පාදයාත්රාවෙදි දරුවෙක් කොඩියක් ගෙන
පාදයාත්රාවෙදි දරුවෙක් කොඩියක් ගෙන අප්පයා අපට එපා කිව්ව කියල ලමා අපයොජනයක් උනා යැයි ලමා හා කාන්තා කර්යංශය යටතේ පරික්ෂන වෙනවලු යකො මේන් මෙතන පාසැල් නිල ඇදුමිනිනුත් දරුවො ඉන්නව අඩ නිරුවතිනුත් දරුවො අයතා ලෙස දේශපාලනික අපයොජනයට ලක් කරල කොඩිය උස්සන් දරුව කියපු දෙයට රිදුනු සිරිසේන ගැංසියට මෙං මෙව්ව පෙන්නහල්ලකො අර ලමා හා කාන්තා කර්යංශෙටත් පෙන්නහල්ල දරුවො බෝඩ් අල්ලගෙන විරොධතා රැලිවල ගමන් කරනව ඇදි වතක් නැතුව unp සහ jvp උන් මෙ දරුවන්ට කරපු අපයොජනෙ පෙන්නැද්ද මේ අම්බරුවන්ට මෙව්වයි බන් අපයෝජන කියන්නෙ රතුකොල අලින්ගෙ නිරුඑඅත තමයි මේ තියෙන්නෙ මේන් මෙව්වට පලමුවෙන්ම නිතිය ක්රියාත්මක කොරහල්ල