පාදයාත්‍රාවෙදි දරුවෙක් කොඩියක් ගෙන

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
පාදයාත්‍රාවෙදි දරුවෙක් කොඩියක් ගෙන

පාදයාත්‍රාවෙදි දරුවෙක් කොඩියක් ගෙන අප්පයා අපට එපා කිව්ව කියල ලමා අපයොජනයක් උනා යැයි ලමා හා කාන්තා කර්‍යංශය යටතේ පරික්ෂන වෙනවලු යකො මේන් මෙතන පාසැල් නිල ඇදුමිනිනුත් දරුවො ඉන්නව අඩ නිරුවතිනුත් දරුවො අයතා ලෙස දේශපාලනික අපයොජනයට ලක් කරල කොඩිය උස්සන් දරුව කියපු දෙයට රිදුනු සිරිසේන ගැංසියට මෙං මෙව්ව පෙන්නහල්ලකො අර ලමා හා කාන්තා කර්‍යංශෙටත් පෙන්නහල්ල දරුවො බෝඩ් අල්ලගෙන විරොධතා රැලිවල ගමන් කරනව ඇදි වතක් නැතුව unp සහ jvp උන් මෙ දරුවන්ට කරපු අපයොජනෙ පෙන්නැද්ද මේ අම්බරුවන්ට මෙව්වයි බන් අපයෝජන කියන්නෙ රතුකොල අලින්ගෙ නිරුඑඅත තමයි මේ තියෙන්නෙ මේන් මෙව්වට පලමුවෙන්ම නිතිය ක්‍රියාත්මක කොරහල්ල

13920079_1071522282935390_4144403812515945299_o.jpg
 
  • Like
Reactions: r runner

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මහ මිනිස්සු දේශපාලන මොන කුපාඩි වැඩ කරත් හය හතරක් නොදන්න පොඩි දරුවෝ මහ එකාලාගේ දේශපාලන කුපාඩිකං වලට සම්බන්ධ කරගන්න එක වැරදි......ඒ දේ රනිල් කරත් වැරදි.....මෛත්‍රිපාල කරත් වැරදි.....අනුර කරත් වැරදි ....මහින්ද කරත් වැරදි...........
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දේශපාලනේ කරන උගෙන් 99%ම කැ#යො. ඉහල නිලතල දරන උන්නම් සේරම කැ#යො...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තිබුණු ‘පරිය‘ද නැතිකර ගත් රාජපක්ෂලාගේ පාද(ඩ) යාත්‍රාව ගැන අවසන් සටහන
    -විමල් ධීරසේකර විසිනි-

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.02, ප.ව‍‍‍‍‍‍.11.50) මැදමූලනේ මහින්ද රාජපක්ෂ යනු හොරකම් කිරීමත්, මිනිසුන් මැරීමත්, චාටුවත් පමණක් දන්නා දෙවරක් ජනාධිපතිකම් කළත් දේශපාලනය ගැන අබමල් රේණුවක් නොදන්නා ගොබ්බ වාහේ කෙනෙකු බව තහවුරු කරමින් “තිබුණු ‘පරියද‘ නැති කරගත්“ පාද(ඩ) යාත්‍රාව ඊයේ(01) නිමා කළේ තමාට සියළු වැර යොදා කොළඹට ගෙන්විය හැක්කේ 14000 ක පමණ සොච්චං ජනතාවක් බව ලෝකයාට කියා පෑමෙනි.

    තිබුණු ‘පරියද‘ නැති කර ගත්තා යැයි කියන්නේ ‘මොනවා වුනත් මහින්දට සෙනග ඉන්නවා‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතර තිබූ මතය සොච්චං සෙනගක් ගෙන්වීමෙන් නැති කර ගැනීමයි. කියන තරම් යකා කළු නොවන බව ජනතාව දැන ගැනීමයි. පළමු දිනයේදී 4000 ක් පමණ ද, දෙවැනි දිනයේදී 2000 ක් පමණ ද, තෙවැනි දිනයේදී 1500 ක් පමණද, සිව්වන දිනයේදී 7000 ක් පමණද, අවසන් දිනයේදී 14000 ක් පමණද පාද(ඩ) යාත්‍රාවට සහභාගී වූ අතර සම්පූර්ණ ගණන 28500 ක් පමණ වේ. එනම් 30,000 කට අඩුය. පසුගිය වසරේ ඡන්ද ලක්ෂ 58 ක් ලබා ගත් මහින්දට අද ඉන්නේ 30,000 කටත් අඩුවෙනි.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වියදම කෝටි 20ට වැඩියි: ඒත් බාල කෑම දී මිනිසුන්ට බඩ යයි

    අභ්‍යන්තර තොරතුරු කරුවන් පවසන්නේ පාද(ඩ) යාත්‍රාවේ වියදම කෝටි 20 කට වැඩි මිසක අඩු නොවන බවයි. ඒ අනුව එක් අයෙක් වෙනුවෙන් රුපියල් 7000 ක් පමණ වියදම් කර තිබේ.

    කෙතරම් මුදලක් වියදම් කළද පාද(ඩ) යාත්‍රාවට සහභාගී වූ තම හෙංචයියන්ට නුසුදුසු කෑම පාර්සල් ආහාරයට දීම නිසා විශාල සංඛ්‍යාවක් වැසිකිලි සොයමින් රස්තියාදු වූහ. අවසාන දිනයේ එම පිරිස දෙදහසක් තරම් විශාල සංඛ්‍යාවක් වූහ. මීට හේතු වී ඇත්තේ ආහාර සැපයීම බාර ගත් වුන් මුදල් යටි මඩි ගසාගෙන බාල ආහාර සපයා තිබීමය. එම කොන්ත්‍රාත්තුවද බාර දී තිබුනේ රාජපක්ෂ ඥාතියෙකුට වීම විශේෂය.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    9 වන ශ්‍රේණිය පමණක් සමත් මහින්දගේ සහ වීරවංශගේ ගොබ්බ දේශපාලනය

    මහින්ද රාජපක්ෂ සත්‍ය වශයෙන්ම නිසි ලෙස සමත් අවසන් විභාගය 9 වන ශ්‍රේණිය පමණි. සාමාන්‍ය පෙළ ද ගණිතය අසමත් වීම නිසා අසමත් වුවද උසස් පෙළ ලිවීමට ඉඩ දුන්නේ උසස් පෙළ උගෙන ගන්නා අතරේ සාමාන්‍ය පෙල ගණිතය ලියා සමත් විය යුතුය යන කොන්දේසිය යටතේය. එහිදී දෙවන වරට මහින්ද රාජපක්ෂ වෙනුවට ඈත පළාතකදී ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ඇත්තේ හොර හඳුනාගැනීමේ පත්‍රයක් හදා ගෙන චමල් රාජපක්ෂ විසින් බව පවුලේම ඥාතියෙකු ලියුම්කරු සමග පැවසීය.

    උසස් පෙළ අසමත් මහින්ද රාජපක්ෂ පසුව ඡන්දයෙන් දිනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කවුන්සිලයට ආවේය. එහිදී අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් මන්ත්‍රීවරුන්ට දුන් විශේෂ සහනයක් අනුව නීති ප්‍රවේශ විභාගය නොලියා නීති විද්‍යාලයට ඇතුළු වූ මහින්ද රාජපක්ෂ නීතිඥයෙකු විය.

    නමුත් එහිදී ද එදා මහින්ද රාජපක්ෂ වෙනුවට අවසන් විභාගයන්ට ලියූවේ වෙනවුන්ය. ඔවුන් නම් ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ සහ සරත් විජේසිංහය. මේ අනුව මහින්ද රාජපක්ෂ යනු නිසි ලෙස 9 වන ශ්‍රේණිය පමණක් සමත් අමු ගොබ්බ පොරකි.

    ඒ නිසා තවත් එවැනිම 9 වන ශ්‍රේණිය පමණක් සමත් අමු ගොබ්බයෙක් වූ විමල් වීරවංශ සමග තකට තක පෑහී මෙම පාද(ඩ) යාත්‍රාවේ ගියේය. ‘සර් මෙතැනින් එන්න, අතනින් එන්න යැයි‘ කියමින් මහින්ද රාජපක්ෂ පාද(ඩ) යාත්‍රාවේ දක්කාගෙන ගිය අගසව්වන් වූයේ විමල් වීරවංශ සහ ගම්මන්පිල බාන ය. මේ ගැන අනෙකුත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට කේන්තිද ගොස් තිබිණ. කෙසේ වෙතත් පාද(ඩ) යාත්‍රාවට කැපවී ක්‍රියා කළ මරාවාදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වූයේ තිදෙනෙකි. ඒ මහින්දානන්ද, ජොන්ස්ටන් සහ ලොහාන් රත්වත්තේ තිදෙනා පමණි.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පක්ෂ මූලස්ථානයට හූ කීම

    පාද(ඩ) යාත්‍රාව සැබැවින්ම පාදඩයන්ගේ බේබදු නීච ක්‍රියාන්විතයක් බව තහවුරු කෙරුණේ ශ්‍රීලනිප මූළස්ථානය ඉදිරිපසින් යද්දී ඊට හූ කීමත්, ‘ආප්පයාගේ ආප්ප කඩේ‘ යනුවෙන් කෑ ගසමින් නිග්‍රහ කිරීමත් හේතුවෙනි. මහින්දානන්දගේ මාධ්‍ය හමුවේදී හූ කීවේ තමන් සමග ආ අය නොවේ යයි කීවද වීඩියෝ පට වල හොඳින්ම තහවුරු වන්නේ මහින්ද රාජපක්ෂ තම ආරක්ෂකයන්ද සමග යද්දී ඔහු සමග සිටි වුන් ප්‍රථමයෙන්ම හූ කියනා රඟ පටිගත වී තිබීමෙනි. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ‘ආප්පයාගේ ආප්ප කඩේ‘ යයි ශ්‍රීලනිප මූලස්ථානයට එරෙහිව හූ කියා කෑ ගැසීමට පොළඹවා ඇත්තේ දඹුල්ලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් විසිනි.

    මෙම සිදුවීම ශ්‍රීලනිපය යැයි කියා ගන්නා මේ තක්කඩි පිරිස එළවා පක්ෂය පිරිසිදු කර ගැනීමට එම පක්ෂයේ බලධාරීන් ප්‍රධාන හේතුවක් කර නොගන්නේ නම් ඔවුන් අනාගතයේ බරපතල අනතුරකට මුහුණ දීමට සූදානම් විය යුතුය
    .
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    9 වන ශ්‍රේණිය පමණක් සමත් මහින්දගේ සහ වීරවංශගේ ගොබ්බ දේශපාලනය

    මහින්ද රාජපක්ෂ සත්‍ය වශයෙන්ම නිසි ලෙස සමත් අවසන් විභාගය 9 වන ශ්‍රේණිය පමණි. සාමාන්‍ය පෙළ ද ගණිතය අසමත් වීම නිසා අසමත් වුවද උසස් පෙළ ලිවීමට ඉඩ දුන්නේ උසස් පෙළ උගෙන ගන්නා අතරේ සාමාන්‍ය පෙල ගණිතය ලියා සමත් විය යුතුය යන කොන්දේසිය යටතේය. එහිදී දෙවන වරට මහින්ද රාජපක්ෂ වෙනුවට ඈත පළාතකදී ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ඇත්තේ හොර හඳුනාගැනීමේ පත්‍රයක් හදා ගෙන චමල් රාජපක්ෂ විසින් බව පවුලේම ඥාතියෙකු ලියුම්කරු සමග පැවසීය.

    උසස් පෙළ අසමත් මහින්ද රාජපක්ෂ පසුව ඡන්දයෙන් දිනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කවුන්සිලයට ආවේය. එහිදී අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් මන්ත්‍රීවරුන්ට දුන් විශේෂ සහනයක් අනුව නීති ප්‍රවේශ විභාගය නොලියා නීති විද්‍යාලයට ඇතුළු වූ මහින්ද රාජපක්ෂ නීතිඥයෙකු විය.

    නමුත් එහිදී ද එදා මහින්ද රාජපක්ෂ වෙනුවට අවසන් විභාගයන්ට ලියූවේ වෙනවුන්ය. ඔවුන් නම් ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ සහ සරත් විජේසිංහය. මේ අනුව මහින්ද රාජපක්ෂ යනු නිසි ලෙස 9 වන ශ්‍රේණිය පමණක් සමත් අමු ගොබ්බ පොරකි.

    ඒ නිසා තවත් එවැනිම 9 වන ශ්‍රේණිය පමණක් සමත් අමු ගොබ්බයෙක් වූ විමල් වීරවංශ සමග තකට තක පෑහී මෙම පාද(ඩ) යාත්‍රාවේ ගියේය. ‘සර් මෙතැනින් එන්න, අතනින් එන්න යැයි‘ කියමින් මහින්ද රාජපක්ෂ පාද(ඩ) යාත්‍රාවේ දක්කාගෙන ගිය අගසව්වන් වූයේ විමල් වීරවංශ සහ ගම්මන්පිල බාන ය. මේ ගැන අනෙකුත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට කේන්තිද ගොස් තිබිණ. කෙසේ වෙතත් පාද(ඩ) යාත්‍රාවට කැපවී ක්‍රියා කළ මරාවාදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වූයේ තිදෙනෙකි. ඒ මහින්දානන්ද, ජොන්ස්ටන් සහ ලොහාන් රත්වත්තේ තිදෙනා පමණි.

    ඔයාගේ දැනුමේ තරම පේනවා... නාමය සමත් නම් නීති වේදියෙක් වෙන්නේ කොහොමද?

    ග්‍රාමසේවක නම් අට පාස් ලු නේද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයාගේ දැනුමේ තරම පේනවා... නාමය සමත් නම් නීති වේදියෙක් වෙන්නේ කොහොමද?

    ග්‍රාමසේවක නම් අට පාස් ලු නේද

    මහින්ද ඒලෙවල් පාස් වෙලා කැම්පස් ගිය එකෙක් නෙමෙයි බන් මම දන්න විදියට පොඩ්ඩ්ක හොයල බලපන්... හැබැයි සිරිසේනට වඩා නම් උගත්කම තියනව පේන විදියට...
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මහින්ද ඒලෙවල් පාස් වෙලා කැම්පස් ගිය එකෙක් නෙමෙයි බන් මම දන්න විදියට පොඩ්ඩ්ක හොයල බලපන්... හැබැයි සිරිසේනට වඩා නම් උගත්කම තියනව පේන විදියට...

    නිතිවෙදියෙක් වෙන්න කැම්පස් යන්න ඕනේ නැහැ නේ පොන්ස්... නීති විද්‍යාලය තියෙන්නේ එකට නේ ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    වාහන වල හෝන් ගහනවා
    පොල් ගහනවා
    හට්ටි වලන් පොලවේ ගහනවා
    ගොන් කරත්ත ගේනවා