පාදිලි උගන්වන කර්මය.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉස්සර කුරුසයෝ මේ වගේ පොත් ගහල ලොකු ගේමක් ගෙනිච්චා. රට දේවරාජ්‍යක් කරන්න. මේ පොත කියවලා තියෙන්නේ කවුද ?

    119371625_360555525322880_2638256912493858182_o.jpg
     
    • Like
    Reactions: D_Mad and ryandok

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දැන් ඉන්න අසපු කට්ටිය සහ ප්‍රසිද්ධ සමහරු පාදිලියන්ගේ ජොබ් එක කරනවනේ.
     
    • Like
    Reactions: D_Mad and raterala

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    බලහන් එඩ්මන් වික්‍රමසිංහ
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ
    ශිරන්ති වික්‍රමසිංහ
    සොලමන් ඩයස් බන්ඩාරනායක

    වැඩේ කරලා ගොඩක් කල් පුතාල 😂 . ඔය නමට තමා සිංහල බෞද්ධ
     
    • Haha
    Reactions: Mohowk

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සර කුරුසියෝ ඔහොම තමයි බන්..පල්ලියේ ඉතිහාසේ පුරාම කරේ ඕක තමයි..ව්‍යාප්තිවාදය..දැන් මුස්ලිම් උන් වගේ තමයි...මොකද පල්ලියට ලොකු බලයක් තිබ්බ...දැන් ඔය පාප් තුමා ඔහොම හිටියට ඉස්සර පාප් තුමා ඔහොම නෙමෙයි..රජ සීන් එකේ හිටියේ..

    දැන් ඉතින් දන්නවා ඉස්සර වගේ නටන්න බැහැ කියල...ඒ නිසා පාඩුවේ ඉන්නවා...හැබැයි දැන් ඒ සෙල්ලම කරනවා මුස්ලිම් උනුයි ඔය පොඩි පොඩි පල්ලි අටවන් ඉන්න පොඩි පල්ලි කාරයෝ...