මගෙ ලඟම නෑදෑයෙක් ඉන්නෙ නවගමුව පොලිසියේ ඉතින් විස්තර ටික ඔක්කොම එනව.. මගෙ බොක්කෙ ෆිට් එකක් හිටිය ඉසසර සුදවිල, රණාලට ලග, වසන්ත මරපු දවසෙ උන්ගෙ ගෙවල් ගාව වෙසක් දන්සැල අපි ඔක්කොම ගියා බලන්න සිද්දිය..අපෙ සෙට් එකේ හිටිය ඔය වත්තෙ චාමර එහෙම(සමය තම ගෙම දුන්නෙ ඌට ).ඉස්සර පොඩි එකා, හරි හොඳයි.පවු සමාජෙ නිසාම නිකන් මැරිල ගියා.ඔව් ඒක තමා වසන්තට මාර සෙට් එකක් හිටියෙ. ඒක එන්නෙ ගැම්මත් එක්ක. නැත්තම් වසන්ත කියන්න හෙන කෙට්ටු ඩයල් එකක්නෙ.
ෆොටෝ එකක් දකිනකම් මමත් හිතාගෙන හිටියෙ හෙන සයිස් පොරක්.
නාවල නිහාල් වගේම පට්ට වැඩ්ඩෙක් උගෙ මල්ලි. එවුනාට කවුරුවත් නාවල නිහාල්ගෙ මල්ලි ගැන දන්නෙවත් නෑ.
මගෙ ලඟම නෑදෑයෙක් ඉන්නෙ නවගමුව පොලිසියේ ඉතින් විස්තර ටික ඔක්කොම එනව.. මගෙ බොක්කෙ ෆිට් එකක් හිටිය ඉසසර සුදවිල, රණාලට ලග, වසන්ත මරපු දවසෙ උන්ගෙ ගෙවල් ගාව වෙසක් දන්සැල අපි ඔක්කොම ගියා බලන්න සිද්දිය..අපෙ සෙට් එකේ හිටිය ඔය වත්තෙ චාමර එහෙම(සමය තම ගෙම දුන්නෙ ඌට ).ඉස්සර පොඩි එකා, හරි හොඳයි.පවු සමාජෙ නිසාම නිකන් මැරිල ගියා.
දැන් ඉන්න ගොබිලො වගේ වෙන රටකවෙලා හැන්ගිලා ගේම් ගැහුවෙ නෑ බන් ඉස්සර වුන්.. මේ මීඩියා එක අරූව හෙන පොර කරනව



චින්තක අමරසිංහව මැරුවෙ කලු අජිත් වෙන්න ඔනේ, එතකොට අනුර හොරේශස්ගේ පොතේ ප්‍රදාන චාරිතය පද්මේ කියන්නේ කවුද ? ඒත් අමරසිංහ කෙනෙක් නේද ?
Uba hoyala dapan bro. man gattu ewa nemene. original ewa hoyaganna lesi athiමොකෝ බං මෙච්චර වෝටර්මාර්ක් දාලා? මේ ෆොටෝස් උබ ගත්තු එව්වා නෙමෙයි නේද? පින්තුර පේන්නෙත් නෑ, එක්කෝ උබේ වෝටර්මාර්ක් එක විතරක් දාපං.![]()

mata weraduna ban ekai scene ekayako meka watermark walinma wahilane
moko mechchara damme?
ආනමාළු ඉමිතියාස්
අත කොටා, ඌරු ජූවා ,තොප්පි චමින්ද, ජල්බර් සියාම්, බඩා මහින්ද , පස් පොඩ්ඩා , මෝල් අසංක , මෝල් පියා , වපර සුමුදු , සමයං, තෙල් බාලා , සොත්ති උපාලි , වම්බොට්ටා , වපර සුමුදු . අත කොටා, ඌරු ජූවා ,තොප්පි චමින්ද, ජල්බර් සියාම්, බඩා මහින්ද , පස් පොඩ්ඩා , මෝල් අසංක , මෝල් පියා , වපර සුමුදු , සමයං, තෙල් බාලා , සොත්ති උපාලි , වම්බොට්ටා , වපර සුමුදු .
මරු නම් බන් . ඇයි තව සිංහ දූපතේ පාතාලෙ ලොක්කෙක් හිටියා ජී බෝයි . ඕල්කට් ඌව මැරුවා.

jalbari dana nisa wenna athi jalbar siyam kiyanne. mehe innawa hitapu pradeshiya sabha manthree kenekge puthek jalbariya kiyla.අත කොටා, ඌරු ජූවා ,තොප්පි චමින්ද, ජල්බර් සියාම්, බඩා මහින්ද , පස් පොඩ්ඩා , මෝල් අසංක , මෝල් පියා , වපර සුමුදු , සමයං, තෙල් බාලා , සොත්ති උපාලි , වම්බොට්ටා , වපර සුමුදු .
මරු නම් බන් . ඇයි තව සිංහ දූපතේ පාතාලෙ ලොක්කෙක් හිටියා ජී බෝයි . ඕල්කට් ඌව මැරුවා.
guti kanawa iwarayak na u nam dan