මොකා ආවත් වෙලාවක් දෙන්න ඕනේ. ආපු ගමන ගෙදර පලයන් කියන එක කදාක්වත් නවතින්නේ නැති එකක් පුරුද්දට ගියාම.උබ කිව්වෙ මාස 6ක් දීලා බලන්න ඕනෙ කියලා
(ඕක ඉතින් බලන්න දෙයක්ද බන්
ඉන්න සෙට් එක දැක්කම )
දැන් ඉතිං ආයේ අරගල නැහැ
මේවා අහ අහ තමයි ඉන්න වෙන්නෙ
ඊළගට ආවත් එන්නෙ සිවිල් යුද්ධයක්
අරගලේට කෙලෙව්වේ එතන ලැගන් ඉන්න සමාජවාදී පිස්සෝ සෙට් එක. උන් අයිතිකාරයෝ වෙන්න ගියා.
උන් අස්සේම අරුන් තම තාමාන්ගේ ඉත්තෝ දාල ඉන්නව. උන්ව පාවිච්චි කරල වෙන මතයක් හදන ගමන් ඉන්නේ මේ ටිකේ .