පාතාලයකුගේ අවසානය නෙළුවේ ප්‍රියන්ත

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    මැදමුලන පැත්තෙ ගෑවිච්චි එකෙක් කියන්නෙ ඉතිං ලෝක හොරු, මිනීමරුවො තමා🫠🫠
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කරපු අපරාධ ඔප්පු කරන්න බෑරුවනේ මංචු දාලා තියලා දාලා තියෙන්නේ. :lol: ඌට තියපු ඒකාත් මත්දුව්‍ය ජාවාරම් කාරයෝ ඒක්ක ඩීල් දාගෙන ඉන්න ජරා කුක්කෙක්. :lol: ලගදි ඈත පලාතකට ට්‍රාන්සර් ඒකක් ලැබුනා ග‌ෝතයට.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    නොයෙල් අමරසිංහ නොහොත් (මාස්ටර් බ්‍රේව්) ගැන නොදත් කරුණු 23ක්

    01 නොයෙල් අමරසිංහ ඉපදුනෙ කී වෙනි වර්ශයේද

    *1954/12/20*

    02 නොයෙල් අමරසිංහ කළ පලවෙනි ඝාතනය කුමක්ද?

    *තම තාත්තා වන ජස්ටින් අමරසිංහ සමග එකතු වී රාජගිරිය මොරගස්මුල්ලෙ ජීවත් ඌ එක් අයෙක් කපා කොටා ඝාතනයත් කිරීම සමග*

    03 නොයෙල් අමරසිංහ කොටියාගොඩ උපාලි රංජී අමරසිංහ සමග තිබ්බ ගැටුම කුමක්ද?

    *කසිප්පු ගැටුම සහා නොයෙල්ගෙ සහොදරයා වන බැසිල් අමරසිංහව වෙඩි තබා ඝාතනය කිරීමෙ පලිය ගන්න සහා රාජගිරියේ මස් කඩේ ටෙන්ඩරයට*

    04 කොටියාගොඩ රංජිව නොයෙල් ඝාතනය කරන්නෙ ඇයි නොයෙල් ඒ ඝාතනයට කාවද සම්බන්ධ කර ගන්නෙ?

    *නොයෙල් ප්ලැන් කරපු වැඩක් සල්ලි වියදම් කරන්නෙ චීනස් රාජා. වෙඩික්කරුව දෙන්නෙ තලංගම ලක්ශමන් සහා සරත් ඇතුළු පිරිස. වෙඩික් කරූ තමයි ආමි ඇබ්සන් එකේ හිටපු තලංගම රවී.. මොකද නොයෙල්ට ඕනා උන අලුත් මූනක් බස්සලා රංජිව ඝාතනය කරන්න.*

    05 කොටියාගොඩ රංජි විසින් රාජගිරියෙදි ඝාතනය කරපු නොයෙල්ගෙ සහොදරයා කවුද? ඔහුත් අමරසිංහ කෙනෙක්ද?

    *නොයෙල් ගේ සහොදරයා වන බැසිල් අමරසිංහව තමයි රංජි විසින් ඝාතනය කරන්නෙ වෙඩි තබා*

    06 නොයෙල් සහා කොටියාගොඩ රංජි අතර තියෙන නෑදැකම කුමක්ද?

    *නොයෙල්ගෙ තාත්තායි රංජි ගේ තාත්තායි කියන්නෙ එක කුසේ උපන් සහොදරයෝ *

    07 නොයෙල් පන වගෙ ආදරය කරපු තම සහොදරිය කවුද එතකොට ඝාතනය කරේ කවුද?

    *ඊවා අමරසිංහ. මාලු නිහාල් විසින් ඝාතනය කර මොරගස්මුල්ලෙ ඕලන්ද පල්ලිය අසල කානුවකට ගෙනත් දැමුවා.

    08 නොයෙල්ට තව සහොදර සහොදරියෝ සිටිනවද?

    *පිරිමි අය 4දෙනෙක් ඔවුන් 4දෙනාම ඝාතනය උනා සහා ගෑනු අය 9දෙනෙක් ඒ අතරින් එක සහොදරියක් අදටත් හොදින් ජීවත් වේ.*

    09 චින්තක අමරසිංහ සහ ධම්මික අමරසිංහ නොයෙල්ගේ කාගෙ කවුද කවුද?

    *චින්තක සහා ධම්මික ගෙ මව නොයෙල් අමරසිංහගේ එක කුසේ උපන් සහොදරිය*

    10 නොයෙල් අමරසිංහ විජය ඝාතනයට සම්බන්ධ වෙන්නෙ ඇයි

    *නොයෙල් ගේ වෙපන් එක සහා නොයෙල් ගේ රතු පැහැති ට්‍ර්‍ර්ලර් වර්ගයේ යතුරු පැදිය ඝාතනයට දීම.

    11 නොයෙල් කියන චරිතය භායාණක චරිතයක්ද?

    *ඔහු දිහා කෙලින් බලන පුද්ගලයා ගැන සැයක් හිතුනොත් දෙවරක් නොහිතා ඝාතනය කරන්න තරම් ඔහු භායාණක චරිතයක්ය.*

    12 නොයෙල් අමරසිංහ සොත්ති උපාලි සමග තිබ්බ ගැටුම කුමක්ද?

    * නොයෙල් ගේ සොත්ති උපාලි මිතුරෙක් ඌවත් පසුව මස් කඩේ ටෙන්ඩරයට ගැටුමක් හට ගත්තා*

    13 රාජගිරියේ මස් කඩේ නොයෙල් අමරසිංහගෙද?

    *ඔව් නොයෙල් ගේ මස් කඩේ*

    14 නොයෙල් අමරසිංහට පාවිච්චි කරපු යතුරුපැදිය කුමක්ද එය කාවිසින් නොයෙල් දුන්න තෑග්ගක්ද?

    *රතු පැහැති ට්‍ර්‍ර්ලර් වර්ගයේ යතුරු පැදියක් එය නාවල නිහාල් විසින් නොයෙල්ට දුන් ත්‍යාගයක්.*

    15 නොයෙල් අමරසිංහ සහා නාවල් නිහාල් අතර තිබ්බ සම්බන්ධය කුමක්ද ?

    *එක ස්කොලේ පාසල් මිතුරන් සහා ඔවුන් දෙන්නා විසින් කොල්ලුපිටියේ තැබෑරුම් මංකොල්ලය.*

    16 නොයෙල් අමරසිංහ අන්තිමට හිටිය බන්ධනාගාරය කුමක්ද?

    *වැලිකඩ බන්ධනාගාරය.*

    17 නොයෙල් අමරසිංහ තරම් එදා කොළඹ කාටවත් රගන්න හම්බුනාද?

    *නොයෙල් ඉද්දි නම් කටවත් රඟ හම්බුනේ නෑ.*

    18 නොයෙල් අමරසිංහ භාවිතා කරපු ගිණිඅවිය කුමක්ද?

    *T56 ගිණිඅවිය*

    19 නොයෙල් අමරසිංහ ගෙ පිටිපසු හිටපු බලවත් දේශපාලනයා කවුද?

    ...............!

    20 නොයෙල් අමරසිංහව ඝාතනය වන්නෙ කෙසේද නොයෙල් එතකොට හිටියෙ කොහෙද?

    *නොයෙල් බෑන්කර් කෙනෙක් මරපු පරණ නඩුවකට වැලිකඩ බන්ධනාගාරයට බාර උනාත් සමග විසිට් එකේ එවන බාත් පාර්සල් එක අස්සෙ තැබු ගිණිඅවියකින් ඝාතනය කරීම.


    21නොයෙල් අමරසිංහ ඝාතනය කරන්නෙ කවුද?

    *කොටියාගොඩ නිහාල් අමරසිංහ විසින්. සහා සොත්ති උපාලිගේ උදව් සහිතව*

    22 නිහාල් අමරසිංහ යනු නොයෙල් ගේ කවුද?

    *නොයෙල්ගෙ තාත්තාගෙ සහොදරයාගෙ පුතා*

    23 නොයෙල් අමරසිංහව ඝාතනය කල දිනය සහා දවස.

    * 1988/6/21 වයස 34ක්*
    ගිනිඅවි සහ ගිණිකෙලි බලලා ලියපු එකක් :lol:
     
    • Haha
    Reactions: Dead Cupid