පාතාලෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    පලිගන්ඩ දෙගොල්ලොම මරා ගන්නව. ඉවරයක් නෑ. වෛරයෙන් වෛරය නොසංසිඳේ.

    මේකට හොඳ මනෝවිද්‍යාත්මක විසඳුමක් කියපල්ලකො..

    එක්කො හිතන්ඩ තියෙන්නෙ මගේ කෙනෙක් මැරුවට මම කාවවත් මරන්නෙ නෑ, එයාලගෙ පව් එයාල ගෙවයි කියල
    ඇත්තටම ඔහොම ක්ෂණිකව මැරෙනවට වඩා ඒ මනුස්සය ජීවත් වුණානං ඔයිට වඩා විඳෝනව දුක් කරදර ලෙඩ රෝග අනං මනං හේතු නිසා..
     
    Last edited: