පාතාලෙ_ෆොටෝ

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    කවුද බන් අර පට්ට watermarks අස්සේ එක එකාගේ ෆොටෝ දාපු dial එක. watermarks ටික පේන්නෙත් නෑ :no::oo:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    අහලා තියෙන විදිහට නාවල නිහාල් , ජනපති මහින්ද ට නම කියලාලු කතා කරන්නේ...පොරගේ කුඩු සීන් නවත්තපු නැති නිසා, ගහලා දාලා තියෙන්නේ කියන්නේ...
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඔක්කොම මෙතන දාන්න බෑ. මොකද එයාලගෙ නෑයෝ , යාළුවො එපා කියනවා.

    උදා - අතුරුගිරියෙ බණ්ඩා. එලකිරි එකේම ඉන්න යාළුවෙක් මාත් එක්ක කීවා පත්තර වල පාතාලෙ කීවට ඒ පාතාලෙ පොරක් නෙමේ හොඳ කොල්ලෙක් කියලා. එලකිරි එකෙ කොල්ලෙක් කියපු හින්ද එදා මං ඒ ෆොටෝ එක අයින් කරා.

    uba monawa karana ekekda? journalist kenekda?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    චින්තක අමරසිංහ
    රජගිරියෙ පැටි..
    පොටෝ නැද්ද ?
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ඒ උනාට වසන්ත ගැන වැරදි කියන අය ගොඩක් අඩුයි කඩුවෙල මම දන්න තරමට
    ඔව් ඒක තමා වසන්තට මාර සෙට් එකක් හිටියෙ. ඒක එන්නෙ ගැම්මත් එක්ක. නැත්තම් වසන්ත කියන්න හෙන කෙට්ටු ඩයල් එකක්නෙ.
    ෆොටෝ එකක් දකිනකම් මමත් හිතාගෙන හිටියෙ හෙන සයිස් පොරක්.
    නාවල නිහාල් වගේම පට්ට වැඩ්ඩෙක් උගෙ මල්ලි. එවුනාට කවුරුවත් නාවල නිහාල්ගෙ මල්ලි ගැන දන්නෙවත් නෑ.

    කැත වැඩ කරන්න එපා මචං හා දත් දෙකක් දාල. ඉන්ටනැසොනොල් පාතාලේ බුවා කැළණි හිඟන්නා කරලා
    දැන් මීටර් වුනේ :D

    කවුද බන් අර පට්ට watermarks අස්සේ එක එකාගේ ෆොටෝ දාපු dial එක. watermarks ටික පේන්නෙත් නෑ
    පොඩ්ඩක් වැරදුනා බන්. හදිස්සියට දැම්මේ ඔක්කොම එකට . මෙතන ගොඩක් ඒවා ඉන්ටෙර්නෙට් එකෙන්, ඊ නිව්ස් පේපර් වලින් ,සමහර ඒවා ඩිරෙක්ට් පත්තරවලින් , සමහර ඒවා උන්ගේ නෑදෑයොන්ගෙ ඇල්බම් වලින්. ටිකක් අමාරුවෙන් හොයාගත්ත ඒවා හින්දා වෝටර්මාක් දාන්න හිතුවා. වැඩේ අවුල් ගියා

    uba monawa karana ekekda? journalist kenekda?
    අපෝ නෑ. පොඩි කාලෙ ගිනි අවි සහ ගිනි කෙලි කියවලා ආසා හිතුනා විස්තර හොයන්න. ෆන් එකට කරන්නෙ. අනික යාළුවො හම්බුනා විස්තර දන්න. මට මේවා journalist කෙනෙක් වගේ ලස්සනට ලියන්න තේරෙන් නෑ. නැත්තම් දන්න විස්තර ඔක්කොම ලියනවා. අනික දැන් ඉස්සර වගේ වෙලාවකුත් නෑ.

    චින්තක අමරසිංහ
    රජගිරියෙ පැටි..
    පොටෝ නැද්ද ?
    චින්තකගෙ දාලා තියෙන්නෙ . රාජගිරියේ පැටී කියලා කෙනෙක් හිටියේ නෑ. ඒ අනුර හොරේෂස් නොයෙල් අමරසිංහගෙ නම ලියන්න බැරුවට ඒ වෙනුවට දාපු නම. නොයෙල්ගෙ නම් ෆොටෝ තාම හම්බෙලා නෑ
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔව් ඒක තමා වසන්තට මාර සෙට් එකක් හිටියෙ. ඒක එන්නෙ ගැම්මත් එක්ක. නැත්තම් වසන්ත කියන්න හෙන කෙට්ටු ඩයල් එකක්නෙ.
    ෆොටෝ එකක් දකිනකම් මමත් හිතාගෙන හිටියෙ හෙන සයිස් පොරක්.
    නාවල නිහාල් වගේම පට්ට වැඩ්ඩෙක් උගෙ මල්ලි. එවුනාට කවුරුවත් නාවල නිහාල්ගෙ මල්ලි ගැන දන්නෙවත් නෑ.

    දැන් මීටර් වුනේ :D

    පොඩ්ඩක් වැරදුනා බන්. හදිස්සියට දැම්මේ ඔක්කොම එකට . මෙතන ගොඩක් ඒවා ඉන්ටෙර්නෙට් එකෙන්, ඊ නිව්ස් පේපර් වලින් ,සමහර ඒවා ඩිරෙක්ට් පත්තරවලින් , සමහර ඒවා උන්ගේ නෑදෑයොන්ගෙ ඇල්බම් වලින්. ටිකක් අමාරුවෙන් හොයාගත්ත ඒවා හින්දා වෝටර්මාක් දාන්න හිතුවා. වැඩේ අවුල් ගියා

    අපෝ නෑ. පොඩි කාලෙ ගිනි අවි සහ ගිනි කෙලි කියවලා ආසා හිතුනා විස්තර හොයන්න. ෆන් එකට කරන්නෙ. අනික යාළුවො හම්බුනා විස්තර දන්න. මට මේවා journalist කෙනෙක් වගේ ලස්සනට ලියන්න තේරෙන් නෑ. නැත්තම් දන්න විස්තර ඔක්කොම ලියනවා. අනික දැන් ඉස්සර වගේ වෙලාවකුත් නෑ.

    චින්තකගෙ දාලා තියෙන්නෙ . රාජගිරියේ පැටී කියලා කෙනෙක් හිටියේ නෑ. ඒ අනුර හොරේෂස් නොයෙල් අමරසිංහගෙ නම ලියන්න බැරුවට ඒ වෙනුවට දාපු නම. නොයෙල්ගෙ නම් ෆොටෝ තාම හම්බෙලා නෑ

    චින්තක අමරසිංහව මැරුවෙ කලු අජිත් වෙන්න ඔනේ, එතකොට අනුර හොරේශස්ගේ පොතේ ප්‍රදාන චාරිතය පද්මේ කියන්නේ කවුද ? ඒත් අමරසිංහ කෙනෙක් නේද ?
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    චින්තක අමරසිංහව මැරුවෙ කලු අජිත් වෙන්න ඔනේ, එතකොට අනුර හොරේශස්ගේ පොතේ ප්‍රදාන චාරිතය පද්මේ කියන්නේ කවුද ? ඒත් අමරසිංහ කෙනෙක් නේද ?
    ඔව්. තුම්මුල්ලෙ පද්මෙ කියලා ලියලා තිබ්බෙ කොටියාගොඩ රංජිට. ඒත් අමරසිංහ කෙනෙක්