පාදෙණියගේ දෙවැනි දරුවා බිහිකලේ මමයි..- ෂාෆි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පාදෙණියගේ දෙවැනි දරුවා බිහිකලේ මමයි..- ෂාෆි


    තමන්ට ඇතිවූ ප්‍රශ්නයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එවකට සභාපතිව සිටි වෛද්‍ය අනුරුද්ධ පාදනය මහතා නිහඬව සිටි බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාපි සහබ්ඩින් මහතා සඳහන් කරයි.

    තමන්ට කුමන චෝදනා එල්ල කළ ද පාදෙනිය මහතාගේ දෙවැනි දරුවා ද බිහිකර දුන්නේ තමන් විසින් බවද හෙතෙම පැවසීය.


    උත්සව සභාවක් අමතමින් එ මහතා මෙම අදහස් පළ කරන ලදී.

    කාන්තාවන් වන්ද්‍යකරණයට ලක් කළේ යැයි එල්ල වූ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කාලය සම්බන්ධයෙන්ද ඔහු එහිදී අදහස් පල කළේය.
     
    • Like
    Reactions: ChoronaSottiya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    "පාදෙණියගේ දෙවැනි දරුවා බිහිකලේ මමයි..- ෂාෆි"

    ඒ කියන්නෙ,
    දරුවගෙ මව ශාෆි,
    පියා පාදෙණිය
    කියන එකද..