ඉතින් බන් දැන් නේ විශේෂ බලකායට ගේන්නේ.. දැනටමත් පාතාලේ උන් ලග තියෙන්නේ 2019 මොඩල් බඩු නේ.. ඔය පාරේ ඉන්න පොලිස්කාරයෙක් දිහා බලහන්. ඌ පිස්ටල් එක අදිද්දී පාතාලය ඔටෝමටික් ලෝඩර් කින් සට සට ගාලා තියලා 1000cc එකේ ගිහින්.. පොලිස් මාමි ලෝට ලෝට 100cc හීරෝ හොන්ඩා එකේ එනකොට.