පාත්තරය මේ හැඩය ගන්නේ ඇයි?

පාත්තරය මේ හැඩය ගන්නේ ඇයි?

  • දායකයාට නොපෙනී කැප නොවෙන ආහාර වෙන් කරීමට

    Votes: 2 9.1%
  • බුදු හමුදුර්වෝ අනුදැන වදාළ නිසා

    Votes: 0 0.0%
  • ඒ කාලේ තිබුන fashion එක

    Votes: 4 18.2%
  • හැලෙන්නේ නැතුව කෑම අරගෙන ඇවිදින්නයි

    Votes: 16 72.7%

  • Total voters
    22

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113

    s-l1600.jpg


    පාත්තරය අට පිරිකරට අයිති ප්‍රධානම භාණ්ඩයයි. අට පිරිකර මොනව ද?

    1. දෙපට සිවුර.
    2. තනිපට සිවුර.
    3. අඳනය.
    4. බඳ පටිය.
    5. පාත්තරය.
    6. දැලි පිහිය.
    7. ඉඳීකටුව, නූල් බෝලය.
    8. පෙරහංකඩය.​
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය හැඩය තියෙන එකට තමයි පාත්තරය කියන්නෙ.
     
    • Like
    Reactions: Janithsl88

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පාත්තරේ originally ගත්තේ, පිඩුසිඟා යන්න සහ දානේ වලදන්න.

    හැලෙන්නේ නැතුව කෑම අරගෙන ඇවිදින්නයි, පිඟාන වගේ ඒකෙම කන්නයි පුළුවන් වෙන design එකක් හදලා දියං පුළුවන් නම්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාත්තරේ originally ගත්තේ, පිඩුසිඟා යන්න සහ දානේ වලදන්න.

    හැලෙන්නේ නැතුව කෑම අරගෙන ඇවිදින්නයි, පිඟාන වගේ ඒකෙම කන්නයි පුළුවන් වෙන design එකක් හදලා දියං පුළුවන් නම්.
    91vMkqCKIzL.jpg
     
    • Haha
    Reactions: siri_ayya

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    හොඳයි. දැන් හාමුදුරුවරු පිඩු සිඟා යනවා නම් මේකත් හොඳයි. මීට වඩා හොඳයි ඉස්සර කුඹුරට අරගෙන යන භාජන සෙට් එක. එක උඩ එක තියලා එල්ලගෙන යන්නේ වෙන වෙනම කෑම දාලා.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    ඒක වෙන්නේ මෙහෙමයි.

    1 - බුදු හාමුදුරුවෝ ඇතුලූ බුද්ද ශ්‍රාවකයෝ පිඬු සිගා වඩිනවා.
    2 - දායකොයෝ දානය වලදන්න අරාධනා කරනවා.
    3 - දායකයෝ එදා ගෙදර උයපු කෑම පිළිගන්වනවා - මේවා අතරේ අකැප දේවල් තියෙන්න පුලවන්
    4 - උදාහරණයක් වශයෙන්, වලදන මස් මාංශ "ත්‍රිකෝටික මස් මාංශ" විය යුතුයි.
    5 - නමුත් බුද්ද ශ්‍රාවකයා සැක සහිත මස් මාංශ වුතන්, දානය ප්‍රතික්ෂේප කරන්නේ නැත - දෙන දේ උපේක්ඛා සිතක් ඇතිව පිලිගන්නවා.
    6 - අරගෙන පාත්‍රය අයිනේ තියලා කැප දේවල් පමණක් වලදනවා.
    7 - එම නිසා දායකගේ හිත රිදවෙන්නේ නැත,
    8 - දානය වලදා, බුදු හාමුදුරුවෝ ඇතුලූ බුද්ද ශ්‍රාවකයෝ දායකගේ මල ගිය ඥාතින්ට පින් පවරා නික්ම යනවා.

    එකයි පාත්තරය ඔය හැඩය ගන්නේ. අකැප දේවල් වෙන් කරලා අයින් කරන්න. බුදු හාමුදුරුවන්ට මස් දානෙට දුන්න. නමුන්, උන් වහන්සේ කවදාවක්වත් මස් අනුභව කලේ නැහැ.

    දඩ මස් වගේ. දේවල් අකැපයි - කෑවොත්, නය වෙනවා. අනෙක, සතුන්ගේ මස් කලා මෙත් සිතක් ඇති කරගන්න බැහැ පරස්පර කම් නිසා.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නමුන්, උන් වහන්සේ කවදාවක්වත් මස් අනුභව කලේ නැහැ.
    සූකර මද්දවය කියන්නෙ මසක් නෙවෙයිද?

    මස්සිනා එලෙව්වම උබට පාත්තරයක් එල්ලන් හිඟා කන්න වෙයි කියලා හිතිලා ඉකි ගැහුනා නේද ගෑනියේ :lol:
    ------ Post added on Mar 28, 2023 at 9:18 AM