕක හොඳ ලාභ ලබන ආයතන. ඕකත් එහෙමයි දුම්රිය දෙපාර්තමේන්තුව, ලංගම, විදුලිබල දෙපාර්තමේන්තුව,.. ඕව වලින් අනෙක් පාඩු ලබන රජයේ ආයතන යටපත් කරන්න පුළුවන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    පෙට්‍රෝලියම් එකට බවිසර් ඕනේ කියලා කවදාවත් පත්තරේ ඇඩ් එකක් දානවා දැකල තියෙනවද ?????
    හැබැයි බවුසර් 600ක් කුලියට අරන් තියෙනවා ....

    ඔය බවුසර් එකක කුලිය මාසෙකට ලක්ෂ 10 කට වැඩියි
    ඕවා ඔක්කොම දාලා තියෙන්නේ ඇතුලේ වැඩ කරන එවුන්ගේම බවුසර්

    නැත්නම් කොහොමද එකම ගානට තෙල් විකුනපු IOC එක පහුගිය අවුරුද්දට 248% ලාබ ලබන්නේ
    ඉතින් හුත්ත මාසෙකට ලක්ෂ 10ක් කුලී ගෙවනවා නම් බවුසර් සල්ලි වලට ගනිල්ලකො.

    හැමතැනම වෙන්නෙ ඕක තමයි බන් ෆෝර්සස් ඇතුලෙත් කොච්චර හොරු ඉන්නවද?