පාදඩ දිවයින නැවතත් අපව ගොනාට අන්දයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    ගමයා;12644961 said:
    සිරාවටම බන් අනික් පත්තර වල තියෙන ලිපි එක්ක බලන කොට දිවයින පත්තරය සැහෙන්න හොදයි ආන්ඩුවට කඩේ යනව කිව්වට පත්තරය කියවන කොට එහෙම දෙයක් නෑ මේක ගැනනම් කියන්න දන්නේ නෑ .

    :yes:oya anik paththarath anduwata kade yanawa ban.balapanko chandayak kaleta anduwe unge photo walin oya anduwata kade yanne naha kiyana hama paththarayakma pirila.:D.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගමයා;12645040 said:
    පැහැදිලි නෑ බන්

    නෑ ගමයා මොන පේපර් එකක්වත් සුවර් කරන්න බෑ නේ බොරු නේ ඔක්කොම තියන්නේ...මම නම් පේපර් කියවන්නේ නෑ...:Dඒ ගැන කිව්වේ..ගොට් ඉට්.?:rolleyes::P

    Patthara wala 90% yanna boru,

    යෙස්
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Oya wage pitasakwala katha mun dana ewa balala owa wish wasa karana gobbayo ananthawath innawa lankawe media serama ekai tv,radio,paper..and gossip karayo.ape samahara gonnu kisi hewillak nathuwa ewage dala thina serama boru walata ahu wenawa mamath oya media balanawa eth attha nattha therum ganna molayak thinawa lankawe media kiyanne anathayo ban
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Oya wage pitasakwala katha mun dana ewa balala owa wish wasa karana gobbayo ananthawath innawa lankawe media serama ekai tv,radio,paper..and gossip karayo.ape samahara gonnu kisi hewillak nathuwa ewage dala thina serama boru walata ahu wenawa mamath oya media balanawa eth attha nattha therum ganna molayak thinawa lankawe media kiyanne anathayo ban

    :yes:yes godak kattiyata oka terenne ne ne tatas gaala believe karanawa...:baffled:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    නෑ ගමයා මොන පේපර් එකක්වත් සුවර් කරන්න බෑ නේ බොරු නේ ඔක්කොම තියන්නේ...මම නම් පේපර් කියවන්නේ නෑ...:Dඒ ගැන කිව්වේ..ගොට් ඉට්.?:rolleyes::P

    යෙස්

    කුරාණේ විතරද එතකොට ෂුවර් කරන්න පුලුවන්?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    දාලා තියෙන ටොපික් එක දැක්කම හිතාගන්න පුලුවන් බෞද්ධ පත්තරයක් වන දිවයිනත් එක්ක තියෙන තරහ

    http://www.elakiri.com/forum/showthread.php?t=1094145

    ඔයාගේ මේ තේරේඩ් එක දැක්කම හිතාගන්න පුලුවන් මුස්ලිම් අය මේච්චර දිවයින පත්තරයට අකමැති
     
    • Like
    Reactions: hirashgeff

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    නෑ ගමයා මොන පේපර් එකක්වත් සුවර් කරන්න බෑ නේ බොරු නේ ඔක්කොම තියන්නේ...මම නම් පේපර් කියවන්නේ නෑ...:Dඒ ගැන කිව්වේ..ගොට් ඉට්.?:rolleyes::P

    යෙස්

    පත්තර බලන්නේ නැතිව ද කියන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගමයා;12645099 said:
    දාලා තියෙන ටොපික් එක දැක්කම හිතාගන්න පුලුවන් බෞද්ධ පත්තරයක් වන දිවයිනත් එක්ක තියෙන තරහ

    http://www.elakiri.com/forum/showthread.php?t=1094145

    ඔයාගේ මේ තේරේඩ් එක දැක්කම හිතාගන්න පුලුවන් මුස්ලිම් අය මේච්චර දිවයින පත්තරයට අකමැති

    හප්පේ මේන්න හොයාගෙන මහ රහසක් . යකෝ මම අරක දාපු නිසා මොස්ලෙම් වෙනවද කොල්ලො . අඳබාල තර්ක ගෙනල්ලා පිචන් වෙන්නා එපා .උඹ හිතුවේ මම බෞද්ධ පත්තරයක් හින්දා මඩ ගැහුවයි කියලද ? අනෙ *කේ එහෙනම් අපේ ඉරන්ගසින්හ ගොයියත් මීට කලින් පාදඩ දිවයින පත්තරේ ගිය මෝඩයාගේ නිව්ස් ඒක විවේචනය කලානේ . බොරුව කොහේ තිබ්බත් විවෙචනය කොරන්න ඕනේ .

    මේක බලලා මම ක්‍රිස්තියානි එහෙම කියනවා නෙවෙයි ඕන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1417317
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගමයා;12645101 said:
    පත්තර බලන්නේ නැතිව ද කියන්නේ
    ya mama news papers kiyawanne ne ema kiyewwoth hari hoyala balanawa keepa denek gen ahanawa ahala tamai confirm karanne :D:Dgatta gaman vishwaasa karanne ne

    හප්පේ මේන්න හොයාගෙන මහ රහසක් . යකෝ මම අරක දාපු නිසා මොස්ලෙම් වෙනවද කොල්ලො . අඳබාල තර්ක ගෙනල්ලා පිචන් වෙන්නා එපා .උඹ හිතුවේ මම බෞද්ධ පත්තරයක් හින්දා මඩ ගැහුවයි කියලද ? අනෙ *කේ එහෙනම් අපේ ඉරන්ගසින්හ ගොයියත් මීට කලින් පාදඩ දිවයින පත්තරේ ගිය මෝඩයාගේ නිව්ස් ඒක විවේචනය කලානේ . බොරුව කොහේ තිබ්බත් විවෙචනය කොරන්න ඕනේ .

    හප්පේ මේන්න හොයාගෙන මහ රහසක් . යකෝ මම අරක දාපු නිසා මොස්ලෙම් වෙනවද කොල්ලො . අඳබාල තර්ක ගෙනල්ලා පිචන් වෙන්නා එපා .උඹ හිතුවේ මම බෞද්ධ පත්තරයක් හින්දා මඩ ගැහුවයි කියලද ? අනෙ *කේ එහෙනම් අපේ ඉරන්ගසින්හ ගොයියත් මීට කලින් පාදඩ දිවයින පත්තරේ ගිය මෝඩයාගේ නිව්ස් ඒක විවේචනය කලානේ . බොරුව කොහේ තිබ්බත් විවෙචනය කොරන්න ඕනේ .

    මේක බලලා මම ක්‍රිස්තියානි එහෙම කියනවා නෙවෙයි ඕන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1417317

    :rofl::rofl::rofl:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ape believe eka emai ....:D:Dei .?

    මේ ළගදි ගහපු වෘත්තීය මට්ටමේ පත්තර වල තියෙන ඒවා විශ්වාස කරන්නේ නැත්නම්, අවුරුදු 1000+ කට වඩා පැරණි පොතක් විශ්වාස කරන්නේ ඇයි?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ ළගදි ගහපු වෘත්තීය මට්ටමේ පත්තර වල තියෙන ඒවා විශ්වාස කරන්නේ නැත්නම්, අවුරුදු 1000+ කට වඩා පැරණි පොතක් විශ්වාස කරන්නේ ඇයි?

    ape dewiyan ALLAH SWT And muhammad nabi tuma monawa hari kiwwa nam es 2 piyagena karanne :D:yes::yes:
    kavadawath boruwak wenna be :)

    kaaleta kaaleta wenas karanneth ne..;)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ape dewiyan ALLAH SWT And muhammad nabi tuma monawa hari kiwwa nam es 2 piyagena karanne :D:yes::yes:
    kavadawath boruwak wenna be :)

    kaaleta kaaleta wenas karanneth ne..;)

    ඒ කියන්නේ කුරාණේ තියෙන ඕනම දෙයක් විශ්වාස කරනවා & ඒවා ඒ විදියටම කරනවා කියන එකද?
     
    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    පත්තර වල තියන ඔයවගේ එව විශ්වාස කරන්න ටිකක් අපහසුඉය්. විශේෂයෙන්ම ඉංග්‍රීසි චිත්‍රපට ගැන කියල තියන එව (සමහර අය ෆිල්ම් එක බලලවත් නැතුව ෆිල්ම් එක ගැන විස්තර ලියනවා).:lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගමයා උඹේ රෙප් මම නෙවෙයි කැපුවේ මොකෝ මට උබත් එක්ක කිසිම තරහක් නැතු නිසා . උඹේ රෙප් කැපුවයි කියලා මට මම කපන්න යන්නෙත් නෑ . උඹේ රෙප් ඛැපුවයි කියලා මම දිවිය ලොකේ යනවද නැත්නම් අපායට යනවද ? උඹ මගේ රෙප් කැපුවවට මම දෙන්නේ රෙප්+ ඉඳා උඹට මගෙන් රෙප්+6. යන්නන්වාලේ ගිහින් රෙප් කපන්න කලින් හිතලා බලපන් . උඹ කාතකරපු වචන නම් අන්තිමයි. හිස් වචනයි පරුෂ වචනයි . තෙරුමක් නෑ.
     
    • Like
    Reactions: ගමයා