පාතාලයට_බඩු_හරි

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    වැඩේ වෙන්නත් කලින් අගේ කරලා හරියන්නෙත් නෑනෙ :nerd:
    වැඩේ වෙන්න හරි නොවෙන්න හරි තිබ්බ පලමු පියවරයි අගය කලේ. :nerd:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    පට්ට බං :D :D
    මටත් පොලිසියට යන්න තියෙනවනං :sorry: :sorry:
    එහෙනං මං පාතාල කාරයො එකෙක්වවත් මරවන්නෑ :no: :no:
    පුළුවන් තරම් පණ පිටිං අල්ලගෙන ගෙන්නගෙන, රැම්සි, තියොන්ට කලා වගේ ඇඟේ කෑලි කප කප, ඇඟ හිල් කර කර වද දිදී විනාශම කල්ල දානව :love: :love:
    ඔය වගේ උන්ව කොහොමත් මරල දාන්න හොඳ නෑ :no: :no:
    විනාශ කල්ල ජීවිතේම විඳවන්න දෙන්න ඕනෙ :yes: :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113

    පට්ට බං :D :D
    මටත් පොලිසියට යන්න තියෙනවනං :sorry: :sorry:
    එහෙනං මං පාතාල කාරයො එකෙක්වවත් මරවන්නෑ :no: :no:
    පුළුවන් තරම් පණ පිටිං අල්ලගෙන ගෙන්නගෙන, රැම්සි, තියොන්ට කලා වගේ ඇඟේ කෑලි කප කප, ඇඟ හිල් කර කර වද දිදී විනාශම කල්ල දානව :love: :love:
    ඔය වගේ උන්ව කොහොමත් මරල දාන්න හොඳ නෑ :no: :no:
    විනාශ කල්ල ජීවිතේම විඳවන්න දෙන්න ඕනෙ :yes: :yes:

    :shocked:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    පට්ට බං :D :D
    මටත් පොලිසියට යන්න තියෙනවනං :sorry: :sorry:
    එහෙනං මං පාතාල කාරයො එකෙක්වවත් මරවන්නෑ :no: :no:
    පුළුවන් තරම් පණ පිටිං අල්ලගෙන ගෙන්නගෙන, රැම්සි, තියොන්ට කලා වගේ ඇඟේ කෑලි කප කප, ඇඟ හිල් කර කර වද දිදී විනාශම කල්ල දානව :love: :love:
    ඔය වගේ උන්ව කොහොමත් මරල දාන්න හොඳ නෑ :no: :no:
    විනාශ කල්ල ජීවිතේම විඳවන්න දෙන්න ඕනෙ :yes: :yes:

    මන් හිතන්නේ පොලෝසියට බැදෙන්න සමනය පෙළ පාස් වෙන්න ඕනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරොත් හොදයි අද උදෙත් එකක්ට වෙඩි තියල බරපතලයිලු., ගොඨාභය ඉන්නකන් නම් ඔය එකෙක් සද්ද දැම්මෙ නැ ඔක්කොම රට පැනල උන්නෙ *න්නයෙක් අගමැති වෙලා පබයෙක් ජනාධිපති උන ගමන් පාතාලෙ ආයෙ ආව.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    , ගොඨාභය ඉන්නකන් නම් ඔය එකෙක් සද්ද දැම්මෙ නැ ඔක්කොම රට පැනල උන්නෙ *න්නයෙක් අගමැති වෙලා පබයෙක් ජනාධිපති උන ගමන් පාතාලෙ ආයෙ ආව.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    , ගොඨාභය ඉන්නකන් නම් ඔය එකෙක් සද්ද දැම්මෙ නැ ඔක්කොම රට පැනල උන්නෙ *න්නයෙක් අගමැති වෙලා පබයෙක් ජනාධිපති උන ගමන් පාතාලෙ ආයෙ ආව.

    http://www.lankadeepa.lk/index.php/articles/209848

    http://archives.dinamina.lk/2012/01/10/_art.asp?fn=r1201104

    http://sinhala.adaderana.lk/news.php?nid=31978


    හම්මේ ඉතිං.මේ අවුරුද්දේ ඉපදුණ එකෙක් කියලා හිතලයි දැම්මේ.:lol::lol::lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පොලිසියත් දකින දකින එකාට වෙඩි තියයිද දන්නේ නෑ :oo:

    ඒ වගේ යුගයක් ඉස්සරනම් තිබ්බ. ඒත් දැන්නම් එහෙම වෙන්නේ නැහැ.
    oMJ28xM_700wa_0.gif
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පාතාල කල්ලි 15 ක්‌ මරාගනිති
    පොලිසිය නිහඬයි

    හේමන්ත රන්දුණු

    පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායම් මර්දනය කිරීමේ මෙහෙයුම් නතර කිරීමත් සමගම රටපුරා විසිරී සිටින ප්‍රධාන පෙළේ පාතාල කණ්‌ඩායම් පහළොවක්‌ මහ දවල් මිනිස්‌ ඝාතන සිදු කිරීම සහ අපරාධ කිරීමට පටන් ගැනීම නිසා මුළු රටම පාතාල භීතියෙන් ඇලලී ගොස්‌ ඇත.

    පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායම් මර්දනය කිරීම සඳහා පොලිසිය සතුව ක්‍රමවත් වැඩ පිළිවෙලක්‌ මේ වනතුරු ක්‍රියාත්මක නොවීමද මෙම පාතාල කණ්‌ඩායම්වල ක්‍රියාකාරිත්වය ඉහළ යැමට හේතු වී ඇති බව ආරක්‍ෂක අංශ ප්‍රධානීහු පවසති.

    පසුගිය රජය සමයේ පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායම් විනාශ කිරීමේ මෙහෙයුම්
    ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වූ අතර ඒ අවස්‌ථාවේ පාතාල කල්ලි සාමාජිකයන් සැඟ වී සිටියහ.

    පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වු පාතාල මර්දන මෙහෙයුම්වලින් ප්‍රබල පෙළේ පාතාල අපරාධකරුවන් පනහකට අධික පිරිසක්‌ මරුමුවට පත් වූහ.

    එහෙත් වර්තමාන යහපාලන රජය ආරම්භයත් සමඟ පාතාල මර්දන මෙහෙයුම් නතර කෙරුණි.

    මේ හේතුව නිසා තමන්ට පොලිසියෙන් කිසිම ආකාරයක ජීවිත තර්ජනයක්‌ නොමැති බව සැලවීමත් සමග පාතාල අපරාධකාරයන් නැවතත් සිය අපරාධවල නිරතවන්න පටන් ගෙන ඇත.

    පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායම් මර්දනයට සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පිහිටුවා ඇති පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය, මිරිහාන විශේෂ විමර්ශන ඒකකය, කොළඹ අපරාධ කොට්‌ඨාසය මේ වන විට මුළුමනින්ම පාහේ අකර්මන්‍ය වී තිබේ.

    මෙම ඒකකවලට දක්‍ෂ පළපුරුදු නිලධාරීන් අනුයුක්‌ත නොකිරීම පාතාල අපරාධ මර්දනයට අවශ්‍ය පහසුකම් ලබා නොදීම ඇතුළු කරුණු ගණනාවක්‌ මෙම විශේෂ ඒකක අකර්මන්‍ය වීමට හේතු වී ඇති බව අපරාධ මර්දනය සඳහා නම්දරා සිටින නිලධාරීහු කියා සිටිති.

    පොලිස්‌ ආරංචිමාර්ග පවසන අන්දමට මේ වන විට රටපුරා දරුණු ගණයේ පාතාල කණ්‌ඩායම් 15 ක්‌ සක්‍රීය වී සිටිති.

    කොළඹ පාතාලයේ ප්‍රබල කණ්‌ඩායම් දෙකක්‌ එකිනෙකා මරා ගැනීමට පටන් ගෙන සිටිති. දෙමටගොඩ චමින්දගේ සහ බ්ලුමෙන්ඩල් සංඛ මෙහෙය වන පාතාල කල්ලි දෙක අතර දරුණු සටනක්‌ මේ වන විට නිර්මාණය වී තිබේ.

    ඊට අමතරව සේදවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ අලුත්ම පාතාල කල්ලියක්‌ සිය ප්‍රතිවාදීන් ඝාතනයට පටන් ගෙන සිටියි.

    මිනුවන්ගොඩ ගම්පහ කටුනායක මීගමුව ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන තවත් පාතාල කල්ලි දෙකක්‌ සටනට එක්‌ව සිටිති.

    දකුණු පළාතේ ගාල්ල, ඇල්පිටිය තංගල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගෙන තවත් දරුණු ගණයේ පාතාල කල්ලි නවයක්‌ ක්‍රියාත්මක වී සිටිති.

    කඹුරුපිටියේ මධුෂ්, දෙවිනුවර චමිල්, රත්ගම, පොඩි සුජී, බැදිගම උක්‌කුවාගේ කල්ලිය, ගාල්ලේ මනෝඡ් මෙන්ඩිස්‌ගේ ගෝලයන්ගෙන් සැදුම් ලත් කල්ලිය පොඩි ලැසීගේ පාතාල කල්ලිය වීරකැටියේ ඔක්‌ස්‌ෆර්ඩ් රත්නායකගේ කණ්‌ඩායම මේ වන විට සක්‍රීය වී සිටින පාතාල කල්ලි බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ රැප් නිගාල සෙට් එකවත් අල්ලල දෙන්න තියෙන්නෙ!!
    :lol::lol::lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇත්ත මචන් ඒත් ලංකාවේ සමහරක් හරක් තාමත් ඌට මල් තියල වන්දින් නැති ටික විතරයි .. අපේ උන්ට ඔක්කොම පෙන්නේ හරහට නේ.

    88-89 කාලෙ රටපුරා වදකාගාර දාගෙන ප්‍රතිවිරුද්ධ දේශපාලන මතධාරීන් මර්දනය සහ ඝාතනය කරන්න අණ දීපු කෙනෙක් අගමැති උනාම මිනිස්සුන්ට ඔයවගේ දේවල් හිතෙන එක සාධාරණයි.

    ගෝටට මල් තියලා වැන්දම මොකෝ බන් අද නිකන් මිනිස්සු මැරෙන්නේ නෑ.කොළඹ බෝම්බ පුපුරන්නේ නෑ.මිනිස්සුන්ට කාලබීල ඇවිදලා නිදහසේ ඉන්න පුලුවන් තත්වයක් ඇති කරන්න ඒ මිනිහා වැඩ කලා.රනිල් මොනවද මේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ.කරපු දේවල් වල තරම කියනවනම් අවුරුදු 20ක් විපක්ශයේ ඉන්න උනා.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හ්ම් එහෙනම් 7 වසර 8 වසර වල ඉන්න ඉස්ස්කොලේ ළමයිනුත් බාගෙට බාගයක් අඩු වෙයි.අයි ඉත්න් වැඩි හරියක් රැප් පාතාලෙනේ :lol::lol::lol: