පාදයේ අස්ථිය බිඳී මාස 7 ක් වෙනවා. උපකාරයක්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    පාදයේ අස්ථිය බිඳී මාස 7 ක් වෙනවා.දෙපොලකින් බිඳී ඇත. රෝහලක පෙන්නුව නමුත් එහි පොරොත්තු ලේඛනයේ දිගුකලක් (මාස 3 ක් ඉන්න ඕනි)රැදීසිටීමට වන බැවින් මෙය ඉක්මනින් සැත්කමක් මගින් සුවකර ගැනීමට දොස්තර මහත්මයෙක් සිටීද? පුද්ගලික රෝහලක කරගැනීමට නොහැකියි 0715975190
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    පාදයේ අස්ථිය බිඳී මාස 7 ක් වෙනවා.දෙපොලකින් බිඳී ඇත. රෝහලක පෙන්නුව නමුත් එහි පොරොත්තු ලේඛනයේ දිගුකලක් (මාස 3 ක් ඉන්න ඕනි)රැදීසිටීමට වන බැවින් මෙය ඉක්මනින් සැත්කමක් මගින් සුවකර ගැනීමට දොස්තර මහත්මයෙක් සිටීද? 0715975190
    පෞද්ගලික රෝහලක් වෙත පියමන් කරන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පාදයේ අස්ථිය බිඳී මාස 7 ක් වෙනවා.දෙපොලකින් බිඳී ඇත. රෝහලක පෙන්නුව නමුත් එහි පොරොත්තු ලේඛනයේ දිගුකලක් (මාස 3 ක් ඉන්න ඕනි)රැදීසිටීමට වන බැවින් මෙය ඉක්මනින් සැත්කමක් මගින් සුවකර ගැනීමට දොස්තර මහත්මයෙක් සිටීද? 0715975190
    අර අනුරාධපුරේ වැල්ඩින් වෙදමහත්තයා ඉන්නේ. සැහෙන ප්‍රසිද්දයි මචං
    ට්‍රයි එකක් දාල බලන්න.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    a'pure weldin dial eka dn awul.
    pluwan nm kirindiwela patte wedagama palayan machn.

    anika ube thuwale dn paranai.aniwa asthi haa wela aththe.dn aniwa oka kadanna wenawa machn.

    weldin weda gawa thiyenwa owa melek wenna dana beheth nm.bt oo godak weleta hari widiyata pattuwa dnne na.sorry wenwa eken.

    gov giya aniwa kadai machn hiriwattala.bt goda daganin itn adurana ekek hoyan hari.

    pvt wala loku ganak yai anika :(
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    පාදයේ අස්ථිය බිඳී මාස 7 ක් වෙනවා.දෙපොලකින් බිඳී ඇත. රෝහලක පෙන්නුව නමුත් එහි පොරොත්තු ලේඛනයේ දිගුකලක් (මාස 3 ක් ඉන්න ඕනි)රැදීසිටීමට වන බැවින් මෙය ඉක්මනින් සැත්කමක් මගින් සුවකර ගැනීමට දොස්තර මහත්මයෙක් සිටීද? පුද්ගලික රෝහලක කරගැනීමට නොහැකියි 0715975190
    Dr. DIMUTHU TENNAKOON
    Orthopedic Surgeon

    චැනල් කරලා බලන්න. මගේ ඔපරේෂන් එකක් කරා. නියමයි.
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මාස 3ක්? Wtf?

    General Hospital admit වෙලා බලන්න
    මාස 7 k wanawa ban...waaldin karanna gihin tamai kala una..maradankadawala dinayak hamba una ban ekata tawa masa 3 k inna oniii etakota masa 10 witara yanawa...kakulatawat sauttu wai...
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,124
    753
    113
    pm kala mage number eka

    ekama hoda karana tana maradankadawala weldin weda mahattaya.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩේ පුතා කරන සින් එකක් දන්නේ නෑ . වැල්ඩින් වෙදා නම් එකෙන්ම සුපිරි. අපේ සියා ගෙනිච්චා. වැඩේ ගොඩ දාල දුන්න. ඒ සහෙන්නම් කාලෙකට කලින්. මේ කියන විදිහට යන්න එපා මචන් එතෙන්ට