පාදුක්කේ ඉඳලා කොළඹ බලන හැටි

Jun 6, 2010
34
26
0
පාදුක්කේ ඉඳලා කොළඹ බලන හැටි

කිතුල් කන්ද කියන්නේ පාදුක්කේ තියෙන හෝටලයක්. ඒ ආසන්නයේ තියෙන කන්ද මුදුනට නැග්ගම හරි ලස්සනට කොළඹ නගරය දකින්න පුලුවන්.මේ ගැන විස්තර කියවන්න මේ ලින්ක් එකෙන් http://www.awidimu.com/nature-trail-kithulkanda/

nature-trail-7.jpg
 

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    Hotel eke packages kohomada bang
    මචන් මම ගියේ අයිය කෙනෙක්ගෙ වෙඩින් එකකට එහෙ හෝල් එකක් බලන්න. ගාන ඇහුව එදා, lunch පැකේජ් එක 1200 ද 1800 ද කිව. මතක නෑ හරියට. මේ තින්නේ උන්ගේ fan පේජ් එක. message එකක් දාල බලහන් මචන්. පාර තාර දාල හදල තින්නේ. ආටිකල් එකේ විදිය නෙමෙයි දැන්. අපි ගිය දවසේ මාර සුවදයි පාර දිගටම. මොනවද මල් ජාතියක සුවද දිගටම තිබුන. පට්ට ප්ලේස් එක.
    https://www.facebook.com/KithulKanda/?fref=ts