පාතාල_මර්දනය

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
දේශපාලකයන්ගේ පිහිටෙන් පළාත් ගණනක රජ කරන
පොලිසියට අල්ලන්න බැරි පාතාල ප්‍රබලයෝ 16ක්‌!


මෙම පාතාල අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ලැබීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක්‌ නොමැති බවද එම ආරංචි මාර්ග කියා සිටියි.
පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය පාතාල අපරාධකරුවන් මර්දනය කිරීමේ මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යන අතර මේ වන විට දරුණු ගණයේ පාතාල නායකයන් ඇතුළු අපරාධකරුවන් රැසක්‌ පොලිස්‌ වෙඩි පහරින් මරුමුවට පත්ව ඇත.
:yes::yes::yes:

තවත් පාතාල අපරාධකරුවන් රැසක්‌ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටිති.

මෙම මෙහෙයුම්වලට බියේ දැනට ඉතිරිව සිටින පාතාල සාමාජිකයන්ගෙන් වැඩි දෙනෙකු දේශපාලනඥන්ගේ රැකවරණය ලබමින් සිය අපරාධ ක්‍රියාවන් හි නිරතවී සිටින බවට තොරතුරු ලැබී තිබේ. :oo::oo::oo:

අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින පාතාල ප්‍රබලයන් කොළඹ, මාතර, ගම්පහ, මහනුවර, කළුතර ප්‍රදේශවල සිය රාජධානි කරගෙන විවිධ අපරාධවල නිරත වන්නන් බවද හෙළිවී ඇත. :eek::eek::eek:
 
  • Like
Reactions: ela_eluwa120