හ්ම් එහෙනම් 7 වසර 8 වසර වල ඉන්න ඉස්ස්කොලේ ළමයිනුත් බාගෙට බාගයක් අඩු වෙයි.අයි ඉත්න් වැඩි හරියක් රැප් පාතාලෙනේ![]()
අනිවා

හ්ම් එහෙනම් 7 වසර 8 වසර වල ඉන්න ඉස්ස්කොලේ ළමයිනුත් බාගෙට බාගයක් අඩු වෙයි.අයි ඉත්න් වැඩි හරියක් රැප් පාතාලෙනේ![]()

88-89 කාලෙ රටපුරා වදකාගාර දාගෙන ප්‍රතිවිරුද්ධ දේශපාලන මතධාරීන් මර්දනය සහ ඝාතනය කරන්න අණ දීපු කෙනෙක් අගමැති උනාම මිනිස්සුන්ට ඔයවගේ දේවල් හිතෙන එක සාධාරණයි.
ගෝටට මල් තියලා වැන්දම මොකෝ බන් අද නිකන් මිනිස්සු මැරෙන්නේ නෑ.කොළඹ බෝම්බ පුපුරන්නේ නෑ.මිනිස්සුන්ට කාලබීල ඇවිදලා නිදහසේ ඉන්න පුලුවන් තත්වයක් ඇති කරන්න ඒ මිනිහා වැඩ කලා.රනිල් මොනවද මේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ.කරපු දේවල් වල තරම කියනවනම් අවුරුදු 20ක් විපක්ශයේ ඉන්න උනා.

ඉතිං ඌ තාම එළියේ ඉන්නෙ ඇයි බන් වැරදි කරානං හිරේ දාන්නේ නැතුව.ඇත්ත මචන් ඒත් ලංකාවේ සමහරක් හරක් තාමත් ඌට මල් තියල වන්දින් නැති ටික විතරයි .. අපේ උන්ට ඔක්කොම පෙන්නේ හරහට නේ.

ගෝඨාබය රාජපක්ෂට තමන්ගේ ප්‍රයිවට් පාතාලයක් වෙනම තිබ්බ. ඒ ප්‍රයිවට් පාතාලයට ඕන ඕන ආකාරයෙන් මිනි මරන්න ඉඩ දුන්න. තමන්ගේ ප්‍රයිවට් පාතාලයට විරුද්ධවෙන ප්‍රතිවාදී පාතල නායකයින් මරපු එක සහ විරුද්ධ දේශපාලන මත දරපු සාමාන්‍ය මිනිස්සු සහ මාධ්‍යවේදීන් ගාතනය කරපු එක තමයි ගෝඨාබය කලේ. ගෝඨාබයට ඇත්තටම රට ගැන හිතල පාතාලය ලංකාවෙන් අතුගාල දමන්න උවනාවක් තිබ්බේ නැහැ. ගෝඨාබය ඔය නිකන් මිනිස්සුන්ට සහ විරුද්ද දේශපාලන මතධාරින්ව පොලිසිය යොදවල මරනකොට රටේ සමහර මිනිස්සු හිතුවේ ගෝඨාබය පට්ට පොරක් කියල. නමුත් තිරය පිටුපස තිබ්බේ වෙනම කතන්දරයක්.

උඹ ඕක දන්නෙ උඹ ගෝඨාභය ලඟ වැඩ කරාද? නැත්නම් උඹ වැඩ කරන පාතාලයට ගෝඨා වැඩේ දුන්නද?
උඹ "තිරය පිටුපස" කතන්දරය දන්නෙ උඹ රෙද්ද උස්සල බැලුවද?

පට්ට බං![]()
මටත් පොලිසියට යන්න තියෙනවනං![]()
එහෙනං මං පාතාල කාරයො එකෙක්වවත් මරවන්නෑ![]()
පුළුවන් තරම් පණ පිටිං අල්ලගෙන ගෙන්නගෙන, රැම්සි, තියොන්ට කලා වගේ ඇඟේ කෑලි කප කප, ඇඟ හිල් කර කර වද දිදී විනාශම කල්ල දානව![]()
ඔය වගේ උන්ව කොහොමත් මරල දාන්න හොඳ නෑ![]()
විනාශ කල්ල ජීවිතේම විඳවන්න දෙන්න ඕනෙ![]()

http://www.lankadeepa.lk/index.php/articles/209848
http://archives.dinamina.lk/2012/01/10/_art.asp?fn=r1201104
http://sinhala.adaderana.lk/news.php?nid=31978
හම්මේ ඉතිං.මේ අවුරුද්දේ ඉපදුණ එකෙක් කියලා හිතලයි දැම්මේ.![]()
ගැබිනියකට වෙඩි තියල වැලිකඩ බන්ධනාගාරෙ ගාවදි ,මොකක්ද මේ වෙන්නෙ පාතලෙ රජ කරනව, සක්කිලි පබය කො
මොන හිතකින් මේවා කරනවද මන්දා.ෂුවර් එකට හිරේ ඉන්න එකාගෙන් පලිගන්න උගේ ගෑනිට වෙඩි තියන්න ඇති.ගැබිනියකට වෙඩි තියල වැලිකඩ බන්ධනාගාරෙ ගාවදි ,මොකක්ද මේ වෙන්නෙ පාතලෙ රජ කරනව, සක්කිලි පබය කො

lol oya patan aran thiyenne mardanaya karanna![]()