පාතාල සාමාජිකයන් මුහුදේ සැඟවිලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දකුණු පළාතේ ක්‍රියාත්මක පාතාල කල්ලි කිහිපයක සාමාජිකයන් රැසක් පොලිසියෙන් බේරීම සඳහා බහුදින යාත්‍රාවලින් මසුන් ඇල්ලීමට යන ධීවරයන් සමග මුහුදු ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.


    බහුදින යාත්‍රා මසුන් ඇල්ලීමට ගිය පසු ගැඹුරු මුහුදේ මාස 2ක පමණ කාලයක් ගත කරනු ලබන නිසා මෙසේ ඒවායේ නැගී ගොස් සැඟවී සිටින බවද එම නිලධාරියා කීය.

    මෙසේ බහුදින යාත්‍රාවල සැඟවී සිටින පාතාලයන්ගේ වතගොත පාතාල මර්දන පොලිස් කණ්ඩායම් මගින් හෙළි කරගෙන ඇතැයි කියති.

    පාතාල කල්ලි සාමාජිකයන් ගොඩබිමට පැමිණි පසු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ බළකායේ හා පොලිස් නිලධාරීන් සූදානම්ව සිටින බවද දැන ගන්නට ඇත.

    mokakda ban me wihiluwa, godabimata enakan bala inne. details dannawanam boat eke owner allala Langata gihin allan enna barida navy ekata. dan Okun serama indiyawata penala yanakan bala innawa athi
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ayi ban pathala
    colombo and dakuna
    kiyanne ? wena pathi wala nadda ?
    ඩයල්ස් ඉන්නේ දකුණේ.. දකුණේ උන්ගේ ඇට මිරිකන උන් තමා කොළඹ ඉන්නේත්.. උදා: මදූශ්... දකුණේ... ගෝලයො කංජිය, අංගොඩය, රනාලෙ එකාලා ගෝලයෝ..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    මුන් නිකන් කාලි කාටෙල් එක වගේ නේද ? කැරිම නෙට්වර්ක් එකක් තියෙන්නේ.හිරේ හිටියත් වැඩ යනවා
     
    • Like
    Reactions: D_Mad

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    මුන් නිකන් කාලි කාටෙල් එක වගේ නේද ? කැරිම නෙට්වර්ක් එකක් තියෙන්නේ.හිරේ හිටියත් වැඩ යනවා

    යහපාලන අවුරුදු පහේ මුකුත්ම නොකරපු එකේ ප්‍රතිඵල තමා
     
    • Like
    Reactions: D_Mad and vito

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    යහපාලකයෝ කියන්න ප්‍රජාතන්ත්‍රවාදයේ කෙල පැමිණි මිනිස්සු ..එයාල කුඩු වගේ සීන් ඉවර කරන්නහැදුවේ නැත්තේ මානව හිමිකම් එහෙම
    කැඩෙයි කියල බයට