පාණ්ඩුව !!!!

UT123

Active member
  • Feb 2, 2014
    603
    75
    28
    හොරු අල්ලනවා කිව්වට අල්ලපු හොරෙකුත් නෑ ආපු උන් හොරා කන එක නතර කරලත් නෑ
    සංවර්ධනය කරනවා කිව්වට බෝක්කුවක්වත් හදලා නෑ
    ඇමති මණ්ඩලේ අඩු කරනවා කිව්වට තවත් වැඩි කරලා දීමනාත් වැඩි කරගෙන
    ආර්ථික ඔස්තාර්ලා කිව්වට හදපු ආර්ථිකේකුත් නෑ
    රට චීනෙට විකුනනවා කියලා කෑගහලා ඉන්දියාවට විකුනන එක පටන් අරගෙන
    සහන දෙනවා කිව්වට දීපු සහනයකුත් නෑ බදු බරත් වැඩි කරලා
    පවුල් පාලනය නැතිකරනවා කිව්වට එහෙම වෙලත් නෑ
    සාධාරණ සමාජයක් හදනව කිව්වට එහෙම එකක් ලඟටවත් ඇවිත් නෑ
    මැති ඇමතිලාගේ පිස්සු කෙලින ඒවා ලොකු සීන් දාන ඒවා සහ ගොන්කම් අඩු වෙලත් නෑ
    නිලධාරීවාදය නැතිවෙලත් නෑ
    මයිත්‍රී රට සවාරි ගහ ගහා ආතල් ගන්නවා ඉවරයකුත් නෑ
    මිනිස්සු දුක් විඳින එක ගැන ගානක්වත් නෑ


    ඔක්කොටම වඩා

    මේ තරම් ඉක්මනට මිනිස්සුන්ට එපා උන තව ආණ්ඩුවකුත් නෑ !!!!!!